කොළඹ ස්විස් තානාපති අමාරුවේ.. වියානා සම්මුතිය බරපතල ලෙස බිද දමයි..
December 3, 2019 at 10:12 pm | lanka C news
පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.
පච නාටක අධ්‍යක්ෂණය කරමින් සිටි ඇමති රාජිත පරාජිත වී ගෙදර ගියාට පස්සේ ඒ රාජකාරිය දැන් භාර අරන් තිබෙන්නේ ස්විස් තානාපති. සුදු වෑන් නාටකයේ අළුත් ජවනිකාව කල එළි බහින්නේ ස්විස් තානාපතිගේ අධ්‍යක්ෂණයෙන්. තමන්ගේ කාර්යාලයේ වැඩ කරන නිලධාරිනියක් සුදු වෑන් එකකින් පැහැර ගෙන ගියාලු. එයාට දැන් හොඳටම අසනීපයිලු. වහාම මේ පිළිබඳ පරීක්ෂණ කරන්නලු. පැහැර ගත්තා කියන අයගේ නමක් ගමක් කියන්නේ නෑ. ඒ අයගෙන් ප්‍රකාශයක් ගන්න දෙන්නේ නෑ. හැබැයි වහාම පරීක්ෂණයක් කර වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්නලු. මේක හරියට අත පය ගැට ගහලා වැවට දාලා දැන් ඉතින් පීනපන් කිව්වා වගේ වැඩක්.
ඊ ලඟ කාරණය තමයි මේ නිලධාරිනිය ලාංකික කතක්. තානාපති නිලධාරීන් සම්බන්ධයෙන් තියෙන ජාත්‍යන්තර සම්මුතිය වන වියනා සම්මුතියේ 38(2) වගන්තිය අනුව ඇයට තානාපති මුක්තිය නෑ. ඇය පොලිසියට ප්‍රකාශයක් ලබා දිය යුතු ද නැද්ද කියන එක තීරණය කරන්නේ ලංකා ආණ්ඩුව මිස ස්විස් තානාපති නොවේ.
අප දැක්කා ඊයේ රාජිත මන්ත්‍රීතුමන් මාධ්‍ය හමුවකට ඇවිත් කියනවා එම කාන්තාවගේ කටට පිස්තෝලයක් තියලා ප්‍රශ්ණ කළා කියලා. කාටවත් හමුවෙන්න බැරිවුණු කාන්තාවක් රාජිත මන්ත්‍රිතුමාට නං හමුවෙලා තියෙනවා. වෙඩි වැදී පණ පදින අයගෙන් පවා පොලිසිය ප්‍රකාශ ලබා ගන්නා අවස්ථා තිබෙනවා. ඇයට ප්‍රකාශයක් ලබා දීමට හැකි ද නැද්ද කියන එක තීරණය කරන්නේ අධිකරණ වෛද්‍ය නිලධාරියා මිස දත් දොස්තර රාජිත නොවේ.
ලංකාවේ කාන්තාවක් තම තානාපති කාර්යාලය තුල රඳවා ගෙන ඉන්න ස්විස් තානාපතිට අයිතියක් නෑ. ඇයව බලහත්කාරයෙන් රඳවා ගෙන ඉන්නවා ද නැතිනම් ස්වෙච්ඡාවෙන් ඉන්නවා ද කියන එක අපි දන්නේ නෑ. ඇත්තටම සුදු වෑන් සංස්කෘතියක් ක්‍රියාත්මක කරන්නේ ස්විස් තානාපති මිස ආණ්ඩුව නොවේ. මේක ජාත්‍යන්තර කරලියට අරන් ගිහිල්ලා වියානා සම්මුතිය උල්ලංඝනය කිරීම පිළිබඳ තානාපතිවරයාට එරෙහිව කටයුතු කරන්නට කලින් අපේ රටේ කාන්තාව අපට ලබාදෙන්න කියලා අප ස්විස් තානාපති තුමාට කියනවා
– අරවින්ද අතුකෝරල
Great arguments, Mr. Gammanpila. Thank you for your timely announcement.
රාජිතට පාන්සකූලයක් දෙනවානම් හාමුදුරුවරු කී නමක් ඕනිද කියල කියනවද?
ස්විට්සර්ලන්තයේ වියනා සුරිච් ජිනීවා නගරවල ඉන්න දෙමළ අය ඒ වෙනුවෙන් වියදම දරන්න ලෑස්තිය..
