කෝටි දහයක බද්දක් ගෙවා කෝටි 25ක සුපිරි කාරය වරායෙන් ගෙන යයි..
September 27, 2016 at 3:50 pm | lanka C news
ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ආනයන කල ඉහළම වටිනාකමින් යුක්ත අති සුඛෝපභෝගි රෝල්ස් රොයිස් වෙරෙත් කූප් මෝටර් රථය ඊයේ රේගුවෙන් මුදාහැරීම සිදු කලේ රුපියල් මිලියන 93.8 ක ගෙවිමෙන් පසුවයි.
මෙය වෙළෙඳපොල වටිනාකම රුපියල් මිලියන 250 ක් පමණ වන බැව් ආරoචි මාර්ග සඳහන් කරන මෙහි වටිනාකමට දැනට වෙළෙඳපොලේ ඇති වටිනාම මෝටර් රථයක් වන මර්සිඩිස් බෙන්ස් එස් 400 වර්ගයේ රථ 7 ක් පමණ මිලදී ගතහැකි අතර මෙය ආනයනය කර ඇත්තේ මෙරට සුප්‍රසිද්ධ පුද්ගලයකුට වීමත් එය ආනයනය කර ඇත්තේ පoචිකාවත්තේ ලිපිනය සහිත ව්යයාපරික ආයතනයක් මගින් බවත් කරුණු අනාවරනය වී ඇත.
පසුගිය මාසයේදී වරාය වෙත පැමිණි මෙම රථය මෙතෙක් මුදාහැරීමට පමා වුයේ රේගුවේ තිබූ අකුරට වැඩ කිරීමේ පමාව නිසා බැව් ආරoචි මාර්ග සඳහන් කරන අතර එසේ අවශ්‍ය කාලය තුල මුදා ගැනිමට හැකි වූයේ එම රථය මැතකදි පවත්වනු ලැබූ ප්‍රභු විවාහ මoග්‍යය නව යුවළ රැගෙන යාම සඳහා සුදානම් කොට තිබු බව ආරoචි මාර්ග සඳහන් කරයි.
Aniwaaa,…..Namal babi ge tamaaaaa,……lol…..fatta….Moooooooooda Chingalayooooo
වැඩිය දඟලන්න එපා අපි ගොන්ජට කියලා නාමල් බෙබිව FCID ගෙනියනවා .
අයියෝ මම කරගත්ත ගොං කමක්! මේ කොහෙවත්යන ගෑනියෙක් එක්ක කොටු පනින්ඩ ගිහින්ල පොරෝ පාරක් කෑවෙ නැත්නම් මටත් මගේ සහෝදරයගෙ පුතාගෙ රාජකීය මන්ගල්ලෙට සහභාගිවෙලා රට බීම
වලින් නාන්න තිබුනනෙ!
අපේ මුත්තා ඩි එස් සේනානායකලා එක්ක එකට පාර්ලිමේන්තුවේ ඉදලා එදා අපිට තිබුණ වතුපිටි දේශපාලන වෙනුවෙන් වියදම් කරලා ආපු ලොකු ගමනක් මේක, අපි එදා ඉදන්ම කෝටිපති මුලු පරම්පරාවම පාර්ලිමේන්තුවේ ඉදලා තියෙන්නෙ මුත්තාගේ සිට,
ඔය අද ඊයේ පාර්ලිමේන්තුව ආපූ නාමල් රාජපක්ෂලා වගේ නෙවි .
“මෝල් කාරයා” යාලුවෙක්ගෙ අම්මට ඩිජිටල් කරන්ඩ ගිහින් පොරෝ පාරක් කාලා පර්ලොව ගියා හිටංටං
කව්ද මෝඩයා?…වෙලේ සුදාදා?, රේගු සුදාද?, බැංකු සුදාද? කැසිනෝ සුදාද?…
At least we can see what this car is about
https://www.rolls-roycemotorcars.com/en-GB/wraith.html
Ai ape rate janadipathi mewa dakke na wage inne