කොළඹ ස්විස් එම්බසියේ නිලධාරිනියක් සුදුවෑන් එකකින් පැහැරගෙන ගිහින්.. ස්විට්සරලන්තයෙන් නිවේදනයක්..

November 28, 2019 at 9:20 am | lanka C news
කොළඹ ස්විස් එම්බසියේ නිලධාරිනියක් සුදුවෑන් එකකින් පැහැරගෙන ගිහින්.. ස්විට්සරලන්තයෙන් නිවේදනයක්..

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ රාජකාරියේ නියුතු නිලධාරීන් සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඇති බවට අන්තර්ජාලය ඔස්සේ වාර්තා පළ වේ.

පැහැරගෙන ගොස් පැය දෙකක පමණ කාලයක් ප්‍රශ්න කිරීමෙන් පසු ඇය මුදා හැර ඇති බව ද සඳහන්ය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ ගැන නිවේදනයක් නිකුත් කරමින් ස්විට්සර්ලන්තයේ විදේශ අමාත්‍යාංශය සඳහන් කරන්නේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් වරදකරුවන් නීතිය හමුවට පැමිණවීමට ශ්‍රී ලංකාව වහා පියවර ගත යුතු බවයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ද දැනුවත් කර ඇතැයි නිවේදනයේ දැක්වෙයි.

107,334 Viewers

72 Comments to “කොළඹ ස්විස් එම්බසියේ නිලධාරිනියක් සුදුවෑන් එකකින් පැහැරගෙන ගිහින්.. ස්විට්සරලන්තයෙන් නිවේදනයක්..”

    • Nishantha says:

      may be a drama.even its a real incident no need of taking it as a big issue.if they can hide criminals is it not a peoples right to quairy about it? 😄😃😅

      • ගිගිරි says:

        ඒඩ්‍රියන් කන්දප්පා කියන හොර කොටියාට වහාම වීසා ලබා දීලා ස්විට්සර්ලන්තෙට බාර ගත්තා. ඒ විතරක් නෙමෙයි ඒ හොර කොටියව මෙරටට බාරනොදී හංගන් ඉන්නවා ඔය ස්විට්සර් ලන්තෙ. ඒ බලු වැඩේ වහ ගන්න මෙහේ බොරු නාට්ටි රඟ දක්වනවා.

        • මාරයා👹 says:

          සුදු වෑන් නෙමේ කලු ඩිෆෙන්ඩරේක දාලා ඕකුන්ව ආපහු ඒ රටට පිටුවහල් කරන්නයි වටින්නෙ.

        • Sweet 2 Land says:

          ඔබලා ස්විට්සර්ලන්තය ගැන අහලා තියෙනවද..?
          ලෝකයේ කලු සල්ලි හංගන රට..! ඒවාගේම අනාත පුරවරය..! දේශපාලන රැකවරන ගන්න යන පලමු රට! ගිහිල්ලා මාස තුනකට පසු ආන්ඩුවෙන් ජීවත්වෙන්න මාසික මුදළක් දෙනවා රු ලක්‍ෂ දෙකක්..! දෙමලු පිරිලා අනාතයො හැටියට! අපේ බොහෝ ගෑනු ඩුබායි රටේ කෝටිපති මුස්ලිම් අය ලඟට වැඩට ගියාම කෝටිපතියා විවේක ගන්න නිවාඩුවකට ස්විට්සර්ලන්තයේ ගියාම කොහොමහරි හැංගෙනවා ස්විට්සර්ලන්තයේ.. ඒ මුස්ලිම්කෝටිපතියා තමන්ගේ පුද්ගලික ජෙට් එක එයාපෝට් එකේ වැඩකාර ගෑනි එනකම් බලාගෙන නවත්වගෙන හිටියම ගෙවන දඩය වැඩිනිසා ඒකිව දාල යනවා ..!
          ඕකමනේද අපේ අර නිශාන්ත සිල්වා අලුගෝසුවත් කලේ ..දේශපාලන රැකවරන ගන්න පැන්නා පවුල පිටින්ම රට!

          • උකුස්සා says:

            දෙමළ කොටි ඩයස් පෝරාවේ නිජබිම වගේ තමයි එහෙ

          • Nishantha says:

            Very true. The Arab barberians are coming to Switzerland in their private jets most of the time.

