කොළඹ වටිනා ඉඩම් දෙකක් විදෙස් ආයෝජකයන්ට… ඩොලර් බිලියනයකට..
December 12, 2021 at 10:40 am | lanka C news
කොළඹ දිස්ත්‍රික්කයේ ඉතාමත් වටිනා ඉඩම් දෙකක් විදේශීය ආයෝජක සමාගම් වෙත බද්දට දීමීට අදාළ ගිවිසුම් සකස් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.
මෙම ඉඩම් දෙක බද්දට දීම හරහා රජය අපේක්ෂා කරන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න වෙයි. නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ සඳහා අවශ්‍ය කටයුතු සකස් කර තිබේ.
මේ අනුව ඉන්දීය ආයෝජකයෙකු වෙත දෙමටගොඩ ප්‍ර දේශයේ අක්කර පහක ඉඩමක් ඇමෙරිකානු ඩොලර් මිලියන 200කට බද්දට දීමට නියමිත අතර එහි පෞද්ගලික රෝහල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
චීනයේ හා ඩුබායි ඒකාබද්ධ ආයෝජනයක් ලෙසින් සමිට් ෆ්ලැට්හි නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් අක්කර 10ක් බද්දට දීමට නියමිත අතර ඒ හරහා අපේක්ෂා කරන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලයන 750කිග
මේ සඳහා වන අවබෝධතා ගිවිසුම් සකස් කර ඇති අතර එවා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවද සන්ඩේ ටයිම්ස් පුවත්පත කියයි.
මිට අමතරව කොළඹ කොටුවේ අක්කර 1.5ක් මැලේසියානු ආයේජකයෙක් වෙත මිශ්‍ර ව්‍යාපෘතියක් වෙනුවෙන් බදු ගැනීමට අදාළව ව්‍යාපෘති යෝජනාවක් මැලේසියානු ආයෝජකයෙක් විසින් ඉදිරිපත් කර ඇති අතර එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 125නි.
ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි අක්කර 1.5ක ඉඩමක් හෝටල් හා නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් චීන සමාගමක් වෙත බදු දීමට මේ වන විට අවධානය යොමුව තිබේ.
සිංගප්පූරු සමාගමක් කටුනායක හා ගාල්ල ඉඩම් කිහිපයක ආයෝජනය කිරීමට අපේක්ෂා කරන අතර තවත් සමාගමක් ජා ඇළ ඉඩම් කිහිපයක ආයෝජනය කිරීමට අපේක්ෂා කරයි.
– ada
Dan itin owatah ka gahapan gobba jeppo tika……
Kasun…….oheta ochcharama sathutu nam kiyapan ballanna oya lankawa wikuna wikuna ganna salli dolar walata mokada wenne mokada karanne kiyala ………api danne nehe ekayi me ahanne…….horenma wikunala salli walata mokada karanne………
ජයවේවා !……ජයවේවා !
හැම ආන්ඩුවම දැන් දේපල වෙළෙන්දො වෙලා. හොඳට හිතල බැලුවොත් කොමිස් ගන්න දේපල වෙළෙන්දෝ වෙලා.
The right thing the government must do now is to set up a task force consisting of all the govt MPs and set targets and a deadline so that each one should bring in dollars to the country within the said period of time. The president as the head of the force can monitor the progress on a weekly basis. Then we can see how much dollars each of them could bring in to the country at a time when the country badly needs them.
yahapalanayedi mewata kiwwe wikunanawa kiyala,,,, dan karanne ayoojana ,, mehemath bayyo tikak,, munta kanna bathpatha naa eeuanata methana kotanawa,,,, nodakin
මෙම ඉඩම් බදු දී ලැබෙන මුදල් ඉල්ලා හදා ගත් සාගතය නිසා ඇති උන හාල් සහ එලවලු ගේන්න වියදම් කොලොත් රටට වැඩක් තියනවද?
ඔය වවුල් කුලුන ඉස්සෙල්ලම එකේ ඉන්න මා වවුලන් එක්ක විකුනුවනන් නේ ද හොඳ . මහජන මුදලින් පඩි කකා ස ගේ බලෙන් ආමිකාරයෝ සෙට් එකක්නන් ඔකේ ඉන්නවා ජනාධිපති රවටමින්. මිනිසුනි හොයාබලන්න උන්ගැන .
OYAA KIYANA WIDIYATA OYA WAWUL KULUNAK GANA DANUWATH WENNA.. NODANA KATA ATHA DODANNA EPAA..😠
BADDATA DEEMAI,,, SINNAKKARA DEEMAI KAARANAYA 2K…
PANDITHA KAM LIYANA OSKARLA MEE GANA DANUWATH WENNA…
මේවගේ දේශද්‍රෝහී වැඩ කරන ජේප්පන්ට අපි කවදාවත් ඡන්දේ දෙන්නේ නෑ.
අපි හැමදාම පොහොට්ටුව සමගයි