කොළඹ ICU ඇදන් පිරිලා.. කොරෝනා රෝගියෙක් කිලිනොච්චි ICU ඇදකට යවයි.. මගදී මිය යයි..

August 18, 2021 at 12:02 am | lanka C news
කොළඹ ICU ඇදන් පිරිලා.. කොරෝනා රෝගියෙක් කිලිනොච්චි ICU ඇදකට යවයි.. මගදී මිය යයි..

කොරෝනා ආසාදිතව අසාධ්‍ය රෝගියොකු සදහා කොළඹ හෝ ඒ ආසන්නයේ රෝහලක දැඩිසත්කාර ඒකකයක් සොයාගැනීමට නොතිබූ බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

ඒ වන විට ළඟම දැඩි සත්කාර ඒකක ඇදක් තිබුනේ කිලිනොච්චියේ බවත් එම රෝගියා එහි ගෙන යන විට මගදී මරණයට පත්ව තිබූ බවත් ඒ මහතා පැවසීය.

දෙරණ රූපවාහිනියේ පැවති සාකච්ඡාවකදි ඔහු මෙම අදහස් පල කරන ලදී.

21,991 views

5 Comments to “කොළඹ ICU ඇදන් පිරිලා.. කොරෝනා රෝගියෙක් කිලිනොච්චි ICU ඇදකට යවයි.. මගදී මිය යයි..”

  1. බයිසන් says:

    ස’ර් ඕවා ගණන්ගන්නෙ නැහැ. එතුමාට රටේ ජනගහනය පාලනය කරන්න ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න තමයි බලන්නෙ.

  2. පාටලී උනත් මෝඩ ලී says:

    මගුල් ගෙවල්වල උත්සව සහ අනෙකුත් අත්‍යාවශ්‍ය නොවන මිනිසුන් එකතුවන අවස්ථාවන් පවත්වන්නේ නැතුව හැමෝම පරිස්සමෙන් වැඩ කලේ නැති නම් මේ වගේ දේවල් වලට මූණ පාන්නට වෙනවා. ආපසු පෙලපාලි ගියොත් කකුල් කැඩෙන්න ගහන්ඩ ඕනෑ නැතිනම් රුපියල් දෙදාහක කප්පම් මුදලකට මුන් නැවතත් රංචු ගැහෙනවා.

  3. sumathi says:

    This is not this doctor said. He said, he did not send the patient to Killinochchi. You are twisting the news, by removing the parts of what he said. Pathatic news reports. I know this will not be published by this useless, cnews.

  4. Silva says:

    ජෝසප් ස්ටාලින් සහ ගුරුවරුන් විදුහල්පතිවරුන් සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ

  5. Saman kumara says:

    යකෝ සර්ලට යන්න විතරද හෙලිකොප්ටර් තියෙන්නෙ

Main News