කොළඹ LockDown ෆ්ලැට්වලට සුබ ආරංචියක්..

December 4, 2020 at 1:20 pm | lanka C news
කොළඹ LockDown ෆ්ලැට්වලට සුබ ආරංචියක්..

මේ වන විට කොළඹ නගරයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන අඩු වෙමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව පවතින තත්වය විශ්ලේෂණය කිරීමෙන් පසු දැනට හුදකලා ඇති තිබෙන කොළඹ නගරයේ මහල් නිවාස කිහිපයක් නැවත විවෘත හැකිවෙතැයි ද අමාත්‍යංශය කියා සිටී.

කෙසේ නමුත් තවදුරටත් කොරෝනා පරීක්ෂණ අහඹු ලෙස සහ ආශ්‍රිතවන්ට සිදුකරමින් පවතී.

64,763 views

7 Comments to “කොළඹ LockDown ෆ්ලැට්වලට සුබ ආරංචියක්..”

  1. Sanka says:

    ඔන්න ඉතින් චුං වෙන්ඩ පටන් ගත්තා.

    ගියපාරත් ඔවගේ චුං වෙලා තමයි ඇදගෙන නෑවේ

  2. Cim says:

    good news

  3. ක්‍රිමිනල් says:

    කොළඹ කොවිඩ් දැන් නැතිතරං , අර මේසන් බාස් ගේ පැණිය බීලා ,කොළඹ කට්ටිය ගොඩ ගියා මල්ලී.

    • ගයාන් says:

      අමු මාලු කාලා, පකනිල් බීලා, ඇමරිකන් සිස්ටම් එකට නෙවෙයිද ගොඩගියේ?! 😀

    • kkuruwita says:

      මේ ගොනා මේ සිංහල වෛද්‍යවරයෙකුට නේද අපහාස කරන්නෙ. මචෝ ! උඹේ වැදගත්කම , තරාතිරම , උගත්කම, ඔක්කොම එලිඋනා. නූගත් පහවත් පාස් නැති , කානුපල්ලෙන් ආපු හිඟන්නෙක් බව නම් ලියන බසින්ම තේරෙනව.!!!

    • ක්‍රිමිනල් says:

      හෙල වෙදකමින් ගොඩ යමු.

  4. Kalinga says:

    mu suddekta jaaathaka una ekekneeeee.ekai lankawe De age natththe. Umbe ammata hukapu pedareruwa tamai e

Main News