කොළඹ 07 නිදහස් චතුරස‍්‍රය අසල වෙඩි වැදුනු මල සිරුරක්..

June 12, 2020 at 10:40 am | lanka C news
කොළඹ 07 නිදහස් චතුරස‍්‍රය අසල වෙඩි වැදුනු මල සිරුරක්..

කොළඹ නිදහස් චතුරස්‍රය අසල තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ රාජගිරිය ප‍්‍රදේහයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙක් යයි පොලිසිය කියයි.

වෙඩි වැදීමෙන් මෙම මරණය සිදුව ඇති බවද පොලිසිය සඳහන් කරයි.

මල සිරුරට යට වී තිබූ පිස්තෝලයක්ද සොයාගෙන ඇති අතර වෙඩි තබා ඝාතනය කිරීමක්ච තමන් විසින් වෙඩි තබා ගැනීමක් ද යන්න පිලිබද පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

248 views

28 Comments to “කොළඹ 07 නිදහස් චතුරස‍්‍රය අසල වෙඩි වැදුනු මල සිරුරක්..”

  1. කෝලිත (JVP) 🔔🔔 says:

    තවත් තාජුඩීන් වගේ මරණයක්. රටේ කැලෑ නීතිය ටික ටික ඔලුව උස්සන පටන් අරන්. අපි හිතුවා මෙහෙම වෙයි කියලා 2019 නොවැම්බර් ම. කතිරෙ ගහපු උන් දැන් කටයි කයි වහගෙන තියන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න එකයි ඇත්තේ.

    • Ramanayake says:

      apith danagena hitiya GR president unama JVP UNP pathala set eka apahu mewa patan gannawa kiyala

    • විජය says:

      ආ.. මේ. ජ වි පෙ නේ…….

      • Suren says:

        Sajith clan and UNP are waiting in earnest until a murder,rape or an accident to happen in the country or any price hike in any food to jump at it and to put it on Gotabaya. Such bankrupt groups now. Who will vote them ? At least NO Buddhist Sinhalese vote them who has a consciousness for them.It will be not 2/3 but 5/6! from Sinhala areas.

    • අපි දැන ගත්තා ඡන්දේ ලං වෙන කොට පවත්නා රජය අපහසුවට පත් කරන්න මෙවැනි නාටක එළියට එයි කියලා. අනික යකෝ 60,000 ක් අමු අමුවේ මරාදාපු උන්ටනේ පුපේ අමාරුව. පුපේ අමාරුව වැඩිනම් පලයං උඔලෑ ගොංජං ලගට. ලෙඩ හෙද වෙන්න one ෂොට් දෙයි.

      • උක්කුං මල්ලී says:

        පාස්කූ ප්‍රහාරයේ වාසිය ගියේ කාට ද?

        • සිංහල බන්ඩා says:

          කන්‍යාවියො 72 හොයාගෙන ගිය කොනකපාලල සෙට් එකට.

      • සිරිපාල රොක්ස් says:

        බත් කන බල්ලෙක්ද විකුම්.
        බත් කන බූරුවෙක්ද විකුම්.

    • කාන්තාර පළඟැටියා says:

      රටේ මිනිස්සු දන්නවා ජෙප්පොයි පෙරෙට්ටොයි සමාජවාදය සමානාත්මතාවය පසෙකලා මේස,පුටු, කබඩ් , පක්ෂ කාර්යාල බෙදාගන්න බැරිව ගුටි ඇනගත්තු හැටි. කාර්යාල බෙදාගන්නම දැනටත් ඇහෙන නඩු කීයක්ද නේහ් ? අනේ තොපේ සමාජවාදේ.. නොදන්න එවුන්ට කියාපල්ලා අඩුකුලේ පරහැත්ත

    • puncha says:

      Back side OK ekek mu. Pasku praharaya danagena, 300 k eka dawasin paralowata yawapu mun katha karanawa passa paththen.
      marana parikshanaya karala meka wedi thiyagaththada, nethnam wedi thibbada kiyala hoyanna ona. wedi thibbanam pistol eka thiyala yanna apu ekata mole amaruwak thiyenna ona. Samaharak wita meka pathalaye hari, kudu walata sambanda kenekda kiyala kawuda danne?

