කොළඹ 10 වෙඩි තැබීමක්…
August 2, 2019 at 8:40 am | lanka C news
ඊයේ රාත්රී 07.00ට පමණ කොළඹ 10, මාලිගාකන්ද පාර ප්රදේශයේදී වෙඩි තැබීමක් සිදු කර ඇත.
පොලීසිය පවසන්නේ මුදල් ආරවුලක් නිසා මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත් නිවසකට පැමිණි පිටස්තරයෙකු විසින් එසේ වෙඩි තබා ඇති බවත්ය.
වෙඩි තැබීමෙන් තුවාල ලත් පුද්ගලයා කොළඹ ජාතික රෝහපෙන් ප්රතිකාර ගෙන පිටත්ව ගොස් ඇත.
වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්රියාත්මකයි.