කෝටි 300ක නිල් මැණිකක් හමුවේ…
February 26, 2017 at 12:40 pm | lanka C news
මාතලේ ලග්ගල ප්‍රදේශයේ මැණික් පතලකින් රුපියල් කෝටි 300ක් පමණ වටිනාකමකින් යුතු නිල් මැණිකක් හමු වී තිබේ.
මාතලේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ පතලකින් හමුව ඇති මෙම නිල් මැණික ග්‍රෑම් 800ක පමණ බරකින් යුතු බවද වාර්තා වෙයි.
මේ වන විට මැණික් ගල රාජ්‍ය බැංකුවක තැන්පත් කර ඇත.
ඕකට රවියා විදින්න කලින් හන්ගපන් අයියේ
රවියා නෙවෙයි…. මහින්ද හිටියනම් මේ නිවුස් එකවත් එලියට එන්නනෙෑ
Patta comment eka bro. Very true..
රුවන්, සහන් සහෝ,
ඈ බං මහින්ද උඹලගෙ අම්මලවත් උස්සන් ගියාද?
Huta. Eekath eliyata awada
huta, now thousands of people will swamp ලග්ගල area to dig out the whole ground.