කොළඹ විරෝධතාවයට දස දෙසින් පිරිස එති.. මුළු දුම්රියටම ටිකට් එක් අයෙක් ගනී…

July 9, 2022 at 10:00 am | lanka C news
කොළඹ විරෝධතාවයට දස දෙසින් පිරිස එති.. මුළු දුම්රියටම ටිකට් එක් අයෙක් ගනී…

අද කොළඹ පැවැත්වෙන විරෝධතාව සඳහා රටේ විවිධ ප්‍රදේශ වලින් ජනතාව එක්රැස් වෙමින් සිටිති.

මහනුවර සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය සඳහා එක් පුද්ගලයෙකු විසින් මුළු දුම්රියටම මුදල් ගෙවා තිබිණි.

දුම්රිය අද පෙරවරුවේ පැමිණීමට නොහැකි බව දැන්වුවද විරෝධතාවයට සහභාගි වෙන පිරිස් වල බලකිරීම මත එය ධාවනය කරවීමට දුම්රිය ස්ථානාධිපතිවරයා කටයුතු කරන ලදී.

72,235 views

37 Comments to “කොළඹ විරෝධතාවයට දස දෙසින් පිරිස එති.. මුළු දුම්රියටම ටිකට් එක් අයෙක් ගනී…”

  1. Sinhalaya says:

    ජනාධිපතිතුමාගේ කරුනාව මෛත්‍රිය වැඩිය.ඇදිරිනීතිය කඩකරන සියලුම දෙනාට වෙඩි තබා රට හමුදාවට බාර දෙන්න අවුරුදු 5 කට.රටත් ජාතියත් ආරක්ෂා කලහැක්කේ ඔබට පමණි.

    • Bird eye says:

      Echchara nahinna ona na. Thamanta ba, thaman ratama fail kala kiyala oppu wela thiyeddi mekema amanilaa inne nathuwa pirimiyek wage hithala ain una nam iwarane.

    • Lalindra says:

      හරියටම ඉන්න තැන කිවොත් පුන්නක්කු ටිකක් එවන්න පුළුවන් ඉන්න්දන පෝලිම් වල එවුන්ට පයින් ගහන උන්ට ආණ්ඩුවක් දෙන්න ඇත්ත කියහන් තාත්තා උම්බෑ මොඩල් නේද

    • සාමා says:

      ජනාධිපතිතුමාගෙ කරුනාව?? හෙහ්.. මෝඩ හරක් වගේ තවත් මෙතන කමෙන්ට්ස් දදා ඉඳපල්ලා. දැන් නැව් ආවම උඹලට කතා කරලා නිකන් දෙයි පව්.

    • umesh says:

      Bambuwa ……………………… At deka thiyanewada balapan

    • නිමල් says:

      බූරැවා. තොට ලමයි නැතිද ? නැතිනම් උන් පිටරටද? තෝ පු දීලා මොලේ පුකට බැස්සට අනික් මිනිසුන්ට මොලේ තියෙනවා .

    • පුරවැසියා says:

      තොගෙ .කට වෙඩි තියා ගනින් බේසිකයා
      ….

  2. සම්පත් says:

    NGO දිගට හරහට සල්ලි වියදම් කරනවා වගේ නැත්නම් පාන් කියාගන්න බැරි රටක මුළු දුම්රියකටම ටිකට් ගෙවන්න, ඒකට ඕන කරන ඉන්දන ලබාදෙන්න සල්ලි කොහේන්ද? මේක මහා කරුම රටක්. හැමදාම බැලුවොත් මුන්ගේ උද්ගෝසන. උන්ම පත්කරලා, උන්ම රචනා ලියලා, දැන් පාරවල් බොලොක් කරගෙන යන්නලු. ගෝඨට ජන්දය අපි දුන්නේ නෑ. මම ජන්දය දවසේ හොදට නිදාගත්තා. වැඩක් කරන්න බැරි, හැම දේම නිකම් ගන්න බලාගෙන ඉන්න මේ වගේ පින් බත් ජාතියක් කවදාවත් දියුණු වෙන්නේ නෑ. මුන් මේ පාරේ දගලන්නෙත් NGO සල්ලි නිසයි, නැතුව රට ගැන හිතලා නෙවෙයි. රට ගැන හිතනවා නම් Export එක වැඩිකරන්න බිස්නස් එකක් දාන්න තිබ්බනේ. මෙතන ඉන්න උන් 5 ගානේ බෙදිලා එක බිස්නස් එකක් කරානම් අවුරුද්දෙන් ඩොලර් ප්‍රශ්ණය නිකම්ම විසදෙනවා.

