කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ වෙඩි තබා ගනී.. සෙබලෙක් මරුට..

July 31, 2019 at 4:40 pm | lanka C news
කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ වෙඩි තබා ගනී.. සෙබලෙක් මරුට..

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල පරිශ‍්‍රයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

එහි රාජකාරියේ යෙදී සිටි ආරක්ෂක සෙබළෙකු තම රාජකාරිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන දිවි නසා ගෙන ඇතැයි පොලීසිය පවසයි.

40,343 Viewers

3 Comments to “කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ වෙඩි තබා ගනී.. සෙබලෙක් මරුට..”

  1. David Milli-banda says:

    Suffering from PTSD ???

  2. nf says:

    THIS IS ALL BULL…

  3. MD says:

    Rajita,champika,Anura(Ratu aliya),Ranjan,Sujeewa,Mujubalge Mataya nam okath Mahinda wadak kiyala kiyaida nodani

Main News