      • Man sudana says:

        කොළඹ ස්විස් එම්බසියේ නිලධාරිනියක් සුදුවෑන් එකකින් පැහැරගෙන ගිහින්.. ස්විට්සරලන්තයෙන් නිවේදනයක්.. Ithaama siyum lesa honda pareeksanayak karanna ona. Mokada me kaanthaava giya hora gamana mokak da? giye kothanata da? ekkagiye kavuda? kaage uvamanaavata da? Meyaa nam paeya dekakin mudaa harala, ara Yaapanedi paeehara gattha American joduva davas keepayak hangan hitiya. Kohomatath batahirayan oya ussan yana evata, a vage naatakavalatath hari apuru naluvo, ussagena giye naethath ussangiya kiyala usaavi yanneth hari apuruvata.

      • Dubba says:

        Couldn’t she look at the number plate of the vehicle ? Was she admitted to the hospital if they had dozed her ? These questions should have been asked before jumping in to conclusions. Switzerland is a big supporter of the western agenda.

    • Amda says:

      Exactly….. probably by the UNP or JVP goons led by the desperate idiots

      So, the govt really have to investigate on this & severely punish the culprits

  1. SL says:

    what a wonder, Switzerland thinks that we are stupid to kidnap their embassy workers. if found GUILTY .whole Swiss embassy staff shall be sent home.

  2. ජයතිස්ස says:

    හප්පටසිරි මලකෙලියයි..

  3. pinsiri says:

    unp පින්සිරි මන්ගලයාගෙ වැඩක්.හොදටම ශුවර්

  4. බන්ඩා says:

    Either a self abducted or a job of an insane official.

  5. Who is lasantha says:

    Batalu Hama Porawa gatthata wurkaya eliyata paninawo.

  6. Eiffel says:

    මුන් තාම ගේම අතෑරලා නෑ.. පින්සිරියගෙ මඩ බලකාය මෙදා සැරේ තමා ඉල්ලන් කන්නෙ….

  7. n.s fasions kurunegala says:

    swiss ebassy kohomada visa dunne cid karayata – ekata utharayak dipan

  8. balaya says:

    gotabaya janadhipathi thumage wadapiliwala daraganna baruwa kadakappal kari kriywak oka …..

  9. නිමල් says:

    ඔය බොරැ. ඩ්‍රාමා එක පටන් ගත්තා. බාර් එකකට යන්නැති

  10. Ranjan says:

    Pl check with Swiss Embassy who sponsored Silva Kandappahs` family. We know how difficult to obtain visa from these countries. If the sponsors are LTTE fellows then this can be called a `DRAMA` staged by the Terrorists.

  11. Aba Aba says:

    This was a stage act dram done by the defeated United National Party to sling MUD on the President Gotabaya.

    Shame of you @UNP @SwissEmbassy

  12. සෙමා says:

    ජනාධිපති පත්වෙලා සති දෙකයි නැවතත් සුදු වෑන් සංස්ක්‍රුතිය කරළියට ඇවිල්ලා. මෙදා පාර කොට්ටෝරුවා ඇනලා තියෙන්නේ කෙසෙල් ගසකටයි.

  13. mp says:

    සමයං …!!!

  14. Vithanage says:

    It should be love case. Not political problem. sure.

  15. Boo says:

    CID එකේ සිටි බටහිර රූකඩයක් වන නිශාන්ත සිල්වා කන්දප්පා නමැති වෙස්වලාගත් දෙමල කොටියා පසුගියදා අසාමාන්‍ය වේගයෙන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙන් වීසා ලබාගෙන ස්විට්සර්ලන්තයට පැනයාම ගැන ප්‍රවෘත්තියේ තීන්ත වේලෙන්නත් කලින් මෙන්න ගැහුවා කතාව අමතක කරලා මිනිස්සුන්ව නොමග ඇරලා තමන් කරපු බලු වැඩේ වහගන්න අලුත්ම මඩක්. මේ පාරනන් පුතෝ ස්විට්සර්ලන්ත චීත්ත සුද්දෙක් නෙමෙයි ඊට වඩා කලුපාට සුද්දෙක් ආවත් බොරු කියලා බේරෙන්න බැරි වෙයි. උන් වැඩේ අනාගත්තා මේ පාර.

    • dan says:

      ඔව් බන් ගෝටා සර් මේ පාරත් අනාගත්තා.

