කෝටි 16යි.. වර්ග අඩි 4000ට වැඩියි.. බැදුම්කර බෑණා ඇමති රවීට පගාවට දුන් සුපිරි නිවසේ පැටිකිරිය මෙන්න..
July 25, 2017 at 9:20 am | lanka C news
හිටපු මුදල් ඇමැති සහ වර්තමාන විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක මහතාගේ නිවස අලුත්වැඩියා කරන තෙක් තමාට අයත් මොනාක් රෙසිඩන්සීස් හි පිහිටි සුපිරි මහල් නිවාස ඒකකය (couple of apartment) බද්දට දුන් අතර ඒ සඳහා බදු මුදල් ගෙව්වේ අර්ජුන් ඇලෝෂියස් මහතා විසින් ඔහුට සම්බන්ධ සමාගමක් හරහා බවද ඉන් මාස අටකට පමණ පසු එම නිවස රවි කරුණානායක මහතා විසින් රු. මිලියන 165 කට ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් අධ්යක්ෂ ධුර දරන සමාගමක් හරහා මිලදී ගත් බවද එම නිවාස ඒකකයේ හිමිකාරිය වූ එම්. විනෝදනී මහත්මිය ඊයේ (24 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කීවාය.
එය මිලට ගත්තේ ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික්ස් පුද්ගලික සමාගම මගින් බවද ඇය කීවාය.
එය මිලට ගැනීමට පෙර මුලින් බද්දට සිටියදී ඒ සඳහා සියලු ගනුදෙනු වාචිකව කතා කළේ අර්ජුන් ඇලෝෂියස් මහතා සමඟ බවද ඒ සඳහා තමාට ඇලෝෂියස් මහතා මුදලින් රුපියල් මිලියන 1.4 ක් සහ චෙක්පතකින් තවත් මිලියන 10.2 ක් වශයෙන් රු. මිලියන 11.6 ක මුදලක් ලබාදුන් බවද ඇය කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවාය.
මේ මිලියන 11.6 ට මාස දෙකක නැවත ගෙවන තැන්පතුවක්ද ඇතුළත්ව තිබූ බව ඇය කීවාය.
තමා බද්දට ගත්තත් මෙහි රවි කරුණානායක මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් පදිංචි වී සිටින බව ඇලෝෂියස් මහතා තමාට වාචිකව ප්‍රකාශ කළ බවද ඇය කීවාය.
මෙයට අදාළ බදු ගිවිසුම අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා විසින් ඊයේ කොමිසමට ඉදිරිපත් කරන ලදී.
අදාළ බදු ගිවිසුම අත්සන් කරන ලද්දේ තමා සහ වෝල්ට් ඇන්ඩ් රෝ පුද්ගලික සමාගම සමඟ බවද විනෝදනී මහත්මිය කොමිසමට හෙළි කළාය.
මෙය කොළඹ 03, මොනාක් රෙසිඩන්සීස් හි පිහිටි නිවාසයක් බවද Y/F1/U-2 හා Y/F1/U-3 අංක දරන මෙම නිවාසය තමා 2015 වසරේ අප්‍රේල් මාසයේ දී සුසන්ත රත්නායක මහතාගෙන් රු. මිලියන 120 කට මිලදී ගත් එකක් බවද විනෝදනී මහත්මිය කීවාය.
තම පියාගෙන් තිළිණයක් ලෙස ලද මුදලින් තමා මෙම මහල් නිවාස ඒකකය මිලදීගත් බවද, එය මිලදී ගැනීමෙන් පසු එය අලුත්වැඩියා කිරීම සඳහා තවත් රු. මිලියන දහයක් පමණ වැයකළ බවද ඇය කීවාය.
මුලින් මාස හයක කාලයක් රවි කරුණානායක මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් මෙහි සිටි බවත්, ඉන්පසු ඔවුන්ගේ නිවසේ අලුත්වැඩියා කටයුතු නිමවී නොතිබූ නිසා තවත් මාස දෙකක් එම මොනාක් රෙසිඩන්සීස්හි තම මහල් නිවාස ඒකකයේ රවි කරුණානායක පවුලට සිටීමට ඉඩ ලබාදුන් බවත් විනෝදනී මහත්මිය කොමිසමට හෙළි කළාය.
