කොළඹ වරායේදී කන්ටේනරයක් පුපුරා යයි..
October 24, 2018 at 12:40 pm | lanka C news
කොළඹ වරාය කන්ටේනර් අංගනයේදී කන්ටේරයක් පුපුරා ගොස් ඇත.
මෙසේ පුපුරා ගොස් ඇත්තේ බංග්ලාදේශයට ප්‍රතිඅපනයනය සදහා ඉන්දියාවේ සිට කොළම වරයාට දින තුනකට පමණ කලින් පැමිණ තිබූ කන්ටේනරයකි.
රසායනික ද්‍රව්‍ය තොගයක් ගබඩා කර තිබූ මෙම කන්ටේනරය පුපුරා ගොස් ඇත්තේ ඊයේ පස්වරුවේය.
කන්ටේනර රථයේ රියදුරා කම්පනයට පත්ව රෝහල් ගත කර ඇත.
බ්‍රාපති පඹයාගේ ශාපය,
යන යන තැන වාහන අනතුරු, නාය යෑම්. ගන්වතුර වෙඩි තැබීම්, උස්සන තෙල් මිලට සාපේක්ශව අනික් ආපදාද උස්ස උස්ස දෙනවා, පඹයගෙ මොලේ පුකට බැහැලා
ඇයි අවි ගබඩා පිපිරිමත් තියෙනෝ
MEYA AKKO ROW
HO
COLOMBO AAWA JVP
KARYAN GE WADAK
JVP AKA TA JATHIKA APARADA
KARANA AKA PODI DEYAK
සිදුවී ඇති පරිසර හානිය යටගැසීමට ඩොලර් අත යටින්..
ජනතාව යමපාලනයට පොල් ගහපු එකේ ප්‍රතිපල දැන් පේනවා