කෝච්චි පාරවල් හදන්න ඉන්දීය කම්කරුවන් ගෙන්වති…

March 15, 2022 at 3:50 pm | lanka C news
කෝච්චි පාරවල් හදන්න ඉන්දීය කම්කරුවන් ගෙන්වති…

ඉන්දියානු ණය යෝජනා ක්‍රමයක් යටතේ සංස්කරණය කිරීමට නියමිත මහව සිට ඕමාන්ත දක්වා වූ දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු සඳහා ඉන්දියාවෙන් කම්කරුවන් රැගෙන ඒමට නියමිතව ඇතැයි දුම්රිය සේවකයන් කියා සිටිති.

එමෙන්ම එම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මෙරටට ගෙන එන සියලුම භාණ්ඩවලට බදු සහන ලබා දීමට නියමිතව ඇති බවද ඔවුන් පෙන්වා දෙති.

මෙම ප්‍රතිසංස්කරණ ඉන්දීය සමාගමක් හරහා සිදු කරන බවත් එක කිලෝමීටරයක් සකස් කිරීම සඳහා රුපියල් කෝටි 23 ක මුදලක් වැය කරන බවත් සඳහන්ය.

නමුත් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් යොදා රුපියල් කෝටි හතක් අටක් අතර මුදලකට කිලෝමීටරයක් ප්‍රතිසංස්කරණය කිරීමට හැකියාව ඇතැයි ද දුම්රිය සේවකයෝ කියති.

33,051 views

10 Comments to “කෝච්චි පාරවල් හදන්න ඉන්දීය කම්කරුවන් ගෙන්වති…”

  1. Alapaluwa says:

    අපේ අතිගරු ජනාධිපතිතුමාට උවමනා හොද සක්තිමත් රේල් පාරක් හදන්න. අපේ මිනිස්සු කලාම වැඩ බාලයි. Alapaluwa from SA

  2. SLR says:

    We were sleeping all this long. Just now only we woke up so we didn’t know that the railway system is punishing travelers this long. Sri Lankan Citizen: Very good move president. Please give the whole railway to run by a private sector letting railway staff to sleep again.

  3. Dp says:

    මුන් ණයක් ගන්නත් රටම විකුණනවා.. ඔය කාලකන්නි ආවම මෙහෙ පදිංචි වෙනවා.. ඊට පස්සේ උනුත් මේකෙන් කෑල්ලක් ඉල්ලනවා.

  4. Saman says:

    දුම්රිය සේවකයින්ගේ හොරකම් ටික ගැනත් කතා කරපල්ලා .හොර OT හින්ද අලාභ ලබන ලංකාවේ එක ආයතනයක් මේක.

    කාලකන්නි උඹලත් මේ රටේ මේ තත්වෙට වගකියන්න ඕනේ. සේවක සංගම් වල ඉන්න හැම එකාම !!

    වැඩක් කරලා සාධාරණව හම්බ කරගනිල්ල. දේශපාලනය කරන ගොන් තදියන්ට පින්සිද්ද වෙන්න ත්‍රී වීල් උඩ ලක්ෂ 7 ක් ඉන්න ලංකාවේ කම් කරුවෝ /කාර්මිකයෝ නැහැ. ඉන්දියාවෙන් විතරක් නොවේ බංගලි දෙසෙනුත් ඇවිත් රැකියා කරනවා මෙහෙ.

    උන් පඩි අරගෙන සල්ලි ගෙවල් වලට යවන්නේ ඩොලර් වලින් …………………..මේවා ගැන ,මෙයින් විදේශ රට වලට යන මුදල් ප්‍රමාණය ගැන , පොෂ් ලාංකිකයින් පයිසෙකට හොයල බැලුව තියා මහා බැංකුවේ ඉන්න උන් වත් හොයල බැලුවද මන්ද

    දැන් ඩොලර් හිඟා කාපල්ලා ඉන්දියන් කාරයෝ ඇවිත් ලංකාවේ ගෑනු ටිකත් බඩ කරලා යනකල් බලාගෙන හිටපල්ලා ලොල්

  5. UREA says:

    ගන්න කලට ණය මිහිරිය මී සේ
    ගෙවන කලට දුක් දැඩි වෙයි ගිනි සේ

  6. අනාගත HU.කාවන් තිස්ස රජු says:

    මෙච්චර සෙනඟක් කොළඹ ට ඇවිල්ලත් ලංකා සි නිවුස් එකේ උන් දන්නේ නැහැ කියන්නේ ?? හී හී හික්.. මිස්ටර් තුන්මුල්ලේ විමලා ටයි, ගම්මන්පිල ටයි බඩ ගිහින් ද ? අල්ලාපු වත්තත් නැහැ පය ගහපු වත්තත් නැහැ..පව් නේ. දැන් ඉතින් ආප්ප සිරා ට වත් කිට්ටු කරලා බලන්න තියෙන්නේ.

    • Dp says:

      එරාන් ලොක්කා නම් කිව්වේ එයාලා දැන් බලය ඉල්ලන්නේ systum change එකක් කරන්නලු.. බලය නැති වෙනකොට මොලේ එනවා.

  7. 0.00069 BIYYO says:

    මුන් ණයක් ගන්නත් රටම විකුණනවා

  8. john says:

    Sri Lankan Railway will take many years extra to finish the job which will cost 200% more cost. With their strikes and low quality ignorant working style added with political influences will be a mess. They have not innovated a single improvement to their own railway for over half a century. Every improvement comes through new Tenders of Foreign knowledge or machinery. Our labor force is very inefficient. Look at them working in hotels. Every month the shop owner must find new people. They work for 1-2 months and earn good money. Then they go to village and finish the money just idling and alcoholism another 1 month. For labor, its better allow foreigners because then we can finish projects more efficiently and save money. Businesses can also hire foreigners for low level labor since they will work several years under contract leading to business improvement.

  9. dehiwala Kolla says:

    විදෙස් රටකින් ණය ආධාර ව්‍යාපෘති ගන්නවා නම් ඒ සමග එන කොන් දේසියක් තමයි තම රටේ මිනිසුන්ට රස්සා යම් ප්‍රමාණයක් දිය යුතුයි යන්න​. තම රටේ කොම්පැනි වල නිෂ්පාදන ගතයුතුය යන්න​.

Main News