කොළඹ වසම් 04ක ලොක්ඩවුන් ඉවත් කරයි..

November 22, 2020 at 8:07 am | lanka C news
කොළඹ වසම් 04ක ලොක්ඩවුන් ඉවත් කරයි..

කොළඹ දිස්ත‍්‍රික්කයේ මෙතෙක් හුදෙකලා කර තිබූ පොලිස් වසම් කීපයක් හෙට අලුයම 05.00 පහේ සිට හුදෙකලා තත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇති නිවේදනය දැක්වෙන්නේ පහත දැක්වෙන පොලිස් වසම්වල ස්ථානවල හුදෙකලා කිසිම ඉවත් කරන බවයි.

නමුත් බොරැුල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග‍්‍රාම නිලධාරීන් වසම හා කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද ග‍්‍රාම නිලධාරී වසමත් කොළඹ දිස්ත්‍රික්කයේ දැනට හුදකලා කර ඇති සෙසු පොලිස් වසම් 13ක හුදෙකලා කිරීම එසේම පවතී.

බොරැල්ල
වැල්ලම්පිටිය
කොළඹ කොටුව
කොම්ලඤ්ඤවීදිය

38,851 views
Main News