කොළඹ විරොධතා ඇවිලේ.. පාරවල් දෙකක් වැසේ.. දැඩි මාර්ග තදබදයක්..

December 15, 2017 at 12:40 pm | lanka C news
කොළඹ විරොධතා ඇවිලේ.. පාරවල් දෙකක් වැසේ.. දැඩි මාර්ග තදබදයක්..

මේ වන විට පැවැත්වෙන විරෝධතා පෙලපාලි දෙකක් හේතුවෙන් කොළඹ ලංකා බැංකු මාවත හා ලෝටස් පාර වසා දමා තිබේ.

ඒ ආසන්න මාර්ගයන්හි දැඩි මාර්ග තදබදයක් ඇතිව තිබෙන අතර පොලීසිය ඉල්ලා සිටින්නේ හැකි තාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

15 views

2 Comments to “කොළඹ විරොධතා ඇවිලේ.. පාරවල් දෙකක් වැසේ.. දැඩි මාර්ග තදබදයක්..”

  1. David Milli-Banda says:

    Yahapalanaya mokada trouble ?????????????????? Palanaya kara ganna baruwa wage.

  2. WELL DONE JAYA WEWAAAAAAAAAAAA…….Send the yamapalanaya gang&the NEW crossovers from JO who is taking money$$$$$$ bags 4m brapathi SEND them also home to HELL.

Main News