කෝටි 10ක් හා කොලඹින් නිවසක් දෙන්න ඔහු එක්වන්නැයි මහින්ද මට යෝජනා කලා..- ලාල් කාන්ත

October 22, 2018 at 10:00 am | lanka C news
කෝටි 10ක් හා කොලඹින් නිවසක් දෙන්න ඔහු එක්වන්නැයි මහින්ද මට යෝජනා කලා..- ලාල් කාන්ත

ආණ්ඩුවට එක්වන්නේ නම් රුපියල් කෝටි 10ක මුදලක් සහ කොලඹින් නිවසක් සන්තෝසම් වශයෙන් ලබා දීමට සූදානම් වූ බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත‍්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන කාලයේදී තමනට මෙම යෝජනාව ඉදිරිපත් වූ බවද ඔහු සදහන් කරයි.

එමකට මාධ්‍ය ආයතන ප‍්‍රධානියෙක් හා ලක්‍ෂමන් හුළුගල්ල මහතා විසින් මෙම යෝජනාව රැගෙන ආ බවද ඒ මහතා පැවසීය.

දෙරණ රූපවාහිනියේ සාකච්චාවකදී ඔහු අදහස් පල කරනු ලැබීය.

මටත් කොළඹින් ගෙයක් කෝටි දහයක් දෙන්න හැදුවා – ලාල් සහෝදරයා ජවිපෙ කැපවීම ගැන කතා කරයි.

Gepostet von JVP USA am Freitag, 19. Oktober 2018

52 views

49 Comments to “කෝටි 10ක් හා කොලඹින් නිවසක් දෙන්න ඔහු එක්වන්නැයි මහින්ද මට යෝජනා කලා..- ලාල් කාන්ත”

  1. Modaya says:

    Patta gal moonak muta thiyenne…..Bebadda….

  2. Sapumal Bandara says:

    Lal Kantha sahodaraya denata Koti 20 k watina bawa meyin therum ganta pul uwan. Idiriyedi meetath wada illuma wedi wenu etha. Evarai. Dewarai. Thun ewarai. Any more bets, any more bers, Bets closed. First card, second card, King of Hearts.

Main News