    • Nimal says:

      තොපේ ලොක්කට කලිසමෙි රෙවිලා නේද ඉන්නෙ? පව් අප්පා උඔල😂😂😂😂

      • සම්පත් says:

        ගෝඨා කියන්නේ උබලගේ ලොක්කනේ බන්. ගෝඨා ඇමරිකාවේ පුරවැසියෙක්, උබලට සල්ලි දෙන්නෙත් ඇමරිකාවෙන්, එහෙම බලාගෙන යනකොට උබලා උබලගේම ඒජන්තයන්ට එරෙහිව පෙළපාලි යන්නේ. මේක සමහර විට උබලාගේම ගේමක් වෙන්න ඇති රට අරාජික කරන්න හදන. මේ වගේ වැඩ නිසා වෙන්නේ රටේ සංවර්ධනය අවුරුදු 10, 20 එහාට යන එකයි. ලොකු උදව්වක් බන් ගෝඨව අරගෙන පළයල්ලා.

        • Nimal says:

          කට වහපන් බල්ලා

          • Boo says:

            ඇයි කට වහන්න කියන්නේ? උගත්කමක් වැදගත් කමක් තියෙනවානං කියලා තියෙන දේට උත්තරයක් දීපන්. ඒ කියන කතාව ඇත්තනං ඒවට උත්තර නැත්තං එතකොට ඒ බව අපිටත් පේන්න බයි බාසාවෙන් බුරහං.

          • පුරවැසියා says:

            .න්න නිමලා
            .න්න තියෙන .ක දෙන්න එපා .ත්තෝ
            ……

    • Wije says:

      මෝඩ මනුස්සයො, Export කරන්නෙ කොහොමද තෙල් නැතුව, ප්‍රවාහනය නැතුව අහස උසට බඩු ගණන් ගියාම ඒගානට රට යවන්න බෑ. අනිත් රටවලින් ඊට අඩුවට එවද්දි. උබ නම් නිදාගෙනම ඉන්න කම්මැලියෙක්.

      • සම්පත් says:

        කන්න මතක් උනාම වගාකරලා හරියන්නේ නෑ. රටේ ප්‍රශ්ණය ඇතිවෙන්න කලින් export එක වැඩි කරගන්න තිබ්බා. දැන් උනත් පුලුවන් උන් රට ගිහින් හරි රටට ඩොලර් එව්වා නම් මේ ප්‍රශ්ණය විසදෙනවා, ඉතුරු උන් ටික import කරන්නේ නැතුව රට යවන්න පුලුවන් දෙයක් රට යැව්වා නම් ඩොලර් රටට ගේන්න ගන්න තිබ්බා. රටේ මේ ඇතිවෙලා තියෙන තත්වය විසදන එක අමාරු දෙයක් නෙවෙයි, මෙතන ප්‍රශ්ණය දේශපාළකයෝ නෙවෙයි රටේම ඉන්න පින් බත්තු ටිකයි. අද කඩවල් වහලා උබලගේ මගුල් නිසා, මේකෙන් රටට වෙන්නේ විශාල ආර්ථික හානියක්.

    • Lalindra says:

      ඒකාලේ යහපාලනෙට් විරුද්දව පෙළපාලි එනකොටත් ඔහොම තමයි එතකොට NGO මතක් උනේ නැද්ද. මොකා සල්ලි දීලා හරි රාජපක්ෂ හොරු එලවන්න ඕනේ . උන්ට පන්දම් අල්ලන්නේ පුන්නක්කු කන බය්යෝ ටික දෙනෙක් තාම ඉන්න බව දන්නවා

      • සම්පත් says:

