කොළඹ ස්විස් තානාපති මතක හිටින පාඩමක් ලංකාවෙන් ඉගෙන ගනී.. ලාංකික රෝගී කතක් පැහැරගෙන යයි UN වෙත පැමිණිලි කෙරේ..

December 6, 2019 at 3:26 am | lanka C news
කොළඹ ස්විස් තානාපති මතක හිටින පාඩමක් ලංකාවෙන් ඉගෙන ගනී.. ලාංකික රෝගී කතක් පැහැරගෙන යයි UN වෙත පැමිණිලි කෙරේ..

කොළඹ පිහිටි ස්විට්සරලන්ත තානාපති කාර්යාලයට විරුද්ධව මහජන යුතුකම් කේන්ද්‍රය විසින් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය පැමිණිල්ලක් ගොනු කරන ලදී.

පැමිණිලිකරුවන් සඳහන් කර සිටින්නේ පැහැරගැනීමට ලක් වූවා යැයි කියන කාන්තාව අසනීප තත්වයෙන් පසුවන බව පැවසුවද ඇයට ප‍්‍රතිකාර ලබා නොදෙමින් බලහත්කාරයෙන් රඳවා ගැනීම මගින් ස්විස් තානාපතිවරයා විසින් වියානා සම්මුතිය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවයි.

එමෙන්ම ඇය ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට ඉදිරිපත් කර අවශ්‍ය සහයෝගය ලබා දීමට අවශ්‍ය නැඹුරුතාවය සලසා දෙන ලෙසද පැමිණිලිකරුවන් සඳහන් කර ඇත.

මේ චෝදනා මත කොළඹ ස්විස් තානාපතිවරයාට එරෙහිව ජාත්‍යන්තර නීතිය යටතේ කටයුතු කරන ලෙසද පැමිණිලිකරුවන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියහ.

141 views

20 Comments to “කොළඹ ස්විස් තානාපති මතක හිටින පාඩමක් ලංකාවෙන් ඉගෙන ගනී.. ලාංකික රෝගී කතක් පැහැරගෙන යයි UN වෙත පැමිණිලි කෙරේ..”

  1. Andrew Dunn says:

    GOSL should declare Switzerland 🇨🇭 Ambassador to Sri Lanka 🇱🇰 Hanspeter Mock As “Persona Non Grata”. He has violated the deplomatic regulations and sovereignty of Sri Lanka.

  2. Nandasoma Suriyaarachchi says:

    රජය මේ ගැන මීට වඩා සක්‍රිය ලෙස ක්‍රියා කළ යුතුයි කියලයි මට හිතෙන්නෙ…..!

  3. Nandasoma Suriyaarachchi says:

    තමන්ගෙ ආයතයයේ සේවය කළ පලියට, ලංකාවෙ පුරවැසියෙක්ව රඳවාගෙන සිටීමට ස්විට්සර්ලන්ත තානාපතිට බැහැ…….!!

    කන්දප්පාට ස්විට්සර්ලන්තයට පනින්න නීති විරෝධී ලෙස වීසා නිකුත් කරන්නත් එයාට බැහැ……! විශේෂයෙන්, ලංකාවෙ පොලිස් නිළධාරියෙක් නිවාඩු නොගෙන, අවසර නැතුව රටින් පිටුවහල් කරන්න කාටවත් බැහැ……!!!

    • Lotus Tower says:

      කිසිම රාජ්‍ය හො අර්ධ රාජ්‍ය නිලධාරියෙකුට තියා කම්කරුවෙකුටවත් තම ආයතනයට වග කියන අමාත්‍යාංශයේ අනුමැතිය නොලබා ටුවරිස්ට් වීසා මත හෝ විදේශගතවීම තහනම්. එසේ කළොත් ඒ තැනැත්තාගේ වැඩ තහනම් කළ හැකියි. ආයතන සංග්‍රහ විධි විධාන අනුව එය විශාල වරදක්. ඉතින් රාජ්‍ය පොලිස් සේවයේ නිලධාරියෙකුට විදේශගත වීමට වීසා නිකුත් කළේ කොහොමද? අනිවාර්යයයෙන්ම fake ලියවිලි හදන්න ඇති මේවාට හවුල් කාරයන්ද ඇති. ලියවිලි ඉදිරිපත් කළ තැන සිට, එය අනුමත කළ තැන දක්වාම වැරදි කරුවන් විශාල ප්‍රමාණයක් ඇති. මේ සියල්ලන්ටම දඩුවම් පැමිණවිය යුතුයි. නැතහොත් මෙය පූර්වාදර්ශයක් විය හැකියි. නීතිය සුරකින ආයතන විසින් මේ පිළිබඳව ඉතා සැලකිලිමත් වීම අනිවාර්යයි.

  4. jsk says:

    හොරාගෙ අම්මගෙන් පේන අහපංකො ! කමක් නෑ උන් ඔක්කොගෙම හෙලුව පේන්න මෙහෙමවත් කරමු.

    • ඊටත් අන්තයි මචෝ…මේක නිකම් මාෆියා ගොඩ් ෆාදර් ලග උගෙ හොදම ගෝලයට විරුද්ධව පැමිණිලි කළා වගේ වැඩක්.

      මේක ගොඩ් ෆාදර් ලෙවල් එකෙන්ම මොලෙන් ගහන්න ඕනෙ ගේමක්…

  5. Nihal says:

    This woman can be an ex of this Swiss ambassador. May be his “Hora Geni”

  6. අංකූරා says:

    ඒ කටයුතු වලදි එක්සත් ජාතීන්ගේ සංවිධානය බොහොම හිමින් හිත හිතා ඉඳලා තමයි වැඩ කරන්නේ !!.

  7. ගෝමස් says:

    ලංකික පුද්ගලයන් පැහැරගෙන බලපෑම් කරන ස්විස් තානාපතිට එරෙහිව වහා ක්‍රියාකරනු.

  8. lanka says:

    Good move but white master wont take any action after so called UN is for white master only.

  9. අංකූරා says:

    ඉගෙනගන්නේ දන්නෙ නැති දේවල් නේ , මුං ඕවා කරන්නේ දැන දැනමයි, ඒ හින්දා ඕකුන් කවදාවත් ඉගෙන ගන්නේ නෑ !!!.

  10. Porak says:

    අපේ ලන්කාව අපිට මුලු ලෝකය විශ්වය වගේ …නමුත් ලෝකය ඇතුලේ අපි එක් රටක් පමනි….අනේ මන්දා අපි පාඩමක් උගන්නන්නේ කාටද කියලා …

    • පාඩම් උගන්නන්න නෙමෙයි හැම අත් දැකීමකින්ම අපි ඉගෙන ගන්න ඕනෙ… ඒ වගේම මේ වගේ අන්තර්ජාතික බුලී ලගෙන් බුලී නොවී අපේ දෙපයින් හිටගෙන මුංගෙ පජාති වැඩ වලටත් මුහුන දෙන්න ඕනෙ…

    • ලක්වැසියා says:

      තන්මුනැහේ කියන්නෙ මුන්ට ඕනෙ තැනක ඇවිල්ල පහරන්න ඉඩ දීල අපි උඩ බලාගෙන ඉන්න ඕනෙ කියලද?

Main News