සිට‍්‍රස්, හේමාස්, කීල්ස් හෝටල් කොරෝනා නිරෝධායනයට දෙයි..

March 22, 2020 at 3:22 am | lanka C news
සිට‍්‍රස්, හේමාස්, කීල්ස් හෝටල් කොරෝනා නිරෝධායනයට දෙයි..

මෙරට කෝටිපති ව්‍යවහාරිකයකු වන දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතාට අයත් හික්කඩුවේ පිහිටි ‘සිට‍්‍රස්’ තරු හෝටලය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස බාර දීමට කටයුතු කර ඇත.

කාමර 150 කින් යුතු මෙම හෝටලය නිරෝධායන කටයුතු සඳහා ලබාගන්නා ලෙස දිලිත් ජයවීර මහතා දැනටමත් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ සඳහා වන ලිඛිත ඉල්ලීම කොරෝනා මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ලිඛිතව දන්වා තිබේ.

අදාළ හෝටලය නැවත ආරම්භ කිරීමට පෙර ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ආරක්ෂිතව පිරිසිදු කිරීම් කරන බවද හෝටලය ද අධ්‍යක්ෂ මණ්ඩලය සඳහන් කරයි.

මේ අතර ජොන් කීල්ස් සමූහයේ ත‍්‍රිකුණාමලයේ පිහිටි හෝටලය, හේමාස් සමාගමේ හෝටලයක්ද කොරෝනා නිරෝධායන කටයුතු සදහා ලබා දීමට කැමැත්ත පල කර ඇත.

55,249 Viewers

26 Comments to “සිට‍්‍රස්, හේමාස්, කීල්ස් හෝටල් කොරෝනා නිරෝධායනයට දෙයි..”

  1. Pramod says:

    No Tourist coming these days , so, Hotel owners trying put the Bill back to Government for their own Survival by giving these Hotels to Government for quarantine , if they had Tourist coming to their Hotel , would they ever take this move? never!!

    • john says:

      Very true.. Otherwise.. they would have made this announcement early march.

    • susil says:

      If it is unutilized, It is better to use . This is a good move. If it is needed, even schools, universities, hostels can be used for various operations. It is better than constructing temporary buildings.

    • That’s true. Nobody like to loose their own business. They know the off season also around the corner.
      But we must highly appreciate what they did on behalf of national interest, insted of waiing till the government request or taking over the property by force.
      They would have keep quite either govnmet request or undertake them by force.

      What a nice movement this is.
      Cheers ..!👏👏👏

    • fass says:

      So called fault finders, just commenting for the sake of commenting with political angels.

      • Pramod says:

        Attention to Fass, this is not the fault findings, true reality of cunning Hotel owner businessman, have you ever noticed how they treat you guys in SL and guests when they have millions of Tourists? they consider you lot as a dirty SLs and ONLY FOREIGNERS..

        • gangabadaya says:

          What utterly disgusting remarks made by this man called “Pramod”.
          There is a worst lot of”stinking and foul mouthed, garbage type characters in this society who always look down what good things made by others at this hour need.This man could be either a frustrated UNPeer or a boot licking JVPeer.
          The reason why you cannot appreciate this ,you are corroded with hate and anger,
          GOD BLESS YOU

  2. AK47 says:

    සාධු සාධු සාධු……..
    ඔබත් මෙම සත් ක්‍රියාව දැක සතුටු සිත් උපදවා ගන්න.
    එවිට ඔබටද වටිනා කුසලයක් රැස් වන බව මාගේ විශ්වාසයයි.
    එම කුසලය බොහෝ මිනිසුන්ගේ සව්‍යුක්ය වර්ධනයට හේතු වූ කාරණයක් අරබයා සතුටු වූ සිතින් උපන් බැවින්, තමන්ගේ සව්යුක්ය වර්ධනය පිණිස හේතු වන බව මගේ හැගීමයි. බුදු සරණයි!

  3. Aruna says:

    appreciate for coming forward and encourage our people and task forces . god bless you for your future businesses in good faith
    Aruna Jay

  4. MAP Hemachandra says:

    මෙම ‌ෙහෝටල් වලට ‌ෙනොමිලයේ ජල, විදුලිය, දුර කථන පහසුකමි හා බදු සහන වැනිදේ ‌ලබාදෙන්න.

