කොළඹ වෙඩි තබයි.. අයෙක් මරුට.. දෙදෙනෙක් රොහලේ..
May 30, 2022 at 10:43 am | lanka C news
අද පෙරවරුවේ කොළඹ බැස්ටියන් මාවතේ ප්රදේශයේදී වෙඩි තැබීමක් සිදු කර ඇත.
මෙම වෙඩි තැබීමෙන් එක් අයෙකු මරණයට පත් වී ඇති අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
කොටුව පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටියි.
මේකට කියන්නේ ” ජේප්ප style” . ගන්ගම් style බලන්න පුළුවන් Galle Face එකේ.
හරකෙක් උනාට ප්රසිද්ධියේ උම්බෑ කියන්න එපා ✋
මාර වැඩේ නේ.. ඕන දේකට මේ සීනිවුස් එකේ කොමෙන්ට් කොටන උන්ට ජෙප්පො ජෙප්පො.පඩයක් ගියත් ජෙප්පො.. මොකද උම්බල 3% උන් ගැන ඔච්චර වද වෙන්නෙ,මේකෙ ඉන්න එවුන්ට ඕනෙම හොරු.. හොරුන්ගෙන් තොර ලොවක් මේකෙ ලියන එවුන්ට නෑ.
එකම ආයතනයේ සේවය කර මාස තුනක පඩිය නොගෙවා සේවයෙන් අස්කරනු ලැබූ තුන්දෙනා තමා මේ වෙඩි ප්රහාරයට භාජන වූයේ. නඩුවෙන් පැරදිලා තුන්දෙනෙකුට මාස තුනක පඩිය සහ වන්දි මුදල් ගෙවනවාට වඩා පාතාලයේ දාමරිකයන් හට සුලු ගානක් දී ඔවුන්ව ඝාතනය කිරීම සිදුවී ඇති බවට සැකයි. ජරාව කන පොලීසියක් තියෙන රටක සාධාරණ තීන්දුවක් බලාපොරොත්තු වෙන්න බැහැ