        රාජපක්ෂ හොරු එලවන්න ඕනේ තමයි ඒකේ ප්‍රශ්ණයක් නෑ, නමුත් එලවන විදියෙයි ප්‍රශ්ණය. ජන්දය දවසට වැඩක් කරන්න පුලුවන් එකෙක්ව දාලා ඌට කතිරේ ගහන්නේ නැතුව රාජපක්ෂ හොරුන්ටයි, ඌගේ වන්දි භට්ටයන්ටයි කතිරේ ගහලා පස්සේ පාරේ නැටුවට වැඩක් නෑ. කඩවල් වහලා පාරේ උද්ගෝසන කරන එකෙන් වෙන්නේ රටේ ආර්ථිකය තවත් කඩාගෙන වැටෙන එකයි. මුන් කරන වැඩ නිසා වෙන්නේ මේකට සුද්දෝ එන්න ගන්නේ නෑ, එතකොට ඩොලර් එන්නේ නෑ, බිස්නස් වැටෙනවා, එතකොට ඩොලර් එන්නේ නෑ. අන්තිමට ලිබියාවට වෙච්ච වැඩෙයි ලංකාවට වෙන්නේ. හොරු එලවන්න කියලා උද්ගෝසන තියපු කිසිම රටක් සංවර්ධිත වෙලා නෑ. බලපන් පිළිපීනය, අන්තිමට කලින් හිටපු හොරාගේ පුතාව ගෙනාපු එකයි කරේ. ඉස්සරහට උබලම තමයි නාමල්වත් උඩ දාගෙන දගලන්නේ බලපන් කෝ. අරගලයක් ඇති විය යුත්තේ මිනිස්සුන්ගේ චින්තනයේ මිසක් රටේ නෙවෙයි, උබලා උබලව හදාගත්තම රට නිකම්ම හැදෙයි. එහෙම තමයි පරමාණු බෝම්බ කාපු ජපානය, අධිරාජ්‍යයවාදීන්ගෙන් පහර කාපු හිටපු චීනය අන්තිමට දියුණු උනේ.

        • රටේ එකා says:

          ඔය එකම සෙට් එක තමා ෆොන්සේකට චන්දෙ දීලා, මයිත්‍රීට චන්දෙ දීලා, ඊට පස්සේ මුස්ලිම් මිනිස්සුන්ගේ කඩ වලට ගහලා, ඊට පස්සේ මොලේ පෑදිලා ඇවිත් ගෝටට චන්දෙ දීලා, ඊට පස්සෙ ගිහින් ගෙවල් ගිනි තියලා, දැන් අරගලය මුලින්ම යන්නෙත්. ඔය විදියට හැමදාම වරද්ද ගත්ත සෙට් එක ඊලගට ගන්න තීරනය හරි වෙන්න පුලුවන්ද? සම්භාවිතාව අනූවනම් බෑ.

      • කුරුදු පොල්ල අමතකද? says:

        රනිල්ට විරුද්දව සජිත් පෙලපාලි එද්දී මන්ගල ගැහුවේ කුරුදු පොලු වලින්. ඒ වෙලාවේ මානව හිමිකම් ගෲප්ස් කිව්වේ හොද වැඩේ කියලා.

  3. කොමිස් කාක්කෝ කෝ says:

    කෝ අර කොමිස් කාක්කෝ? ආණ්ඩුව මාරුවුනොත් කොමිස් නැතිවෙලා හරි ප්‍රශ්නේ? කෝ අර දේශපාලකයන්ගෙ පා සෝදා ජීවත්වූ අප්පුලා සහ ආයම්මලා? ඒ අයට පා සෝදන්න තව ස්වාමිවරු ගෙනත් දෙමු. වහල්කම ඒ අයගේ ලේ උරුමය.

    • Sirasa says:

      ඒකටනේ යකෝ මේ සජිත් ගේන්න මහන්සි වෙන්නේ. කිලී මහාරාජා වේලි වේලි හිටියේ යූන්පී ආණ්ඩුවක් නැතුව මහජන ධනය කොල්ල කන්න.

  4. රොනි says:

    රනසිංහ ප්‍රෙමදාස මැතිතුමා කලා මෙන් මුන්ගෙ අදොමුකයෙ එස්ලොන් බට බස්සල ඉට මැද්දෙන් කම්බි කටු ඇතුලු කරලා ඉටත් පස්සෙ ඇස්ලොන් බටෙ එලියට ඇදල අරගෙන තමයි මරාදැම්මෙ ඒක තමයි මේ බල්ලන්ට කලයුත්තෙ

    • බයියො පොඩි වැඩියි says:

      ඒවා කරන්න බටහිර රටවල උදව් ඕනෙ බොලන්. නිකමටවත් තේරෙනවද මිනිස්සු බල්ලො බලල්ලු වගේ මරද්දිත් ඒ කාලේ කිසිම මානව හිමිකම් හාව් හෝව්වක් නොතිබුනේ ඇයි කියලා? සින්හල බයියො කියන්නේ යුදෙව්වෝ වගේ ජාතියක් කියලද තොපි හිතාගෙන ඉන්නේ?

    • නිමල් says:

      තාමත් තෝ බයියන්ට මොලේ පෑදිලා නෑ

  5. Jehan says:

    එච්චරට අඩුයි දුම් රිය ටිකට් ඒ කියන්නේ. ක්‍රමය වෙනස් කරන්න පටන්ගන්න ඕනෙ දුම් රිය ටිකට් වැඩි කිරීමෙන්. මේවා පාඩු ලබ ලබ රට වෙනස් කරන්න බෑ.

Main News