එය වර්ග අඩි 4000 කින් පමණ සමන්විත එපාර්ට්මන්ට් දෙකක් එකට බද්ධකොට ඇති විශාල නිවාස ඒකකයක් බවත්, ඒ නිසා මොනාක් රෙසිඩන්සීස් කළමනාකාරිත්වය විසින් එය “පෙන්ත්හවුස් එපාර්ට්මන්ට්” ලෙස නම්කර තිබූ බවත් ඇය කියා සිටියාය.
තමා එම නිවාස ඒකකයේ අයිතිකරු බවත්, එය බද්දට ගන්නා පුද්ගලයා වූයේ අර්ජුන් ඇලෝෂියස් මහතා බවත් එහි නැවතී සිටියේ රවි කරුණානායක පවුල බවද ඇය කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුර දෙමින් පිළිගත්තාය.
නිවාස ඒකකය බැලීමට පැමිණි 2016 ජනවාරි 27 දින එම හමුවෙන් දින කීපයකට පසුව අර්ජුන් ඇලෝෂියස් මහතා සමඟ සාකච්ඡා කර තමා එම නිවාස ඒකකය බදුදීම පිළිබඳ සාකච්ඡා කර අවසන් වාචික එකඟතාවට පත්වූ බවද ඇය කොමිසම හමුවේ තවදුරටත් පිළිතුරු දෙමින් ප්‍රකාශ කළාය.
– දිවයින
I don’t understand.
Please explain to me like I am a three year old.
Who are the thieves here?
MR (so called hora) and his cronies
OR
RW (so called Mr. Clean) and his cronies including of course one and only Ravi K. (the MF bastard who claimed our rana viruvos were going to medawachchi and pamankada when they were sacrificing their lives at Kilinochchi and Elephant Pass.)
Kohomada Gehilla?
Wenasa Sepada………?
Ahanda deyak na MARA thamai hora. horakama rajapakse DNA wala thiyanawa.
Wijebahu, did you collect your Rs. 1,600 early in the morning?
බැදුම්කර හොරා ඉල්ලා අස්වෙනු .රවී කරුණානායක ඉල්ලා අස්වනු . මෙවැනි හොරකමක් හෝ පගාවක් වෙන කිසිම රටක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ගත්තානම් ඔහුට තවදුරටත් දේශපාලනය කරන්නට නොහැකි වේ .වහාම මේ තක්කඩියා පාර්ලෙඉම්ත්නුවෙන් එලවමු .
මේ මහා හොරකමක් නොවේද ?
රවී කරුණානායක දේශපාලනයෙන් ඉවත්වනු
ඔහුට විරුද්දව ජනතාවෙනි උද්ගෝෂණය කරමු
දැන් ඉතින් පැහැදිලියි ලොතරැයිය ඉල්ලුවේ ඇයි කියලා
කාපැන් තක්කඩි හොරෝ එකත් කාපන්
ලෝකේ හොඳම මුදල් ඇමති ;උගේ අම්මගේ ……
Venasa Mara Sapay…Arthal eka kan deken berenava….
හොරා පොලිස් සෙල්ලමට ආපු පොලිස් කොහොමද?
වෙනස සැපදත් අහනවා…සැපායී නේ?
හොරා අල්ලන්න කියලා බැංකුවට පැනපු පොලිස් කාරයා බැංකුව අමු අමුවේ මංකොල්ල කනවා.
Bobby I agreed with you. this huge thieve( looke hodama mudal amathi) kauda dunne eka LTTE Diaspora. oya hora ape Mahanayaka himiyan rawattant giyane uuu hodama mudal amathi kiyala. ada yahapalanayata deviyo koopawela. Mahindage eka horayak alluwada. Mahindala Gotala country eka nidahas karagattu saba viruwan. Ranil Maithri monada dan kiyanne. kohomada sapadaaa. Harinam janadipathi hora Ravi wa aynkaranna ona.
Yes.
You are correct.
He has brought the key and opened the treasury and taken the money.
His wife has opened the central Bank vault and taken all gold.
This is how your general knowledge is.
Great display of a small brain of a toilet cleaner in California.
