කෝටි දහයක බද්දක් ගෙවා කෝටි 25ක සුපිරි කාරය වරායෙන් ගෙන යයි..

September 27, 2016 at 3:50 pm | lanka C news
කෝටි දහයක බද්දක් ගෙවා කෝටි 25ක සුපිරි කාරය වරායෙන් ගෙන යයි..

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ආනයන කල ඉහළම වටිනාකමින් යුක්ත අති සුඛෝපභෝගි රෝල්ස් රොයිස් වෙරෙත් කූප් මෝටර් රථය ඊයේ රේගුවෙන් මුදාහැරීම සිදු කලේ රුපියල් මිලියන 93.8 ක ගෙවිමෙන් පසුවයි.

මෙය වෙළෙඳපොල වටිනාකම රුපියල් මිලියන 250 ක් පමණ වන බැව් ආරoචි මාර්ග සඳහන් කරන මෙහි වටිනාකමට දැනට වෙළෙඳපොලේ ඇති වටිනාම මෝටර් රථයක් වන මර්සිඩිස් බෙන්ස් එස් 400 වර්ගයේ රථ 7 ක් පමණ මිලදී ගතහැකි අතර මෙය ආනයනය කර ඇත්තේ මෙරට සුප්‍රසිද්ධ පුද්ගලයකුට වීමත් එය ආනයනය කර ඇත්තේ පoචිකාවත්තේ ලිපිනය සහිත ව්‍යයාපරික ආයතනයක් මගින් බවත් කරුණු අනාවරනය වී ඇත.

පසුගිය මාසයේදී වරාය වෙත පැමිණි මෙම රථය මෙතෙක් මුදාහැරීමට පමා වුයේ රේගුවේ තිබූ අකුරට වැඩ කිරීමේ පමාව නිසා බැව් ආරoචි මාර්ග සඳහන් කරන අතර එසේ අවශ්‍ය කාලය තුල මුදා ගැනිමට හැකි වූයේ එම රථය මැතකදි පවත්වනු ලැබූ ප්‍රභු විවාහ මoග්‍යය නව යුවළ රැගෙන යාම සඳහා සුදානම් කොට තිබු බව ආරoචි මාර්ග සඳහන් කරයි.

111 views

28 Comments to “කෝටි දහයක බද්දක් ගෙවා කෝටි 25ක සුපිරි කාරය වරායෙන් ගෙන යයි..”

  1. Ruwan says:

    Magula Dath Dostharayage Puthageda ?

    • දියවැඩියා රෝගියා says:

      දොස්තරයාගේ පුතාගේ මඟුලට සම්පූර්ණයෙන්ම වියදම් කලේ ලංකාට බෙහෙත් ගෙන්වන මුදලාලිලා ටික , එකනේ ගිය සතියේ ඉදන් අහිංසක ලෙඩ්ඩුන්ට බෙහත් අඩු මිලට දෙන්නේ,

      • පොදු මිනිහා says:

        මොනවා වුනත් සේනක බිබිලේ මහතාත්, මාදුළුවාවේ සෝබිත හාමුදුරුවෝත් අවුරුද්දකට සැරයක් ජනතාව ලව්වා ඔහුගේ දෙමව්පියන්ට පින් අනුමෝදන් කර ගන්නවා, එක්කෝ බෙහෙත් මිල අඩු කරලා නැත්නම් විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා,

        • Shoba says:

          මේක ගෙනල්ල තියෙන්නේ “මට පදින්ඩ ලම්බෝගිනියක් දියව්” කියල අර රුපවාහිනියේ විලාප දිදී කැගැහුව මල්ලිට දෙන්ඩ කියලයි මට නම් ආරංචි

          • රෝල්ස් ටොයිස් says:

            “වාහේ වෙයන් නුවරට ගොස් මවට තගේ” කියල ඒ ලම්බෝගිනි මල්ලිට මම කියනවා

      • බ්‍රාසේන says:

        පහු ගිය ටිකේ ගොවිය රජ උන නොවැ. ඉතින් මේ අපේ කැසිනෝ මලයා වී කිලෝ එකක් විකුනලා හිටං ඌගේ කෙලි පොඩිත්තිට දෑවැද්දට දෙන්ට ගෙනාපු බර කරත්තේ. වැරදියට හිතනව එහෙම නෙවෙයි හිටං අපි හුරතලේට කැසිනෝ කිව්වට අපේ පරම්පරාවම ඔය කැසිනෝ වලටයි, අල්ලසටයි දූශනයටයි විරුද්ධයි

        • SAPU says:

          පාලක දෙන්න දෙපලේ යහපාලනේ දක්කනවා
          රටේ සිටින ජනතාව රවටමින් වද දෙනවා
          පාලකයින්ගේ මගුල් දැකලා බඩ දනවා
          රැවටුණු මිනිසුනේ බලපන් රට අගාදයට යනවා

  2. mohandev says:

    Kohomada karunkan mudalalige weda, niyamai, kalu salli sudu karai, panchikawate commis kakka dala.

