කොළඹ වරායේ යලිත් විරෝධතා.. අද සිට කළු සතියක් ප‍්‍රකාශ කරයි..

July 22, 2020 at 8:40 am | lanka C news
කොළඹ වරායේ යලිත් විරෝධතා.. අද සිට කළු සතියක් ප‍්‍රකාශ කරයි..

අද සිට නැවතත් වැඩවර්ජනයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෘතීය සමිති සඳහන් කරයි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මෙහෙයුම් කටයුතු වරාය අධිකාරිය විසින් ආරම්භ කරන්නැයි බලකරමින් එම විරෝධතා පවත්වන බව වරාය ස්වාධීන වරාය සේවා වෘත්තීය සමිති සභාපති ලාල් බෙංගමුවගේ මහතා පැවසීය.

ඒ අනුව අද දහවල් 12.00 සිට වරාය චෛත්‍ය ඉදිරියේ සිට මෙම විරෝධතා ආරම්භ කරන බවත් ඒ සඳහා වරාය වෘත්තීය සමිති 23ක් එක්වන බවත් ඔහු සඳහන් කළේය.

අද සිට වරායේ කළු සතියක් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් යයිද ඔහු තවදුරටත් කියා සිටියේය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරියේ පරිපාලනය පාලනය යටතේ මෙහෙයුම් ආරම්භ කරන බවට සහතික කරන තුරු අඛණ්ඩව මෙම විරෝධතා සිදුකරන බවත් ඔහු තවදුරටත් පැවසීය.

310 views

12 Comments to “කොළඹ වරායේ යලිත් විරෝධතා.. අද සිට කළු සතියක් ප‍්‍රකාශ කරයි..”

  1. AK47 says:

    හර්ෂ ආචාරියා සුවසැරිය ගන්න කොලබ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීලා.

  2. ක්‍රිමිනල් says:

    ස ආවොත් වැඩවර්ජන හාන්සියී කියලා හිතපු තැරිදාර පුන්නක්කු බෛයො පොලීමේ රිප්ලයි කරන්න බලන්න.

    ප.ලි.අර්බුදයක් නිර්මාණය කර මර්මස්ථානයකට පැමිනි තැනැත්තන් ,අර්බුදයෙන්ම පරිහාණියට පත්වී යයි.

    • රතු-කොල බූරුවා 🦙🦙🦙 says:

      ස ආවොත් වැඩවර්ජන හාන්සියී කියලා හිතපු තැරිදාර පුන්නක්කු GU(N, JV)Pගොන් වහලෙක් ආපහු බෙටි හලන්න අරන්.

      • රතු-කොල බූරුවා 🦙🦙🦙 says:

        ප.ලි: තැරිදාර පුන්නක්කු GU(N, JV)P ප්‍රමුඛ ගොන් වහල්ලුන්ගෙ ආන්ඩුවෙන් රටේ හැම සම්පතක්ම විකුණන්න ගිවිසුම ගහල, රට හැම පැත්තෙන්ම කාල, අර්බුද පිට අර්බුද හදල, ගෝටාබය මහතා බලයට ආවොත් එක රැයෙන් ඒ සියලු ප්‍රශ්ණ විසඳිය යුතුයි කියල හිතන තවත් එක තැරිදාර පුන්නක්කු GU(N, JV)P ගොන් වහලෙක්.

    • ගමේ වෙදා says:

      රංජිත් කියල එකෙක් නේද මේ ක්‍රිමිනල් නමින් ලියන්නෙ?

    • 77 UNP says:

      උම්බෑ …උම්බෑ …උම්බෑ …

  3. DeeCee says:

    ඔය කවුරුත් නටන්නේ මහ මැතිවරනේ ඉවර වෙනකම් විතරයි…

  4. ක්‍රිමිනල් says:

    තාම කිසිම ගිවිසුමක්වත් නැති නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීමට ඇති ප්‍රශ්නය කුමක් ද ?

  5. NuwanJ says:

    පසුගිය රජය හම්බන්තොට වරාය චීනයට දුන් නිසා ඉන්දියාව නැගෙනහිර ජැටිය ඉල්ලුවා එයට පසුගිය රජය එකග වීම තමයි මේ ප්‍රස්නයට මුල

  6. True news says:

    Rate warayawal indiyawatai chinetai wikunapu, e salli sakkuwe dagaththu yahapalana ne mewata waga kiwa kiwa yuthui.

  7. ඔය ලංකාවේ උද්ගෝෂන ස්ට්‍රයික් ගුන්ඩු පස්සේ ඉන්නේ ජාතික හිතවාදී JVP කැප්ටන් ලා ටික ගූඇන්පිය සමග මිතුරු කැල ????

  8. ගමේ වෙදා says:

    රෝ එක ක්‍රියාතමකව ඇති බවට සාක්ෂි