කොළඹ 13න් කොරෝනා රෝගියෙක් හමුවේ..

July 2, 2020 at 10:02 pm | lanka C news
කොළඹ 13න් කොරෝනා රෝගියෙක් හමුවේ..

කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේ නිරෝධායනයේ යෙදවා සිටි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඔහු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ දින 14ක නිරෝධායන ක්‍රියාවලියෙන් පසු නිවසේ සිට තවත් දින 14ක් නිරෝධායනයේ යෙදී සිටියදී ආසිදිතයෙන් බව තහවුරු වී ඇත.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ මෙම පුද්ගලයා නෞකාවක සේවය කරන නාවිකයෙකු බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය මහතා පවසන්නේ මෙම පුද්ගලයාට කොරෝනා වෛරසය බෝ වීමක් සිදුව ඇත්තේ සමාජය තුළින් නොවුන බවත් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි නිසා ඔහු එහිදී වෛරසය ආසාදනය වන්නට ඇති බවත්ය.

0 views

6 Comments to “කොළඹ 13න් කොරෝනා රෝගියෙක් හමුවේ..”

  1. Sirimal says:

    Ane manda

  2. රුවන් says:

    මොන මගුලක් ද මේ ආයෙ කොළඹ වහන්න වෙන්නෙ… මොකක්ද මේක.. ගේන්න එපා රට ඉන්න හැත්ත.. කරුමයක් අපේ… උන් එහෙ කොරෝනා හදාගෙන ඕනි දෙයක් කරගත්ත දෙන්. දැන්.මෙහෙ ඉන්න අයටත් හැදිලා.. මෙහෙ මිනිස්සු මරන්න ලංකාවට එනවා.. වහාම ලංකාවට රට ඉන්න උන් ගේන එල.නවත්තන්න . දැන්.ඇති…යන්තම් ඔලුව ඉස්සුවා විතරයි ආයෙ කොරෝනා අරන් එනවා. තූ නොදකින්

  3. ටොය්යා says:

    පපුව නුවරේලියෙ ගියා වගෙ දැනෙනව!

  4. Puthalam Banda says:

    Please dont open Airport & keep my motherland safe. Stay at home and be safe

  5. ආයිත් දෙකක් නැ මු ෂුවර් එකටම තම්බියෙක් වෙන්න ඇති.මේ පකයව වහාම උස්සන් ගොස් නොරෝධනය කරන්න නැතිනම් මුළු රටම වනසාවී