  5. Vis8 says:

    Thank you! This is the best!
    In the USA, cruise liners have offered their ships for quarantine. They will load the liner with infected people, and take it ~ 50 nautical miles into the sea. The ozone in the air is an automatic antivirus, which deactivates the virus. This will provide a safe environment for the medical staff as well.
    There were reports that hotels in SL are being offered free for this service! This will go down in history, and others will take example.
    Well done Sri Lankans!

  6. last-man says:

    Since people are not going to hotels this option is strategically good for both those owners and the country.

  7. susil says:

    දැන් ඉතාලියේ සිට ඇවිත් නිරෝධායනය වන අය හෝ විදේශිකයන්ට මෙම හොටල් වල අවම මුදලක් ගෙවා නිරෝධායනය විය හැකියි.

  8. සරා says:

    ධම්මික ‌ෙපෙරේරා හා ර‌ොහන් පල්ලවෙත්තටද ‌ෙමේකාරයට ලංකාවට උදව් කල හැකියි.

    • ඔව්.. ඔව්.

      රටේ මුලු ණය ඔක්කොම එක රැයින් ගෙවනව කිව්ව චංද අපේක්ෂක කෝ… දැං???!!!

      දෙවියනි., ඔබ කොහිද ??

      ඔබටත් කොරෝනා වැළඳ කොරවී වත්ද??

      • sena says:

        ඒගොල්ලන්ට ඒක රැ කොහොමවෙතත් දවල් තරැපෙනිලා තියෙන්නෙ

    • RNY says:

      hora hora horaaaaaaaa,

  9. Sambo says:

    That’s in no way a four star hotel and is good for this purpose. All these commitments are in anticipation of one thing which the people of the country knows.

  10. samagiya says:

    ඇත්ත වශයෙන්ම වටිනා චෙිතනාවකි. ඔබ භෞතික ලෝකය ජයගත් අයෙකි. නමුත් සංස්කාර ලෝකය ජයගෙන සසර දුකින් මිදිම පිණිස මෙම සත්ක්‍රියාව ඔබට හේතු වාසනා වෙිවා

  11. Bobby Pereira says:

    Thank you. You beautiful people.

  12. Now it is very clear that, Western medicine and Local specialist medicine to be combined ASAP to cure our Sri Lankans.

    Decisions to be taken by the President Gotabaya to do this.

    Local Specialist Qualified Doctor is ready to get the challenge : 0778185597

  13. Vimarsha says:

    දිලිත් ජයවීර මහතා හා අනෙකුත් දානපතියන්ගේ මෙම ක්‍රියාව, පිංකම මේ අවස්ථාවේ දී ඉතා ඉහලින් අගය කලයුතුය.

    එහෙත් මෙහි ද දොස් දකින්නෝ වෙත්. ඔවුන්ට අනුව මෙය හෝටල් හිමියන් මෙම කාලයේ අලාභය පියවා ගැනීම සඳහා කරන උප්පරවැට්ටියකි. අපි එය එසේ යැයි නිසැකවම දන්නේ කෙසේද? ඇරත් එය එසේ නම් දිවයිනේ ඇති බොහෝ හෝටල් එසේ අලාභය පියවා නොගන්නේ ඇයි? නිරෝධායනය සඳහා හෝටල් ලබාදීමේ මහා විශාල තරගයක් රටේ දැන් තියේද?

    දානපතියන්ගේ චේතනාවන් අනුව එම ක්‍රියාවන්හි කුසලාකුසල විපාකයන් ලැබෙනු ඇත. ‘කොවිඩ් 19’ මර්දනය සඳහා මෙය ඉමහත් පිටිවහලකි. මෙම විවේචකයන් කියන අයුරින් රජය මෙම පරිත්‍යාගයන් ප්‍රතික්ෂේප කලයුතුද?

    ඔබගේ බුද්ධියට ඉඩ තබා මම නවතිමි.

  14. Saradiel says:

    නියම හෙළයෙක් අපේ ප්‍රණාමය බුදු සරණයි

  15. gangabadaya says:

    This is a hour of need and right time to do that.
    What a garbage you are Pramod Stinking and foul mouthed!!!!!!.
    He could either be a frustrated UNPeer or bootlicking JVPeer,

  16. Raigamaya says:

    kudu sallli mafia salli hodanawa neda? dan hoda change eka

Main News