කැලිෆෝනියා වල කක්කුස්සි හෝඳන එවුන් දන්න දේ තමයි ලියල තියෙන්නෙ,,
අනික් එවුන් කුලියට රනිල් ඇතුලු අනික් වසලයන් කරපු , ඔප්පු වෙලා තියෙන සහ මේ දක්වා ලංකාවේ සිදුවූ ලොකුම හොරකම කරපු උන්ගේ කක්කා හෝඳන කට්ටිය කියල බැලූ බල්මට පේනවා..
නැත්නම් ඔලුවක් මොලයක් තියෙන් එකෙක් මේ වෙලාවෙ මේ හොරුන්ව ආරෂා කර ගනීද..
ඔබ හරියටම හරි DT. එකත් එකටම මේ ලල්ල ලලා සහ ගීතා ජෝඩුව කරුපයියා සමග මොකක්ම හරි හොර මගඩියකට සම්බන්ධ එවුන් වෙන්න ඕනේ . පොත් කඩයක් තියෙනවා නං කලඳක් හරි මොලයක් ඇති එවුන් වෙන්න එපැයි.සාක්ෂි එක්කම හොරු අහුවෙද්දී මුන් ඒක වහන්න මේ තරම් දඟලන්නේ මොකටද. රාජපක්ෂලාත් එක්ක මුන්ට තියෙන මේ තරම් වයිරය මොකද්ද ? සමහරවිට මුන් යුද්ද කාලේදී රට පැන්න කොටි ජෝඩුවක් වෙන්න ඇති.
වඩාත් අප්‍රසන්න කාරණයනම්. රට ජාතියට ආදරය කරන යමෙකු වෙන හානිය කරුණු කාරනා සහිතව පෙන්නා දුන්නත්, කිසි වැඩකට නැති, නොගැලපෙන බලු තර්ක ගෙන හැරපාමින් පාරම්බබා කරලියේ ඉන්න ඇතැම් ගොන් සිංහල තක්කඩින්ට ප්‍රති උත්තර දෙන්න සිදුවීමයි. ලගම ඉන්න සැබෑ සතුරන් මෙවුනුයි.. ලාල් ඇන්ඩ් ගීතා
The stray dog and his matching bitch has come back after a long time.
Poramola, this news item is about the corruption of the world best finance minister but this idiotic
Lal & geetha couple is blaming the Rajapakeses. Most probably they must be eating Rata Thanakola
and poonac as their staple food.
Yako ithing umba oya okkoma wisthara sahasudhdhen dhannawanam allala diepanko MR lawa FCID ekata.
Ayi balagana inne?
His security gards given rooms from in front of this house at Hotel School and Bill was Rs.60 million cost to government not being paid. Mis use of government hotel by ……
ලෝකයේ හොඳම මුදල් ඇමති මිලියන 160 කට ගෙයක් ගන්නව කියන එකේ වරදක් තියනවද?
මැක්කා (ෆන්-සේකා) කිවුව වගෙ ප්‍රොටොකෝල් එක කියන්නෙ ඒක තමයි.
පිස්සුද..?
කිසි වැරැද්දක් නෑ..!!!
සුදු වෑන් එකෙන් ඇවිත් පැහැරගැනීමත් නීත්‍යානුකූලයි කිව්ව එකේ මේකත් නීත්‍යානුකූල තෑග්ගක් කියල කිව්වෙ නැත්නම් තමයි පුදුමේ.
මේ යහපාල ලිච්චවි සෙට් එක අධෝමාර්ගයට ගිය මොලේ ආපහු හිස් කට්ට ඇතුලට දාගැනීමේ අටියෙන් ඔලුවෙන් නේ හිටගෙන ඉන්නෙ.
උන්ගෙ මහ දවල් වැරදි ඔක්කොම නීත්‍යානුකූලයි.
ඒකට විරුද්ධව කෑගහන උන් ඔක්කොම නීති විරෝධීයි.!!
මොනවා වුනත් රටේ යහපාලනයක් සහ ප්‍රජාත්‍රන්තවාදයක් තියෙන බව පේනවා. මහින්දගේ කාලේ මෙහෙම දෙයක් කරානම් විමර්ශනය කරන එවුන් මේ වෙන විට අතුරුදහන්.
