කොළඹ විරෝධතා තහනම් කෙරේ..

March 11, 2017 at 12:40 pm | lanka C news
කොළඹ විරෝධතා තහනම් කෙරේ..

කොළඹ නගර සීමාව තුල සිදු කරන විරෝධතා සීමා කිරීමට නව නීති පැනවීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව රජය අදහස් කර ඇත්තේ කොළඹ නගර සීමාවේ සතියකට එකක් පමණක් විරෝධතා පැවැත්වීමට අවසර දීමටයි.

ඉදිරි සතියේදී මේ පිලිබද සාකච්චාවක් අගමැති රනිල් වික්‍රමසිංහ හා ආරක්ෂක අංශ ප්‍රධානීන් අතර පැවැත්වීමට නියමිතය.

23 views
Main News