කොළඹ 32යි.. පුත්තලම 25යි.. කළුතර 24යි.. කොරෝනා රෝගීන් රටපුරා ව්‍යාප්තිය මෙන්න..

April 1, 2020 at 3:00 pm | lanka C news
කොළඹ 32යි.. පුත්තලම 25යි.. කළුතර 24යි.. කොරෝනා රෝගීන් රටපුරා ව්‍යාප්තිය මෙන්න..

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කරන ලද දෛනික වාර්තාව අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙරට කොරෝනා රෝගීන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වේ. එම ප්‍රමාණය 32කි.

පුත්තලම දිස්ත්‍රික්කයෙන් 25ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 24ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 11ක්, මහනුවරින් 04ක්, රත්නපුරයෙන් 03ක් ආදී ලෙස සෙසු දිස්ත්‍රික්ක වල රෝගීන් ව්‍යාප්ත වී ඇත.

රටපුරා වාර්තාවන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 143 කි. විදේශිකයන් තුන්දෙනෙක් හා රෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව 34ක්ද ඊට අතුලත්ය.

අද නිකුත් කරන ලද සම්පූර්ණ වාර්තාව මෙසේය

182 views

5 Comments to “කොළඹ 32යි.. පුත්තලම 25යි.. කළුතර 24යි.. කොරෝනා රෝගීන් රටපුරා ව්‍යාප්තිය මෙන්න..”

  1. Chinthana says:

    Dear… “BUDDHA PIRITH”….this evening…….Please honestly contribute this evening and Please Clean your mind yourself and be tought with Spiritual Buddhist Philosophy. You are safe…

  2. Ruwan says:

    Kalmune distric list ekata ennne kohomada

    • Saliya says:

      yes…how

      • Neelaka says:

        දැන් ලංකාවේ දිස්ත්‍රික්ක 26 ක් තියෙනවනේ? මාරය්නේ?? කල්මුණේ නේ??

    • Gayantha says:

      දිගටම මේ list එකේ කල්මුනේ මේ විදියට තියෙනවා.මේ ලිස්ට් එක වෙනත් අරුමුනක් ඇතිව හදපු එකක් වගේ. පලවෙනි වතාවට මෙහෙම එකක් දැක්කේ..

Main News