පාර දිගේ රෙදි හැලේ.. කෝටි සියයක් සමාගම් අටක දමාගත් එජාප ප‍්‍රබල ඇමති බැදුම්කර කොමිසමට කැදවයි..

August 5, 2017 at 2:10 pm | lanka C news
පාර දිගේ රෙදි හැලේ.. කෝටි සියයක් සමාගම් අටක දමාගත් එජාප ප‍්‍රබල ඇමති බැදුම්කර කොමිසමට කැදවයි..

මහ බැංකුවේ බැදුම්කර මගඩිය ගැන විමර්ශණය කරන ජනාධිපති කොමිසම හමුවේ ඉදිරි සතියේදී තවත් ප‍්‍රබල එජාප ඇමතිවරයෙකු කැදවා ඇති බව වාර්තා වෙයි.

මෙම ඇමතිවරයා සතු සමාගම් අටක මෙම කාලයේදී රුපියල් බිලියනයක මුදලක් හදිසියේ තැනැපත් කර ඇති බවද වාර්තා වන අතර ඉදිරියේදී සරගත වීමට සිදු වෙතැයි දැනටමත් එම සමාගම්වල නිලධාරීන් බියපත් වී සිටින බවද දැනගන්නට ඇත.

මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් මැදියත් වූ බවට මෙම ඇමතිවරයාටද ප‍්‍රබල ලෙස චෝදනා එල්ල වෙයි.

30 views

10 Comments to “පාර දිගේ රෙදි හැලේ.. කෝටි සියයක් සමාගම් අටක දමාගත් එජාප ප‍්‍රබල ඇමති බැදුම්කර කොමිසමට කැදවයි..”

  1. Raj Gophal says:

    Oyanam KH or MS

  2. asaranaya says:

    එහේනම් මුන්ගේ රෙද්ද අස්සේ එක දැකලා ලොකු හූවක් දාන්න පුලුවන්

  3. David Milli-Banda says:

    Retribution returns with a curse.
    Thambi Thoppi !!!!!!!!!!wage………

  4. PISSU PUSHA says:

    This minister one who guide anti corruption secretariate with ALIWAMUNA AND JVP bunch. DITTA DAMMA WEDENIYA KAMMA

  5. Ukatali says:

    Who may be the minister?

  6. ප්‍රවේනිදාස says:

    පාර දිගේ රෙදි හල හල
    මෙදා සැරේ හරි කලබල
    යමං සමරෙ වෙසක් බලංඩ!

    🙂

Main News