කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන උණවටුනේ කාමර 250ක දැවැන්ත හෝටලයක් හදයි..
July 9, 2017 at 12:18 am | lanka C news
කෝටිපති ව්‍යපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් කාමර 250කින් යුතු හෝටලයක් ඉදිකිරීම සදහා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළැඹ තිබේ.
මෙහි ආයෝජනය කෙරෙන මුදල ඩොලර් මිලියන 17.12ක් වන අතර 120 දෙනෙකුට රැකියා අවස්ථා හිමිවනු ඇත.
ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයාද වෙයි.
අයෝජන මණ්ඩල වාර්තාව මෙතනින්
What is rice price today ?
Rs 100 to Rs 120
Ala wageda gova !!!!!!!!
ඩඩ්ලිගෙ බඩේ මසල වඩේ….ගෝඨාගේ සහ ඩඩ්ලිගේ උදව්වෙන් තමා මේ දේවල් කරන්නේ……
ආයෝජන මණ්ඩලයේ සභාපති වෙලා ඉන්නේ එදා අර ස්වාධීනයි කියපු නීතීඥ මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය නේද? පේනවානෙ මේකගෙ ස්වාධීනත්වය. ශිරාණි බණ්ඩාරනායක වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ උද්ඝෝෂණය කරමින් අධිකරණයට අපහාස කිරීම වෙනුවෙන් අත් අඩංගුවට ගත යුතු අපරාධකාරයෙක් මේකා.
Mahamanya D.S.SENANAYAKA Mahatha dun Kumburu kattiyata awa Goiyange Adayam Kohomada? Rajapaksala Horu.
ඇයි අවුල් ද ? ලංකාවේ පළමු හෝටලය ද ? වැල්ලවත්තේ කඩා වැටුණු හෝටලය ෂෝක්ද ?
අපේ අප්පොච්චා ඒ දවස් වල කියැව්ව සිංදුවක් මෙව්වා දැක්කහම මට මතක් උනා ආයුබෝවං….’අයියාට මේ රජගේ මල්ලි හදාලා …මගේ සුදු මල්ලි හදාලා’…හැක්…හැක්…හුක්…
ඇයි නුවර එළියේ අරලිය හෝටලය ඉස්සරහ හදාගෙන යන හෝටලයත් ඒවගේම තමයි. එකත් ඩඩ්ලිගෙ තමයි.
ඒ කාලේ බැසිලා එහෙම හෝටලයක් හැදුවනම් බලන්න තිබුනා ජෙප්පො නටන ජෝගිය.
අපේ මිනිස්සුන්ටත් හැම ප්‍රශ්නයක්ම තිබුනෙ රාජපක්ශලත් එක්ක තමයි…
හැන්ද අතේ තියෙන කාලෙ බෙදා ගන්න ඕන.
කෝ බං මේ ජෙප්පෝ