කෝච්චියේ මෝටර් රථයක් හැපේ.. එතැනම තිදෙනෙක් මරුට..

November 20, 2017 at 12:40 pm | lanka C news
කෝච්චියේ මෝටර් රථයක් හැපේ.. එතැනම තිදෙනෙක් මරුට..

මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙකු මරණයට පත්ව තිබේ.

තවත් එක් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ වේයන්ගොඩ පට්ටියගොඩ අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ගයේදීය.

තෙල් ප‍්‍රවාහන දුම්රියක මෝටර් රිය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

12 views
Main News