This “FAKE NEWS” of abducting a Swiss embassy worker should be exposed. We got to prepair a video of this whole story in exposing the lies and give the copies to nwes agencies who fight FAKE NEWS outlets of UK US and AL Jazira etc.
Russia Today (RT) take lot of interest in exposing FAKE NEWS.
CGTN (China Global Television Network) too expose fake news as China is always target of Fake News of the west.
aniwaryenma..mamath hithuwe eka thamai..apita Twitter, ehema use kerela swiss ewunge redi galawamu..meka Russia Today, Friends of Russia, Press TV, Xinhua, okkotama denna puluwan…please..api keremu me wede
එයාට දම්ඹර අමිල හමුදුරුවො ඉන්නව පාන්සුකුලය දෙන්න.
ONE OF THE BEST COMMENT I EVER READ… Thank you….
If this lady is alive she should come out one day. Will wait. Do not forget what happened to a journalist in an Arab embassy recently.
Usual bayya logic.
Vienna Convention is an outdated colonial era document, it should be abolished. Embassies should be subjected to the same laws as the host country. Diplomatic immunity should be abolished no one should be above the law of a country, ambassadors should be subject to criminal jurisdiction of the host country. This nonsense should end.
Gobrial, Your point of view must be given serious consideration. The Diplomatic immunity was introduced by the developed countries for them to interfere with internal affairs of developing countries. The law of the country must be applied to all.
(FEW DAYS BEFORE)
1.JVP_Gvt started white van culture. Shoud do an investigation immediately
2.Sajith _It is shame to see such things happening in my motherland.gvt should expose the truth.
3.UNP -It is shame gvt is responsible
TODAY
None of those fkn parties ask embassy to coperate.and stay dumb silent
Who are the traiters!!!
WELL SAID
These western diplomats are blatantly violate fundamental laws in Sri Lanka.
The Sri Lankan woman must have planned to get political asylum (like inspector Nishantha Kandappa) by bringing in a outrageous lie on a fictional story.
Shame on embassy of Switzerland!
කොහොමත් ඔය සුදු වැන් ෆිල්ම් එක ස්විස්ටර්ලන්තය හා ලංකාව එකතුවෙලා කල සම නිෂ්පාදනයක් හා නිර්මාණයක් ස්විස්ටර්ලන්තය තානාපති හා රාජිත එක්ව නිර්මාණය කලේ කතාව රාජිත එනිසානේ මුළු කතාවම ඉස්පිල්ලක් පාපිල්ලක් අඩු නැතුව හරියටම කතාව දැක්කා වගේ වෙනකොට ලග හිටියා වගේ කියන්නේ රාජිත මාධ්‍ය හමුවේදී කොහොමත් වැඩි දවසක් නොගිහින් රාජිත අත්ඩංගුවට ගන්න ඕනේ ඔහුගෙන් ලංකාවේ ගොඩක් අභිරහස් උන එවා ගැන දන්නා නිසා ඔහුව රදවාගෙන ප්‍රශ්න කලොත් විස්තර ගන්න පුළුවන්
ANIVA…….
ලංකා රජය මු වහා නෙරපා නොදාන්නේ ඇයි?
Swiss ambassador to Sri Lanka is keeping a Sri Lankan woman staffer in illegal custody inside Swiss Embassy building in Colombo, for over a week now.
The Swiss embassy is not allowing Sri Lankan authorities to free her from Swiss custody and to hand her over to her family.
It is also unknowns if the woman was killed, injured, sexually molested or raped inside the embassy.
Ambassador Hanspeter Mock @SwissAmbLKA is a known Pedophile in Europe.
If Swiss embassy persists hiding the truth and attempt to smuggle a Sri Lankan against the restaining court order of the court the Ambassodor should be considered a “Persona Non Grata” and expelled from the country.
Mea suddo okkoma ekai. Munta onea lankawe aanduwa amaruwe dala nathi beeshanayak pennanna. Eath mulu ratama dannawa aththa mokak da kiyala. Owata api rawatenne naa.
Kata witharai, wada na. north east commemoration has occurred as usual. ask your heroes to go and get this woman rather than making unsubstantial allegations. next MCC? Udaya and Wimal will be silent like Dum and Dumber.
පොරගෙ තියෙන්නෙ බඩු කිං කෙනෙකුගෙ ලුක් එකක්.
Dear Swisss Embassy in SL,
What you are doing currently is not about Human Rights, it is about Human Trafficking. Appologies from Sri Lanka government soon. Otherwise we will go to the Geniva agaist you.