කොළඹ විරෝධතා.. කොටුවේ දැඩි තදබදයක්.. විරෝධතාකරුවන් ජනාධිති කාර්යාලය දෙසට…

September 2, 2020 at 12:40 pm | lanka C news
කොළඹ විරෝධතා.. කොටුවේ දැඩි තදබදයක්.. විරෝධතාකරුවන් ජනාධිති කාර්යාලය දෙසට…

කොළඹ කොටුව ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

මෙම විරෝධතාව හේතුවෙන් ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.

විරෝධතාව පැවැත්වෙන්නේ 2009 දී සේවයට බඳවා ගන්නා ලද අභ්‍යාසලාභීන් ස්ථිර කරන ලෙස ඉල්ලමිනි.

ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාල සහ මුදල් අමාත්‍යාංශය සංදේශයක් භාරදීම සඳහා පා ගමනින් යමින් සිටිති.

98,878 views

14 Comments to “කොළඹ විරෝධතා.. කොටුවේ දැඩි තදබදයක්.. විරෝධතාකරුවන් ජනාධිති කාර්යාලය දෙසට…”

  1. kawinda says:

    makkatei me virodatha..? hethuwak daala nehe.

    • VIRAJ says:

      විරෝධතාව පැවැත්වෙන්නේ 2009 දී සේවයට බඳවා ගන්නා ලද අභ්‍යාසලාභීන් ස්ථිර කරන ලෙස ඉල්ලමිනි.

    • SL says:

      Pingiththara govt employee kamba hora haththa thuk witharak.

    • Alapaluwa says:

      මුන්ට වෙඩි තියන්නෙ නැත්තෙ ඇයි?

      • Boo says:

        සිපයියන්ට ඕනෙ ඒක කරගන්න තමයි. ඊට පස්සෙ තලු මර මර ඉන්න කතාවක් තියෙනවනෙ අර තාජුදීන් වගේ.

    • Lion says:

      Read it again.

    • කාන්තාර පළඟැටියා says:

      ගිය ආණ්ඩුවෙන් පුංචි කාර් ලැබුණු මිනිස්සුන්ට තවම හෙල්මට් ලැබිලා නැතිලු … ඒකයි සීන් එක මචන්

    • බොලේ says:

      අායිත් පාරක් කියවල බැලුවනං.
      මක්ක කොරන්නද, මෝඩයයි කියල මරන්නෙයි?

  2. SL says:

    කැට කාරයෝ රස්සාව පටන් අරගෙන.මුන්ගෙ මුලු ජීවිතම රටටබරක්

  3. රජරට බයියා says:

    මේවා ගැනත් රජය බලන්න ඕනෑ.යුඑන්පී යහපාලන කාලයේ පලිගැනීම්වලට රැකියා අමිහිකල අය ගැනත් රජය බලන්න ඕනෑ. ඒවා අමතක කරලා අපේ මොකෝ කියලා ඉන්න හොද නෑ.

  4. Siribiris says:

    Yahapalana time daily protest… Dan sapada ?

  5. sunimal says:

    ඉල්ලීම සාදාරනයි ගොටබයතුමා මේ ගැන සලකා බලාවි

  6. Sirimal says:

    Mmulinma kohoma hari pathweem ganna balanawa
    Passe confirm karanna kyala randu karanawa
    Hari asadharanayii

  7. පිටරට ඉන්න මිනිස්සුන්ව කොරෝනා රෝග වාහකයින් කියලා කොන්කලාට මේ දේශීය හරක් රැල ලංකාවට මහා විනාශයක් කරනවා අනිවාර්යයෙන්ම. රැකියාව ස්ථිර කරගෙන පලවෙනි පඩිය ගන්න වෙන්නේ කනත්තේදී තමයි……

Main News