කෝටි 10ක් හා කොලඹින් නිවසක් දෙන්න ඔහු එක්වන්නැයි මහින්ද මට යෝජනා කලා..- ලාල් කාන්ත

October 22, 2018 at 10:00 am | lanka C news
කෝටි 10ක් හා කොලඹින් නිවසක් දෙන්න ඔහු එක්වන්නැයි මහින්ද මට යෝජනා කලා..- ලාල් කාන්ත

ආණ්ඩුවට එක්වන්නේ නම් රුපියල් කෝටි 10ක මුදලක් සහ කොලඹින් නිවසක් සන්තෝසම් වශයෙන් ලබා දීමට සූදානම් වූ බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත‍්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන කාලයේදී තමනට මෙම යෝජනාව ඉදිරිපත් වූ බවද ඔහු සදහන් කරයි.

එමකට මාධ්‍ය ආයතන ප‍්‍රධානියෙක් හා ලක්‍ෂමන් හුළුගල්ල මහතා විසින් මෙම යෝජනාව රැගෙන ආ බවද ඒ මහතා පැවසීය.

දෙරණ රූපවාහිනියේ සාකච්චාවකදී ඔහු අදහස් පල කරනු ලැබීය.

මටත් කොළඹින් ගෙයක් කෝටි දහයක් දෙන්න හැදුවා – ලාල් සහෝදරයා ජවිපෙ කැපවීම ගැන කතා කරයි.

Gepostet von JVP USA am Freitag, 19. Oktober 2018

52 views

49 Comments to “කෝටි 10ක් හා කොලඹින් නිවසක් දෙන්න ඔහු එක්වන්නැයි මහින්ද මට යෝජනා කලා..- ලාල් කාන්ත”

  1. john the baptice says:

    කොමිනිස්ට් කාරයන්ට ආගමක් නැහැ ඕනේ තරම් බොරු කියන්න පුලුවන්

  2. UNP GAL IBBA says:

    ඉදිරියේ මැතිවරණ පවත්වන්නට තිබෙන නිසා 2014 රේ දී ගහපු පරන රෙකෝඩ් තැටිය නැවතත් වාදනය කොරනවා චූඇන්පිය දිනවීමට ??????

  3. Nim says:

    ” LEE THAWARUNA ATHA KATA
    JANADIPATHI THARAGA YATA
    ANNA BA ” KIYANA —- JVP
    KARAYONI MUN. AHEMA NAM MUNTA KAWADAKA WATH BA HA
    NE.
    ME BORU HODI KON DE BADA
    PU CHINA YANTA.

  4. pereraG.K. says:

    hina yanawa mewata deyiyane……

  5. ceejay says:

    අමුලික බොරු මුන් කියපු දේවල් විශ්වාස කරපු ලක්ෂයක් අහිංසකයෝ අද ඉන්නේ මිහිදන් වෙලා.පස්සේ ඔවු මම ඒ වෙලාවේ බොරුවක් කිව්වා කියන එක මුන්ට ලජ්ජාවට කාරණයක් නෙවෙයි. රටේ දේශ පාලනයෙන් ජේවීපීය අතු ග දමමු.

  6. .සූත්තර පුංචා... says:

    ලාල් කාන්ට් කිව්වෙ ඇත්තද කියා අහගන්න දැන් හුලා නෑ.එක්කෝ මුන් කියන්නෙ දැන් හොයා ගන්න බැරි එකෙක් ගැන​.නැත්නම් කියන්නෙ මැරිච්ච එකෙක් ගැන​.ඒ කියන්නෙ වැඩේ ක්ලෝස්,බොරුව කියල මාරු වෙන්න පුළුවන්.ගමේ කැට හොල්ලන කොල්ලනේ,උඹල තාම ගමේ ,අනුරාධපුරේ උන්න ලාල් කාන්ට් කොළඹ.එහෙම බැලුවොත් LAL can,t නෙමෙයි LAL can.

  7. විජි හේරා says:

    අම්මට උඩු! කෝටි 10 ක් දීලම ගන්ඩ හොඳ බඩුව.

  8. click says:

    Great philosophy.

    Most of the Wimals & MRs “Sattambi” those who comment here could not understand.

  9. අම්මට හුඩු අප්පට පුඩු. says:

    අම්මට හුඩු අප්පට පුඩු. ඔන්න ලංසුව. දැන් වෙන්දේසිය පටන් ගනිල්ලා. චන්ද දායකයනි ගනිව් ඉලපත්. කොහුමිටි ..තලාපියව් චන්දේ ඉල්ලන් ආවාම. මෙන්න මුන් සල්ලි හොයන හැටි. පල්ලිවල වත් නැති සුන්නියක්.

  10. EX JVP says:

    IS that True Lal kantha ????.. My goodness …why did not you complain to authorities ????Its wrong..

    I suggest not that amount and house in Colombo… You will satisfy with 1 whiskey bottle and 2 /3 prostitutes..

    You are not valuable that much…. Idiot LaL… DO NOT TRY TO GET MEDIA ATTENTION BY THIS KIND OF TALKS… WE KNOW YOU WELL..

Main News