කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 49%ක් ඉන්දීය අදානි සමාගමට.. කැබිනට් යෝජනාව අනුමතයි..

December 15, 2020 at 12:03 am | lanka C news
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 49%ක් ඉන්දීය අදානි සමාගමට.. කැබිනට් යෝජනාව අනුමතයි..

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගම සමග සංවර්ධනය කිරීම සඳහා වන කැබිනට් යෝජනාවකට අනුමැතිය ලැබී තිබේ.

වරාය හා නාවික ඇමති රෝහිත අබේගුණවර්දණ මහතා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

49%ක් එම සමාගමටත් 51%ක් ශ‍්‍රී ලංකා රජයටත් වන සේ ඉදිරි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා පැවැසීය.

අදානි සමාගම යෝජනා කර ඇත්තේ ඉන්දීය රජය විසින් බවද ඇමතිවරයා එහිදී සඳහන් කළේය.

නැගෙනහිර පර්යන්තය පවත්වාගෙන යාම සඳහා රජයට මුදල් නැතිකම නිසා මෙසේ ආයෝජකයන් කැදවන බවද එම මුදල් ආයෝජනය කල හැකි දේශිය ආයෝජකයෙක් සොයා ගත නොහැකි වූ බැවින් මෙම පියවරට යාමට සිදුවූ බවද ඇමතිවරයා කියා සිටියේය.

40,081 views

25 Comments to “කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 49%ක් ඉන්දීය අදානි සමාගමට.. කැබිනට් යෝජනාව අනුමතයි..”

  1. සපුමල් says:

    Made in Sri Lanka කියල විකුන්න නෙත්නම් වීරවංශ ට තරහ යයි

  2. ක්‍රිමිනල් says:

    කො බං අර මෙන්න විකුනණො ,විජාතික බලවේග , කියලා ඒ කාලේ කෑමොර දුන්නු දේශප්‍රේමී නායකයො ,හාන්දුරුවෝ සහ මෝඩ පහේ බෛයො ?
    හැබැටම උන් කෝ ? ආහ්; උන් ධම්මික පැනිය ගැන විතරයි කතාකරන්නේ , අනිත් එව්වා ගැන කතාකරන්න බෑ , රෙද්දේ සුළු දිය සහ බඩ දිය පහ වෙලා , රෙද්ද ගලොලා නිරුවස්තරෙන් ඉන්නේ , එලියට බහින්න බෑ , කුජීතයි…😂😂😂😂😂

  3. Hudson says:

    සරත් වීරසේකර, ඡයසුමන,විදුර වික්‍රමනායක, ගෙවිදු,වීරවංශ වහාම, පෙරමුණ ගතයුතුය…..
    ක්‍රරියාමාර්ග වහාම ගතයුතුය…!!!, me hiwallu tika? ane ban hina nogassa hitapan, bada kora wenawa.

    • ක්‍රිමිනල් says:

      ඔය කියලා තියෙන ලිස්ට් එකේ ඉන්න ඔක්කොම කාර්ඩ් බෝර්ඩ් වෙන්ඩ දේශප්‍රේමී ගණයේ අමූ බෛයො , කතකලොත් අර කුමන්ත්‍රණ මේ කුමණ්ත්‍රන , 20 ද්විත්ව පුරවැසියන් ගේන්න අත් උස්සලා , පොම්පේයො එනකොට හැංගිලා , ශ්‍රී මහා බොධීන් වහන්සේ ඉස්සරහ යකා නටනකොට දැක්කේ නෑ වගේ ඉදලා , කැලෑ කපලා ගජමිතුරු කල්ලි වලට බිස්නස් කරන්න දෙනකොට අහක බලාගෙන ඉදලා ,ගෙඩි පිටින් රටේ ඉඩං දෙනකොට අන්ධයො වගේ ඉදලා , චන්දයක් එනකොට පාරට බැහැලා පරසක්වල ගහලා මෝඩ බෛයො අන්දන මුන් තමයි මේ රටේ ඉන්න දේශද්‍රෝහී !

      • සුදුපරවියා says:

        මුළු රටේම ජාතික සම්පත් චිනේටයි ඉන්දියාවටයි දීපල්ලා ..වසර 4 පසු උනාම සියල්ල අමතක කර නැවත ජන්දෙට වරෙල්ලා …අපේ රටේ මෝඩයෝ ගොනාට අන්දපල්ලා …දේශපාලකයෝ රටේ රජවරු ලෙස ජනතාව ගොන්නුන්ට අන්දපල්ලා …රට සල්ලි නැහැලු ..කොරෝනා වෛරස් මිනී මාලදිවයිනට යවන්න නම් සල්ලි තියනවා …රට ජාතිය බුදුදහම ගැන සිතන දේශපාලකයෝ කවදා අපේ රටේ බිහි වේවිද ?

  4. lotus says:

    HAMBANTHOTA වරායේ 70%ක් CHINA සමාගමට.30 % SRI LANKA

  5. මහ මොළකරු says:

    බයියනේ ජයෙන් ජයම වේවා……

  6. මහසෙන් says:

    වරාය දියුණු කිරීම සදහා ගත් මෑත කාලින බුද්ධිමත් තීරණයක් කිසිදු බේදයකින් තොරව සැවොම සහය දෙමු.

  7. sira says:

    දේශප්‍රේමී නායකයෝ උපවාස කරමුද රට බෙර ගන්න. රට බේදන්නේ නැ රට්ටේ සම්පත් විකුනනේ නැ කියපු හමුදුරෝව,දේශ පේරේමියෝ කෝ

  8. දේශප්‍රේමී says:

    රට රකින අපේ වි…..

Main News