කොළඹ 1/3ක් ලොක් ඩවුන්.. කොළඹ වැටුනොත් රටම හාන්සියි..
November 14, 2020 at 10:00 am | lanka C news
කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් කොළඹ නගරයේ ජීවත්වන පවුල් වලින් තුනෙන් එකක් ම සිටින ප්‍රදේශ හුදෙකලා කර ඇතැයි කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.
එසේ හුදෙකලා සිටින අයට කර සිටින අයට කිසිම ආදායමක් නැති තත්වයේ පවතින බවත් එනිසා ඔවුන්ට වියලි ආහාර හා මුදල් ආධාර ලබා දීමට කටයුතු කරන්නැයි ද ඇය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
කොළඹ මහ නගර සභා සීමාවන් කොරෝනා ආසාදිතයන් 3410 වාර්තා වී ඇතැයි ද ඇය සඳහන් කළාය.
කොළඹ ඇද වැටුණොත් රටම ඇද වැටෙන බවත් සියලු අභියෝග මැද වුවද ඊට මුහුණ දීමට රජයට කොළඹ නගර සභාවේ සහාය පෙර මෙන්ම ඉදිරියටද ලබාදෙන බවද ඇය තවදුරටත් කියා සිටියාය.
රටපුරා ඇති සර්වඥ ධාතූන් වහන්සේලා , ගංගා පත්ලෙන් වැඩි ධාතූන් වහන්සේලා , ඊබේ සහ අලි එක්ස්ප්‍රස් වෙතින් තැපෑලෙන් වැඩි ධාතූන් වහන්සේලා වැනි එකී මෙකී නොකී සියළුම ධාතූන්වහන්සේලා නිදහස් චතුරශ්‍රයට වැඩම කරවා පිරිත් සජ්ජායනය කිරීමෙන් මෙම වසංගතයෙන් මිදෙන්නට පුළුවනි.
budunge hari rahathwasnselage dathun wahansela whiluwakatagannada yanne
සිංහල බෞද්දයාටත් ,රජයටත් ඉතාම නින්දිත ලෙස මඩ වියාපාරයක් ක්‍රියාත්මක වන බව පැහැදිලියි .මේ පිටුපස සිටින්නේ සජිත් ,මංගල ,දත්දොස්තර යන පිරිසයි .මොවුන්ගේ අභිප්‍රාය සිංහල බෞද්දයා මානසිකව වැට්ටවීමයි නමුත් මොවුන්ට නොවහෙටෙන කාරණය මොවුන්ගේ මේ නින්දිත උත්සාහයෙන් සිදුවන්නේ බෞද්දයා ශක්තිමත් වීම බවයි
මෙන්න 1800 කෑල්ලක්
වැඩිපුර 200 බටේ සුද්ද කරනවට
මොනවා උනත් රෝසි නෝනා අවංකවම මේ ගේම් එකේ ඉන්නවා. හිතවත් කොළඹ කිහිප දෙනෙක්ම දුරකථනයෙන් කීවා ඇය සෑහෙන්න නිවාසවලට හිරවෙලා ඉන්න මිනිස්සුන්ට සහන සලසන්න මහන්සි වෙනබව. මේ වෙලාවේ පක්ෂ භේදයෙන් තොරව ජනතාව වෙනුවෙන් වෙන කැපවීමට ඇයට තුති !!!
Well done Rosi
ගම්පහ දිස්ත්‍රික්කය වමා දැමුවොත් මුලු රටම වැටෙනවා කියලා කොරෝනා වැඩි වෙනකම් බලන් ඉදලා වහලා දැම්මා. දැන් කොළඹ වැහුවොත් රටම වැටෙනවා කියලා ඒ තියරි එකම ක්‍රියාත්මක කරනවා. කොරෝනා වැඩි වෙනකම් ඉදලා යස අගේට වහලා දායි. අපේ ටිකිරි මොලේට තේරුම් ගන්න අමාරුයි පාලකයින් මොකද කරන්නේ කියලා..
Mama hithuwa sameekshana takin hoyagena kiyala. Beluwama me Rosy ne kiyanne. E palath wala inne godak oyala ta chande didi duk vindina minissu. Ko oya nagaradhipathi wela kala sanwardanaya.
Denata President kalin arakahaka lekam vidihata indi hadap flats wala thamai tika denek hari sathin inne. Samaharu thawama pelpath wala. Ko padu giya avurudu 4 1/2 kala dewal. Den boruwata Sahana malu gena kiyanawa.
දැන් බැනපං රෝසිට.
කොළඹ කියන්නෙ කොළඹ නගර සීමාව නෙවෙයි .
නගරාධිපති තුමියනි නගරවාසින්ගේ ප්‍රතිශක්තිය වැඩිකරන්න දේශීය වෛද්‍ය කර්මයට අනුව කසාය මහාපරිමාණයෙන් සකස්කර ඔවුන් වෙත සපයන්න.
APO MATA BE !! ETHAKOTA OYAGOLLO MATA ‘ KASAYA ROSI’ KIYAI !!!