කෝටි හතහමාරක් අයථා ලෙස උපයා ඇතැයි අල්ලස් කොමිසම විමල් වීරවංශට එරෙහිව නඩු පරවයි…

November 30, 2017 at 12:40 pm | lanka C news
කෝටි හතහමාරක් අයථා ලෙස උපයා ඇතැයි අල්ලස් කොමිසම විමල් වීරවංශට එරෙහිව නඩු පරවයි…

අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව විසින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අද දිනයේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබ ඇත.

මන්ත‍්‍රීවරයාට අධි චෝදනා ගොන් කර ඇත්තේ අයතා ලෙස වත්කම් උපයා ඇති බව සදහන් කරමිනි.

මිලියන 75ක පමණ මුදලක් මන්ත‍්‍රීවරයා විසින් අයථා ලෙස උපයා ඇති බවට චෝදනා 39ත් යටතේ කොමිසම විසින් මෙසේ නඩු පවරා ඇත.

55 views

26 Comments to “කෝටි හතහමාරක් අයථා ලෙස උපයා ඇතැයි අල්ලස් කොමිසම විමල් වීරවංශට එරෙහිව නඩු පරවයි…”

  1. Jeewantha says:

    Dear Wimal; We know you are courageous enough to handle these bogus cases.Patriotic people around you. But when come to power next time,try to keep transparency as much as possible & set the bench mark for good governance.

  2. Lion says:

    පගා ගැහුවනම් වැරදියි. ඒත් මූට විතරද ඔය කියන විදිහට දේපොල තියෙන්නෙ? අතේ පිච්චියක් නැතුව දේශපාලනේට ආපු ප්‍රේමදාසල සිරිසේනල ඇතුළු තව සිය ගානක් අද ඔහොම ඉන්නෙ මන්ත්‍රී වැටුපෙන්ම ද?

  3. sspala says:

    Wimalaya Tikak Tharawela …Onna Upawasayakata Potak.

  4. Ga says:

    Saradeva Wimal mathidu…Jayaveva

    • Peter12 says:

      හොරකම් කරලා අහුවුනාම ජයවේවා කියන හරක් ලංකාවේ ඉන්නේ … !

      • ARAWINDA says:

        MAHA DAWAL MAHAA BHAADAAGAARAYA MANKOLLA KAAPU LAJJAA BAYA NETHI APE
        AGAMETHI THUMAATA JAYA WEWAA, FUT NOOT KALLIYATA JAYAWEWAA,ARJUNA ALOSIYASTA
        JAYAWEWAA,
        MACHO API DNNAMA GU,M,P, NISAA HONDATA GELAPENAWA,

      • JOY says:

        Peter12 …
        උබ ඔය කතා කරන්නේ වත්මන් ජඩපාලනේ මැති ඇමතිලා ගැනද ? මුස්ලිම් ඇමතිලා ගැනද ? රතු අලි ගැනද ?
        වාසි පැත්තට කඩේ යන උබ වැනි අවස්ථාවාදී නරුමයෝ ඉන්න නිසයි අද අපේ රට ජාතියට ආදරේ ඇති දේශප්‍රේමින් අත්අඩංගුවට ගන්නේ රට අගාදයට යන්නේ හොරක් කියලා ඔප්පු කරන්න බැරි නම් කොහොමද විමල් හොරෙක් වෙන්නේ ?

  5. Niyama Sri Lanka Karaya says:

    චන්දයේ පෙර නිමිති

  6. daham says:

    me aanduwe evunge nam mole thiyenne ara anith thana wenna one. nathnam podi lamayekuta unath therenawa avurudu 3k vithara indala me welaawe me nadu gonu karanne palaath paalana chande nisaa kiyala. meken wenne janathaawa thawath mun kerehi kalakirena eka kiyala munta therenne naha.

  7. DAYA says:

    මේකත් යමපාලනයේ නීචනින්දිත පලිගැනීමක්. ඊනියා යහපාලනයට වසර තුනක් පිරෙන්නත් කලින් කෝටි ප්‍රකෝටි ගණනින් ධන කුවේරයන් වූ එහි පාලකයන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබියදී ඒවා තඹ පයිසයකට නොසලකන, මහ බැන්කු මංකොල්ලයේ වැරදි කරුවන් ගැන කතා නොකරන රාජ්‍ය නායකයා ද ඉල්ලා අස්විය යුතුය​.

Main News