Thama nidi da umbala wage ewun tamai rtata pawa dunne.
chandayak nathi prajaathranda wadaya ……puk
කොස් කොල කන්න සුදුසු හරක් තවම ඉන්නව කියල දැනුනම දුකයි. අපරාදෙ මෝඩ දෙමවුපියන්ගෙ සල්ලි. ඒ වෙනුවට එලුවෙක් හදාගත්තනං මස් කඩේටවත් විකුනන්න තිබුනා.
ඒ කාලෙ මහින්දට බුරපු උන් අද යහතින් රට කොරන්නේ අතුරුදන් වූ නිසාද?
බැඳුම්කර වංචාව ගැන ඩියු ගුණසේකර කමිටු වාර්තාවෙන් පාර්ලිමෙන්තුවට වාර්තා කරන්න හදන කොට තමයි පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ.. ඒක කලේ කාව බේර ගන්නද කියලා ඡනතාව දන්නවා.. ඒක යට ගහන්නයි ට්‍රයි කලේ… එතන තිබුනද යහපාලනයක් සහ ප්රඡාතන්ත්රවාදයක්…? විපක්ෂය නව පාර්ලිමේන්තුව රැස් වුනාට පස්සෙත් මේක යට ගහන්න උඩට ගත්ත හින්දයි මේවා දැන් එලිවෙන්නේ… අපිට අතීතය අමතක නෑ…
මහා බැංකු වංචාව ලංකාවේ සිදුවූ විශාලම වංචාවයි. නමුත් කිසිවෙකුත් මෙම හොරකම කල පුද්ගලයනට හොරු යයි නොකියති. හොරුන් පත්කළ පුද්ගලයන් Mr. Clean ලාය. රාජපක්ෂ පාලන කාලයේ මෙරටට ගෙන්වූ එතනෝල් ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් යහපාලන රජයේ අනුග්‍රහයෙන් ආනයනය කලත්, ලුතෙන් ඉස්කාගාර ඇරඹීම සදහා අනුමැතිය පමණක් නොව බදුසහනද ලබා දුන්නත්, මහජනතාවට ඉසිලිය නොහැකි බදු බර පටවමින් බීර සමාගම් වලට බදු සහන ලබා දුන්නත්, කිසිවෙකුත් මුන්ට එහනොල් කාරයන් යැයි නොකියති. කෙතරම් විශාල කොකේන් ප්‍රමාණයක් රටට ගෙන්වුවත් කුඩු ගෙන්වුවනට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වූ මොවුනට කිසිවෙක් කුඩුකාරයන් යයි නොකියති. බොරු ප්‍රචාර මගින් ජනතාව නොමග යවා ඇති ආකාරය පුදුම සහගතය
කොහොමද අපි දුක් මහන්සියෙන් හදල දුන්න කිරි-සුදු යහපාලන රෙජීමය?
දැන් වෙනසෙ සැප හොඳට දැනෙනව නේද?
කෝ මේ තට්ට වීයන්ගොඩ, අනාචාර්ය විජේසුරිය, අඹර දමිල,
පිරිමි නර්ස්, ඇතුලු යහපාලන පෙර ගමන් කරුවෝ?
Why don’t the so called Yahapalana government take any action against culprits of treasury bond scandal. They always refer to scandals of the former government and engage in bigger scandals. Why don’t we get together and chase these thieves away.
යහපාලන රෙජීමයට කඩේ යන මේ ඩොලර් කාක්කො ටික දැන් කරගන්ඩ දෙයක් නැතුව ගලේ පහරපු බලල්ලු වගේ ඉන්නෙ.
ලාල් ඇන්ඩ් ගීතා ඇත්තටම ඔයාල ටොයිලට් ක්ලීනර්ස්ල නොවෙයි.ටොයිලට් විතරක් නෙමෙයි ලෝකෙම ගඳ ගස්සන උන්ට පව්ඩර් ගාන දෙන්නෙක් කියල නම් පේනව.
මට පේන විදිහට මුන් දෙන්නා සුද්දන්ගෙ පස්සත් ලේවකන ඩබලක්.
යු .ඇම්. පි . ලොකු කුඩා අලින්ටත් මුහුදට යන්න වෙලාව.