කෝටි 224ක සහල් රටින් ගෙන්වයි..

September 23, 2020 at 5:30 pm | lanka C news
කෝටි 224ක සහල් රටින් ගෙන්වයි..

මෙරට සහල් ආනයනය කිරීම සඳහා රුපියල් කෝටි 224 ක මුදලක් මහජන බැංකුවේ ඉල්ලා තිබේ.

ලංකා සතොස ආයතන විසින් මෙම ඉල්ලීම කර ඇත්තේ රට තුළ ආරක්ෂිත සහල් සංචිතයක් අවස්ථා ගෙන යාමට අවශ්‍ය බව කියමිනි.

මෙම ණය මුදල සදමා මාස 4 ක කාලයකට භාණ්ඩාගාර ඇපකර නිකුත් කරන ලෙසද විෂය භාර ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා ඇත.

එළඹෙන ඔක්තොම්බර මාසයේ සිට ජනවාරි අතර කාලය දක්වා සහල් සැපයීම ඉල්ලුමට ප්‍රමාණවත් නොවන නිසා සහල් හිඟයක් ඇති විය හැකි යැයි පවසන ඇමැතිවරයා එය මගහරවා ගැනීමට ආරක්ෂිත තොගයක් අවශ්‍ය බව පෙන්වා දී ඇත.

21,824 views

18 Comments to “කෝටි 224ක සහල් රටින් ගෙන්වයි..”

  1. Love nature says:

    මෙම සහල් බෞද්ද රටකින් ගෙන්වා ගනිමු බුරුමය හෝ කාම්බෝජය

  2. Ranjan says:

    This government should go home.

    • Nimal says:

      Then? bring back those mules?? අනේ පලයන් ගොබ්බයෝ

    • kamal says:

      RANJAN,අනේ ගොන් වස්සෝ, උබලගේ පාණ්ඩු කරපු වැඩ නිසා නේද මේ දේවල් කරන්ඩ වෙන්නේ? අලුත් ආණ්ඩුව අවට පස්සේ තම එක කන්නයක් වත් කුබුරු වැඩ කරද? තප්පුලන්ට කලින් පොඩ්ඩක් හිතපන්

    • pohottu says:

      Rata swayanposhitha karan weeraya. nodakking witharak. lanakwe inne karumakkara hatthak. okunta honda wade, pawul pitin gihilla chande dunnata.

    • රට වෙනුවෙන් says:

      Why? to cook rice?

  3. Sama says:

    Honda wade!!!

    • opps says:

      නැට්ටටම කෙලවෙලා කුජිත වෙලා ඉන්න SAMA වගේ අපතයන්ට මේවා හොද වැඩ, ඇ බන් මේ පලවෙනි වතාවද හාල් රටින් ගේන , බොලා හරියට එළුවාගේ ඇටේ වැටෙනකන් පස්සේ ගිය නරිය වගේ, උබලා බිරුවට ආන්ඩුව වැටෙන්නේ නෑ බොළ

    • රට වෙනුවෙන් says:

      මොකක්ද ‘හොන්ඩ වඩේ’ කියන්නේ. මෝටර් සයිකල් ජාතියක්ද අලුත් වඩේ ජාතියක්ද

  4. Banda says:

    කොහොමටත් බන්දුල මහත්තයට මැතිවරනයට ගිය කෝටි ප්‍රකෝටි ගනනක වියදමින් කොටසක් කවර් කරගන්ඩ පුලුවන් වේවි . මේ වැඩේ තමා හැම දේශපාලුවම ඉදිරියේදී කරන්නේ. මේවා ගෝටට තියා සක්කරයගෙ පුතා වයිමටවත් නතර කරන්ඩ බෑ .

    • රට වෙනුවෙන් says:

      ක්‍රිකට් පිට්ටනිය හදන්ඩත් බැරි වෙච්ච එකේ

  5. kalakanni indika niroshan d s senanayake college says:

    69 lakshe adum oluwen galawana heti dekkama corona hadunata wada saneepai deyyo😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜🤐🤐😜😜😜😜😜

    • පුතානෝ says:

      උඹල වගේ යහපාලු හරක්ට කොරෝනා හැදුන එකත් සනීපයක්ද 😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜🤐🤐😜😜😜😜

  6. ඇට මැස්සා says:

    අර හමුදාවේ මහත්තයෙක් කිව්වා නේද ඒ අය ළඟ මාස 9 කට කන්න දෙන්න සහල් තියෙනවා කියලා. ඒවා වෙළඳ පොලට දැම්මා නම් ඉවරනේ.

  7. Sambo says:

    So we Sri Lankans can only talk,talk but do nothing. We are self sufficient in nothing. Even the rice has to be imported. Shameful to be a Sri Lankan.