      • who is lasantha says:

        Gota Sir ge janmeta wada puruddha lokui. wurkayata elawalu kaka jeewathwenna wadikal ba.

        • නිමල් says:

          මේ වගේ අල මෝඩයෝ ලන්කවේද ඉන්නේ කියලා හිතෙනවා.

        • මනෙල් says:

          සුදු වෑන් තිබුනානම් මැරෙන්නේ එකයි අප්‍රෙල් 21 වෙනිදා. ඒක නැති උන නිසා තමා සිය ගානක් මරැනේ. තොපෙ කවුරුත් එකේ ගියෙ නැහැනේ. නමුත් තෝ සමනල යෙක්නේ

        • Harak Fonseka says:

          Umbata Asoochi ara wena mokuth kandama baha wage, nedha?

        • John the Baptist says:

          වාහෙ වෙයන් ගෙදර ගිහින් මවට තොගේ!!!

  16. Ab says:

    This is set up by previous government. They have so messed up royally. They know only way to blame this government doing this way. Present government must find out who is behind this bring culprit to justice.

  17. Jehan says:

    There’s no way government doing this stupid thing. The government wants to prove to the world that they are the best suited to rule this country
    Why would a newly elected government do such a stupid thing?
    Its also important to note what Rishad Badudiene said.He said they are getting rid of this government within 5 months.
    We are sure this third class man behind this abduction. They want to descredit the government and create a wave against the government.

  18. Ranjan says:

    Next – Some one will abduct the Peon of the Embassy and say the Ambassador was taken away.

  19. pure sinhalese says:

    It may be a fake story for mud sling to the new president.

    • Aceman says:

      Quite true! But the government must come forward very fast and respond to this! They haven’t made any real response, which allows the media rumor mills to keep spinning their tales. This is what happened when the army was accused of HR violations after the war. A lethargic response should not be the case this time also! This story has already made international news.

  20. අසෝක says:

    රාජිතගේ රැවුල තියන කිබුලා ඩ්‍රයිවර් කොහෙද ඉන්නේ

  21. maubima says:

    thakkadinta raten paninna wisa denawata hoda wade,

  22. lanka says:

    BOO oya kiyana deya hariyatama hari.

  23. Edmond says:

    Please look carefully at the photo. This is two photos which are overlapped – in short a doctored photo. This type of photos and videos were out during the last war against tiger terrorist by Diaspora and Channel 4. Don’t fall to fake news guys.

  24. Beta Version Started says:

    Remaking old drama. No creativity at all.

  25. True news says:

    One possibility, there are many diasphorra associated tamil working at Swiss embassy, one such tamil lady is faking, other possibility Western countries smearing New government

  26. David Milli-banda says:

    Drama to thrash Gota and Sri Lanka.
    Another conspiracy…………………………. to poison the minds of the Voter at General Elections.

    A similar thing to Rajitha’s Driver act…………. This time people are no fools.
    Consumption for Western bullying.

  27. Gonsun says:

    Self Abduction is a great Art.
    Swiss are low grade whites, they thrive on the crooked money deposted by crooks of other countries.
    They use that money to keep all swiss happy.
    May they get struck by the Plague.

    They like tigers as tigers means Diaspora Money.
    Further they are puppies of USA and lick US Boots.
    Damn Shame UNPrs becoming lap dogs of these swiss dogs.

  28. Rosh says:

    දැන් ඔය පැහැර ගැනීම වෙන වෙලාවෙ කවුරුවත් දැක්කෙ නැද්ද අඩුම ගානෙ සාක්කියකටවත්… ඔය හැම තැනම තියෙන ccට්ව් වල පොඩි කෑල්ලක්වත් නැද්ද රෙකෝර්ඩ් වෙලා… මේක අත් හරින්නෙ නැතිව සොයන්න ඕනෙ… හොයලාකරපු එවුන්ට දැඩි දඬුවම් දෙන්න ඕනෙ..

  29. Dhappula says:

    Switzerland is one of the most corrupted countries in the world and it is a safe heaven for hard-core terrorists from all over the world.

    I strongly believe this is a well planned conspiracy by West in association with LieTTE, UNP and JVP to bring disrepute to the new government.

    The government of Sri Lanka must initiate a proper and immediate investigation to bring the culprits to books.

  30. sanda says:

    Noravatenu, Nishantha passe pannana ape rahas oththu sevava nogamaga yawana jenewa asbandumak

Leave a Comment

Main News