කොළඹ විරෝධතා තහනම් කෙරේ..
March 11, 2017 at 12:40 pm | lanka C news
කොළඹ නගර සීමාව තුල සිදු කරන විරෝධතා සීමා කිරීමට නව නීති පැනවීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව රජය අදහස් කර ඇත්තේ කොළඹ නගර සීමාවේ සතියකට එකක් පමණක් විරෝධතා පැවැත්වීමට අවසර දීමටයි.
ඉදිරි සතියේදී මේ පිලිබද සාකච්චාවක් අගමැති රනිල් වික්රමසිංහ හා ආරක්ෂක අංශ ප්රධානීන් අතර පැවැත්වීමට නියමිතය.