      P

      • කෝලිත says:

        කවුද බන් පාස්කු ප්‍රහාරයට වැරදි කාරයා වෙච්ච පඹයා පොට්ටුවේ සභාපති කරේ. එතකොට උගේ පස්ස ලෙවකාපු පොලිස්පති මොකද තාම එළියේ. නොදන්නා උත්තවල් නොකියා දෙන ගානට විතරක් පු දීලා බුදියගනින්.

        • උක්කුං මල්ලී says:

          කවුද බං පාස්කු ප්‍රහාරයේ මහ මොලකාරයාවන රිසාඩ් බඩඋඩදීන්ගේ ආධාර කරුවන්ගේ ඡන්දෙ ගන්ඩ
          උන්ව රජයේ වියදමෙන් පුත්තලමේ ඉඳල මන්නාරමට බස් වලින් ප්‍රවාහනය කලේ? කවුද බං ඒ බඩඋඩදිනයාව තම පෙරමුනේ ප්‍රධාන නායකයෙක් විදිහට පත්කර ගත්තෙ?

          පේඩි සජියටයි, හම්බයින්ටයි ගානට කඩේ පලයන්, උඹෙයි, උඹේ ගෑණිගෙයි දෙන්නගෙම පශ්චාත් භාගය
          මේන් කියල උස්සල දෙන්නෙ නැතුව.

          • Darshana abayakoon says:

            Respect you,sa!

          • හුක් කුං මල්ලි says:

            රිෂාඩ් නෙමේ උගේ අඅප්පා උනත් වැරදි නම් අල්ලලා දාපන්කෝ ඇතුලට. ලජ්ජා නැද්ද බන් චන්දෙ ළඟ එනකොට බොරුවට අපරාධ කොට්ටසේට ගෙනත් ප්‍රකාශ අරන් හවසට ගෙදර අරින්නේ. කෝ උඹේ මහා එකා. තොපිලගේ ගොන් බයි නාඩගම් වලට රැවටිලා තොපේ ගැණුවත් දැන් චන්දෙ දෙන්නේ නැහැ. ඕව හොඳයි අර උදේට පත්තරෙන් විස්තර බලන පතෝල සභාපතියට. රිෂාඩ් ඇතුලට දාන්නේ නැහැ කීයටවත්. කැට තියලා කියන්නේ. ඊට කලින් තොපේ සභාපති ඇතුලේ ඉන්න ඕන. පුක දුන්නට කමක් නැහැ එකත් කලාවට වෙලාවට දියන් මෙතන රෙන්නේ නැතුව මල් පොන්නය.

    • Dubba says:

      කොරෝන වලට දියුණු රටවල් වහන්න බැරි උනේ ඇයි කියල හිතා ගන්න බැරි JVP කබ්බෝ ලජ්ජා නැතිව මිනියක් මැරුණත් ඒක ආණ්ඩුවට දාල කතා කරලා ලොකු උගත් ගොන්නු කියල පෙන්නනවා.

    • කෝලිත says:

      උඩ ඉඳන් පහලට කොමෙන්ට් බලපුවම පේනවා පොට්ටුවේ කටු කන්න බල්ලෝ කොච්චර කලබල වෙලාද කියලා. උඹලගේ මහා එකා මේකට සම්බන්ධයක් නැත්නම කලබල නොවී හිටපල්ලා. නමුත් දන්නා එකා දන්නවා සල්ලි තියන මිනිස්සු සියදිවි හානි කරගන්න නිදහස් චතුරශ්‍රයට පිස්තෝල අරන් එන්නේ නැහැ කියලා. පුළුවන් නම් cctv වල සංස්කරණය නොකරපු දර්ශන එලියට දාන්න කියන්න පොලිසියට. අපි ඉතින් එයා බස් ගනුදෙනු හෙලිකරපු මිනිස්සු ගැන දන්නේ නැහැනේ. අනිත් එක ෆ්රිලාන්ස් මාධ්‍යවේදියෝ ගැන දන්නෙත් නැනේ. තාජුඩින් ගිනිතියාගෙන මැරුණ රටක් නේ මේ.

