කොළඹ සංවර්ධනය කරන්න බැරි හිගන්නන්, බල්ලන්, ගවයින් නිසා..- චම්පික
April 8, 2017 at 3:50 pm | lanka C news
යාචකයින්, සුනඛයින් හා ගවයින් හේතුවෙන් කොළඹ නගරය සංවර්ධනයට හඑත් බාධාවක් වී ඇති බව මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන ඇමති චම්පික රණවක මහතා පවසයි.
ඇමතිවරයා පෙන්වා දෙන්නේ කොළඹ නගරයේත් ඒ අවටත් ස්ථිර යාචකයන් 600කට වැඩි පිරිසක්, කොළඹ දිස්ත්‍රික්කයේ ගවයන් 2000කට වැඩි පිරිසක් මහා මාර්ගයේත් සිටින බවයි.
සුනඛයන්ද 20,000කට වැඩි සංඛ්‍යාවක් ඇතැයිද පවසන ඇමතිවරයා නගර සැලැසුම් ක්රමයන්ට එය මහත් බාධාවක් බවත් අනතුරු සිදුවීමටද එය බලපා ඇති බවත් කියා සිටී.
Ehenam kohomada yako Gota Kolamba lassana nagarayak kale. Umba thamai inna lokuma, gonath, ballath. Karanna berinam makabeweyan awajathakaya
ඉතින් බැරි වැඩ බාර ගත්තෙ මොකටද. අපිනම් මුල ඉඳලම දැනගෙන හිටියා ඔයවැඩේ තියා මොන වැඩක්වත් කරන්න තමුසෙට වත් ඔහෙලගෙ ආන්ඩුවෙ එකෙකුට වත් බැරි බව
වැඩ බැරි ටාසන්ලා. කොයි වැඩේද කරන්න පුලුවන් කියන්න බලන්න. ඔහේට පුලුවන්ද සීලිමේ තීන්ත ගාන්න ඉනිමඟක් නැතුව.
This is also yet another lie of this PachMan . This man told that they are the people who waged the war against LTTE. If you have that type experience,scaring away cattle, dogs, beggers is not a problem.
Ask your Collegue SF ,he will advice you to how to do this type of simple things .
“කොළඹ සංවර්ධනය කරන්න බැරි Yahapalana හිගන්නන්, බල්ලන්, ගවයින් නිසා.. Ok..ok..
I forgot there are no more yahapalana beggars…………
කොළඹ සංවර්ධනය කල නොහැක.යාචකයින් ,හරකුන් හා බල්ලන් කොළඹ බාර ගෙන හමාරය.යාචකයිනට සැප වාහන ගෙන්වන්නට මුදල් වෙන් කලේ උන් කොළඹින් පන්නා දමන්නටය.සැප වාහන ලැබුන විට උන් ගමට ගොස් ගමත් කනු ඇත.ගමේ උන් හිඟා කනු ඇත.හැමදාම හිඟා කෑ ගමේ උන්ට ඒක ඒ හැටිි වෙනසකුත් නැත.කොළඹ ගවයින්ට කන්නට තණකොළ නැත.උන් බුදින්නේ පුන්නක්කුය.වමාරා කන්නේ ටොම් පචය.පහරන්නේ හත් පොලේය.කොළඹ පමණක් නොව රටම ගඳ ගස්වන්නේය.උන් රටේ බර අදින්නේ නැත.රටේ උන් උන්ගේ බර අදින්නේ උන් රටේ උන්ව ගොනාට ඇන්දූ නිසාය.කොළඹ බල්ලන්ට ලයිසන් නැත.එන්නත් නැත.හපා කෑවොත් පනින්න වෙන්නේ දියවන්නාවටය.උන් හැමෝටම ජලභීතිකාව ඉහ වහ ගොස් බව උන්ගේ හැසිරීම දෙස බලන විට ගැලරියේ ඉන්නා උන්ට වැටහෙන්නේය.ඒත් උන් කන්නේ එකටය,බොන්නේ එකටය,ලගින්නේ එකටය,නැට්ට වනන්නේ එකම තාලයකටය.ගැලරියේ ඉන්නා උන්ට පිස්සුද කියා හිතෙන්නේ එවිටය.යාචක,ගව,බලු තුන් කට්ටුුව ඉන්නා තුරු කොළඹ හැදෙන්නෙත් නැත,ගම හැදෙන්නෙත් නැත,රට හැදෙන්නෙත් නැත.
Mentally sick MP
පකිස්තාන් අහමදියන් තියාගනින්
බලුකිස්තාන් ජිහාඩියන් කරේනගින්
මොලහිස් ගොනුන් මිතුරන් කර රජෙක් වෙයන්
තමහිස් පිදූ රන විරුවන් පාවදියන්
My opinion is that Wimal should join with the government and he should be awarded with this ministry, to develop urban areas. Wimal is thousand times better than this stupid guy.
එයි ආලපලුවෝ…………
කොහොමද ගොටබය ඔය ටික හොදට කලේ?
උඹේ අම්මගේ ගෙදර නැවත්තුවද හරක් බල්ලෝ ටික?