කොළඹ හා කළුතර තවත් ප‍්‍රදේශ කිහිපයකට වහාම ඇදිරි නීතිය පනවයි..

October 27, 2020 at 9:30 pm | lanka C news
කොළඹ හා කළුතර තවත් ප‍්‍රදේශ කිහිපයකට වහාම ඇදිරි නීතිය පනවයි..

වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම සහ මොරටුව පොලිස් බල ප්‍රදේශ වලටත් කළුතර දිස්ත්‍රික්කයේ පානදුර පොලිස් බල ප්‍රදේශයටත් ඇඳිරි නීතිය පනවා තිබේ.

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සඳහන් කළේය.

101,594 views

7 Comments to “කොළඹ හා කළුතර තවත් ප‍්‍රදේශ කිහිපයකට වහාම ඇදිරි නීතිය පනවයි..”

  1. Kalana says:

    ඇඳිරිනීතිය 4 ද දැන්ම නම් අහිංසකයන් කීයක්ගේ ජිඉවිත බේරගන්න තිබුනද? රට ජාතිය ඉවරයි. අන්තවාදිය දිනුම්.

  2. himali says:

    බඩ ගියාම පැම්පස් අන්දනවා වාගේ . යන්ඩ ඉස්සෙල්ලා ඇන්දුවානම් හැම තැනම ගාගන්ඩ වෙන්නැති බව තාම තේරිලා නැ

    • lakshitha says:

      කොයි රටෙත් පිරිසක් ඉන්නව තමන්ට කන්න තියෙනව නම් අනිත් සේරමත් කනව කියල හිතාගෙන ඉන්න. දවසට රුපියල් 650 පඩියට වැඩ කරල, ඒ ගන්න පඩියෙන් හාල්, එලවලු, සීනි ටික අරන් යන මිනිස්සු ඉන්න බව නොදන්න. ලෙඩේ පැතිරිච්ච යුරෝපා රටවල් වල ලොක් කරන්නෙ මීට අන්ත විදියට බව දැන දැන ඒ රටවල් වල ඉන්න ගමන් තමයි සමහරු මෙහෙම කුණු කතා කියන්නෙ. තොපි ඔය ආපහු බෝම්බ ගස්සන එකෙක් ගේන්න තමයි වලිකන්නෙ.

  3. ආගමික ශබ්ද දූෂණය එපා says:

    පීකර්වල සද්දෙ අපට හරිම හිරිහැරයි… කුඩා දරුවන්ට , වයසක අයට හරිම හිරිහැරයි. තක්කඩි හොර ගණයෝ හයියෙන් පීකර් දමාගෙන වටේ පිටේ මිනිස්සුන්ට හිරිහැර කරනවා.. බුදුන් වහන්සේගේ අවිහිංසාවාදය මේ කන්ඩ නැතිකමට පන්සල්වලට ගිහින් දාපු උන් මහණ වෙලා හිංසාවාදයක් කරගෙන තියෙන්නෙ

    • ආගමික ශබ්ද දුෂණය එපා කියපු අන්තවාදී බඩගෝස්තරවාදී නරුමයෝ තොපි පැයෙන් පැයට දාන බජව් හොදා. අනික තොපිට වරදාන වරප්‍රසාද ඕනේ වුනාම බොධිපුජා දවස් 07ක් තියන්න හොදායි. ශබ්දයේ තමයි නරක. මොඩ මූසික. යථාර්තය ට මුහුණ දීපං. පක්ෂ දේශපාලනය අමතක කරපං

  4. කසුන් says:

    දැන් කොමත් රට / කොළඹ නම් පුරාම තීනවා, අපි දන්නෙ නෑ අපිට හැදෙනකන්, ගෙවල් වලට වෙල හිටියා කියලා මිනිස්සුන්ට නිකන් කන්න මොකෙක්වත් දෙන්නෙ නෑ, ඒවා සොයාගන්න ඕනෙ, 2020 ම ”කොවිඩ් වසංගතය” ටම ගිහිල්ල ඉවරයි. කර කියාගන්න දේවල් නැතුව අහිංසක මිනිස්සු අසරණවෙලා ඉන්නෙ, මරණ ගනනත් දිනෙන් දිනම ඉහලට. පොම්පියෝගේ උපදෙස් අනුව ACSA / SOFA/ MCC ගිවිසුම් ඉදිරියට ක්‍රියාත්මක වෙයි.

Main News