කෝටි 1.20ක අධිබල යතුරුපැදි දෙකක් අල්ලයි…

January 31, 2022 at 8:40 am | lanka C news
කෝටි 1.20ක අධිබල යතුරුපැදි දෙකක් අල්ලයි…

දකුණු පළාතෙන් බස්නාහිර පළාතට ගමන් කරමින් සිටි යතුරුපැදි සීයකින් සමන්විත රැළියක ලංකාවේ මාර්ග වල ධාවනයට තහනම් අධි බලති රුපියල් ලක්ෂ එකසිය විස්සක වටිනාකම කින් යුතු යතුරුපැදි දෙකක් පැද වූ තරුණයන් දෙදෙනෙක් එම යතුරුපැදි දෙක ද සමග (30)රාත්‍රියේ අලූත්ගම පොලිසිය අත්අඩංගුවට ගත් බව කියයි .

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් කරන ලද යතුරු පැදි රැලියක් බස්නාහිර පළාත දක්වා ගමන් කරමින් සිටියදී අලුත්ගම නගරයේ දී රථ වාහන අංශ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක් කිරීමෙදි මෙම යතුරුපැදි රැලියේ ගමන්ගත් යතුරුපැදි දෙක සමග ධාවනය කල තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය .

අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනා කළුතර ප්‍රදේශයේ අය බව විමර්ශන සිදුකරන පොලිසිය කියයි.

– තුසිත කුමාර ද සිල්වා

87,915 views

10 Comments to “කෝටි 1.20ක අධිබල යතුරුපැදි දෙකක් අල්ලයි…”

  1. desta says:

    mewa tarunayo genawe kohomada hoyanna 😀😀tarunayo mewa genna dollar 💵 kocchara gewanna edda 😀😀😃😀 Tawa tikakin rattran tarunayo tika beraganiwi 😀😀😀😀

    • BOC-සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර පිම්පියා says:

      Thes two boyes good for as my soninlows, Happa salli kara kollo dennek.
      Dote lata mare maru

      • Observer says:

        What are these…?
        1. two boyes
        2. soninlows
        3. Dote
        Please, do write in a language that people can understand. Anyway, your name properly describe what type of a person you are.

        • SIRIMAL UYANE GU CHAMARA says:

          ජෙට් එකේ තිරුපති බලන්න යන්න පුලුවන්නම් ඇයි මේක අපේ කොල්ලන්න්ට බැරි.

  2. ඇත්ත ඇති සැටියෙන් says:

    බංකොලොත් රටක ඉන්න නොදන්න මිනිස්සු
    ඕව පදින්න පුළුවන් රටවලට පලයල්ලා
    හප්පගෙන මිනීමරන්නෙ නැතුව

  3. Gamarala says:

    ජෙට් එකේ තිරුපති බලන්න යන්න පුලුවන්නම් ඇයි මේක අපේ කොල්ලන්න්ට බැරි.

    • Boo says:

      ජෙට් හයිවේ වල යන්නෙ නෑ 😂. මේවා තහනං පාරවල්වල, ජෙට් එකත් පාරෙ ගියානං ඉතිං තහනං තමා.

  4. lolla says:

    පො…… පොලිස්

  5. Full aathal says:

    Pls check how did they get money to purchase such a bike , surely may be from drugs

Main News