කෝටි දෙසීයක හෙරොයින් තොගයක් අත්අඩංගුවට…

June 13, 2021 at 7:56 am | lanka C news
කෝටි දෙසීයක හෙරොයින් තොගයක් අත්අඩංගුවට…

නාවික හමුදාව විසින් හෙරොයින් මත්කුඩු කිලෝ දෙසීයක් සමග පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ වැලිගම මිරිස්ස මෝදර මුහුදු තීරයේ දී මෙසේ අත්අඩංගුවට ගන්නා ලද මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් බිලියන දෙකකට වැඩි බවයි.

ගෑස් සිලින්ඩර හා ගෝනිවල අසුරා මෙම මත්ද්‍රව්‍ය තොගය බහුදින ධීවර යාත්‍රාවක් මගින් මෙරටට ගෙනවිත් තිබූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

11,576 views

5 Comments to “කෝටි දෙසීයක හෙරොයින් තොගයක් අත්අඩංගුවට…”

  1. Mssilva says:

    Allapu ewata (heroine, ice tc) mokada wenne.
    Ko ellum gaha.
    Piyumi gana katha kara kara imu.
    This reminder is for sarath w and ali sabri.
    LAJJA nadda appe

  2. 21ස්ට් සියවසේ පොර talk දෙන සහතික ලාබී වාචාල රහතා says:

    අඩෝ පුලුවන්නම් වාදෙට වරෙව්, ඕන එකෙකුට දුවන්ද දෙන්නෙ
    මම මාර මොඩ් පොරක් , ලෝකේ එකම internationally certified 21 වන සියවසේ ලෝකේ එකම NGO පරේත රහතා

  3. නිකමා says:

    ඉතිං අප්පා , ඔව්ව ඔච්චර ගනං එකේ , කුඩු ම හදමුකො . විදේස විනිමය හෝ ගාල එයි . අල්ලංන ඕනත් නෑ . නඩු දාන්න ඕනත් නෑ . මඩ ගාගෙන ගොයිතැං කොරන්න ඕනැත් නෑ . හැමෝටෝම හොඳටෝම සැපෝට හිටියෑකි . නේ !

  4. ලඩු කුන්සා says:

    කාගෙද බඩු මචං.

  5. කුඩු ලන්සා says:

    ඕව මගෙ බඩු. අල්ලන්න එපා. සර්ට කියනවා