      • ගොනාකෝවිලේ රාජා says:

        ඇයි සල්ලි තියෙන මිනිස්සුන්ට දිවිනහගන්ඩ කොළඹ කුරුඳුවත්තෙ හොඳ පොෂ් තැනකුයි, දුප්පත් මිනිස්සුන්ට දිවිනහගන්ඩ පාලු අම්බලමුයි කියල තැන් වෙන් කරල තියෙනවද ගොන් හරකෝ?

        උඹනම් යහපාලනේ කාලෙ තුන්වේලටම ක්‍රොටන් කොල, කෝප්ප කොල, කොස් කොල සහ තනකොල කාල පුන්නක්කු බීපු නොම්බර එකේ අම්බරුවෙක්.

      • කොට මොඩල් says:

        අර පා.ච. ගෙ CCTV දර්ශන වගේ එ්වාද

      • Aniwa says:

        සියදිවි හාණිකරගත් පුද්ගලයා විසින් ලියනලද ලිපියට අනුව තමන් කාලයක් පුරා පෙලුන කොන්දේ අමාරුව නිසාවන වේදනාව දරාගැනීමට නොහැකි වීමත්, ඉදිරියේදී සිදුකිරීමට නියමිත ශල්‍යකර්මය නිසා
        සිදුවිය හැකි වේදනාව දරාගැනීමට භියවීමත්, තම අසාර්ථක විවාහ ජීවිතය නිසා ඇතිවූ කලකිරීමත්
        යන සියලු කරුණු හේතුවෙන් සියදිවි හාණිකරගැනීමට තීරණය කර ඇති බවයි.

  2. kobbekaduwa says:

    Thope maha ewun puka deegena karapu “jada paalane” amu amuwe ahinsakayan 300 marala media walata awthi hina weddi thoge kate thibune Ranil ge baineththuwa wenda athi neh…..88 / 89 thope patti pitin marapu maha ekage ola mottala puthandiyata deshapaalana wesa kame yana thopita kele neethiyath honda wadiy ………August 06 wenidata mudata penala peenapiya Kerale ta….Rate karume thopi

  3. B4 UNP now Gota says:

    This Subject getting very serious day by day. Looks like mexico now.

    • UNP rotten blood says:

      උඹේ මොන් ටිසෝරි පාට් බබ්බුන් ට දාන්න​. -> B4 UNP now Gota .

    • යොවුන් රාණී says:

      සටන්පාඨ ඉවරවෙලා වැලේ වැල් නැතුව නන්නත්තාරවෙලා ඉන්න ගවමුත්‍රා බොන 3% පාටියේ සෙට්එකයි,
      කල්පැනපු ටෙලිෆෝන් එකේ සෙට් එකයි මිනිහෙකුට නිදහසේ සියදිවි හානි කරගන්ඩවත් ඉඩක් දෙන්නෙ නෑ, ඒ අසරණයගෙ මිනියත් මාර්කට් කරනව ඡන්දයක්, දෙකක් ගන්ඩ බලාගෙන.

  4. කාන්තාර පළඟැටියා says:

    නිදහසේ පිස්තෝලයක් අරන්.. නිදහසේ නිදහස් චතුරශ්‍රයට ඇවිල්ලා ….
    නිදහසේ වෙඩි තියාගෙන මැරෙන්න තරම් නිදහසක් දැන් මේ රටේ තියෙනවා..
    ජේවීපී පරයන්ට ඒකටත් අමාරුයි

  5. W Bahu says:

    Nidahase Malagama …Onna Bayyane Wenasa ..
    Dan Shapada ?

  6. Antony Amerasinghe says:

    හොඳවෙලාවට මේ දිවි හාණිකරගත් පුද්ගලයා කොනකපාගත් එකෙක් හරි කල්ලතෝණියෙක් හරි නොවුනේ. බැරිවෙලාවත් එහෙම වුනානම් ඩොලර් කාක්කො ඒක වීඩියෝ කරල BBC එකටයි, UNHCR එකටයි රිපෝර්ට් කරල ඩොලර් කුට්ටියක් කඩාගන්නව.

Main News