    • පොලොන්නරුවේ සිඩ්නි says:

      කුරක්කන් නෙවී පොලොන්නරුවේ අහිංසක ගොවියන්ගේ වී ටික ගසා කාපු මෝල කාරයාගෙ වැඩ ,

      • CAT says:

        පසුගිය ජනවාරි අටවෙනිදා ලංකාවේ සිදුවුනේ ආප්ප විප්ලවයකි එයින් සිදු වුයේ ගල් හොරු ,වී හොරු ,ලී හොරු, කුඩුහොරු , සහල් හොරු, ආදී නොයෙක් අලුත් හොරු මතුවී යහපාලනයේ ඔවුන් ජොලියෙන් කාලය ගත කිරීමයි ……

  3. oshada says:

    Namal rajapaksa..lankawe wena katada puluwan owa ganda

  4. ලැම්බොගිනි මල්ලී says:

    පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රධාන මාතෘකාවක් වූ ලැම්බොගිනි වාහන රාජපක්ෂ පුතුන්ට යන මතය කඩමින් නව වාර්තාක් තිබීමට මෙම විවාහ මoගල්‍ය සමත් වු අතර එදා රූපවාහිනියේන් ප්‍රචාරක දැන්වීමක් මගින් ජනතාවට මහ හඩින් විලාප දෙමින් ලැම්බෝගිනියක් මට දියව් කියපු මල්ලිට මෙය නැරඹීමෙන් ඉදියේදි එවැනි දැන්වීම්වල රගපෑමට නව ජවයක් ලබා ගැනිමට හැකිය.

    • ගිරවා says:

      අරලිය සහල් …කැළෑ වල ලී පොළොන්නරුවේ වැලි …. .පැරණි නිධන් වස්තු .රටේ ජාතික සම්පත් විකුණා ගත් මුදල් වල බලය බලව් මිනිසුනේ ……..රටම විකුණා මගුල් කන හැටි බලාගෙන හිටපල්ලා ..
      .ඊට පස්සේ ජාතිවාදී දෙමළයි අන්තවාදී හම්බයයි අපේ රට අයිති කර ගත්තම…….. පැනපල්ලා දෙවුන්දර තුඩුවෙන් ගොළු මුහුදට …………සිංහලයෙනි ඇයි අපේ රට අගාදයට යන තුරු බලා සිටින්නේ ?
      මේකද යහපාලනය ?

  5. ඇලහැර බණ්ඩාර says:

    ශ්‍රීලංකාවේ එතෙක් මෙතෙක් පැවති විශාලතම විවාහ මoගල උත්සවය රාජකීය මට්ටමින් කොළඹ හිල්ටන් හෝටලයේ පැවත්වුන අතර ලංකාවේ ඇති ඉහළම වටිනාකමෙන් යුක්ත වාහන දැකගත හැකි විය, මෙය එහි පැමිණි අමුත්තන් මෙන්ම පොලොන්නරුවෙන් පැමිණි නෑදෑ හිතවතුන් විශ්මයට මෙන්ම එම වීවාහ මoගල්‍ය උත්සවයට සහභාගි වීමෙන් අමන්දානන්දයට පත්ව තිබු බැව් එම ඡායාරූපවලින් දැක ගත හැකිය,

  6. පොලොන්නරුව සේවාගම රoජිත් says:

    ෂා ෆොටෝ ටික දැක්කම අපේ රට ගැන හරිම ආඩම්බර හිතෙනවා . මහා බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජනගේ පුත් චාල්ස් කුමාරයා එදා ඩයනා කුමාරිය විවාහය කරගත් විවාහ මoගල්‍ය වගේයි . පොලොන්නරුවේ අපිට හරිම ඉහලයි.

  7. සරසවි සිසු says:

    මහාචාර්ය සරත් විජේසුරිය මැතිතුමනි කොහොමද මේකත් අර දුමින්ද සිල්වාගේ බත් කඩේ වගේද? කොහෙන්ද මේ සල්ලී පරම්පරාවට අයිති එවාද ?

  8. නිවටයා says:

    රටකට ඕනේ අපමණ අගයක්……………….. ඒකට ඕනේ මෛත්‍රී යුගයක්…….. ඔබට සතුටුයිද දැන්,…..

  9. Samitha says:

    කොහොමද අපේ සරල කම ,

  10. රුවන්ති ඩයස් says:

    අනික් කෝටි ගන්නක වාහන මෙතනින් නරඹන්න, https://www.facebook.com/gihandesilvaphotography/?hc_ref=PAGES_TIMELINE