කොළඹ විරෝධතා.. පාරවල් වසයි.. දැඩි මාර්ග තදබදයක්..
December 21, 2017 at 12:40 pm | lanka C news
පොලිසිය විසින් මාර්ග බාදක යොදා කොළඹ ගාලු මුවදොරට පිවිසුම් මාර්ගය ලෝටස් වට රවුමෙන් වසා දමා ඇත.
විරෝධතාවක් පැවැත්වීම හේතුවෙන් මෙසේ මාර්ගය වසා දමා තිබේ.
මෙසේ විරෝධතාවයේ යෙදෙන්නේ හම්බන්තොට වරාය සේවකයින් පිරිසකි.
විරෝධතාව හේතුවෙන් ඒ ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති අතර හැකි තාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
7 views
ජාතික සම්පත් විකුණා අපේ රට ජාතිය විනාශ කරන දේශද්‍රෝහී යහපාලන ආණ්ඩුවට විරුද්ධව strike කරලා මදි .
.මේ ආණ්ඩුව නෙරපා දමව් මිනිසුනේ
The art of war is simple enough. Find out where your enemy is. Get at him as soon as you can. Strike him as hard as you can, and keep moving on.
Go on strike while the iron is hot …GOOD LUCK.!!!!…..JAYA WEWA!!!
ජාතික සම්පත් විකුණා අපේ රට ජාතිය විනාශ කරන දේශද්‍රෝහී යහපාලන ආණ්ඩුවට විරුද්ධව strike කරලා මදි .
.මේ ආණ්ඩුව නෙරපා දමව් මිනිසුනේ
මහින්ද මහත්තය හදපු දේවල් විකුණන්න තොපිට ලැජ්ජ නැද්ද , පාහර යහපාලුවනේ….?