කොෆි අනන් මිය යයි..

August 18, 2018 at 5:30 pm | lanka C news
කොෆි අනන් මිය යයි..

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් කොෆී අනන් මහතා අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ මහතා මියගොස් ඇත්තේ වයස අවුරුදු 80දීය.

කොෆි අන්න් නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කියූවෙකි.

125 views

6 Comments to “කොෆි අනන් මිය යයි..”

  1. JANA says:

    Dear Sir,
    You have done what is best fore the man kind ,even with under Big Bully
    USA wanted you to do what they want. But after you sir, we got American Pims as UNO
    General Sec. Good Bless U sir.

  2. Upul says:

    One of the best General Secretary’s of UN. May your soul rest in peace

  3. n.s fasions kurunegala says:

    useless bugger

  4. LION says:

    මෙයත් දකුණු අප්‍රිකාව සමග එක්වී කලක් කොටින්ට කඩේ ගියා

  5. Mahinda Senanayaka says:

    oba hariyata hari. koti kausalyan nagenahira maruna welawe meya kanagatuwa prakasa kara.

Main News