කෝටි 300 සංඛ්‍යාත මගඩියට ජනපති මෛත්‍රීත් කොමිසම හමුවටද.. හිටපු ICTA ලොක්කා ඉඟි කරයි..

November 28, 2017 at 10:19 pm | lanka C news
කෝටි 300 සංඛ්‍යාත මගඩියට ජනපති මෛත්‍රීත් කොමිසම හමුවටද.. හිටපු ICTA ලොක්කා ඉඟි කරයි..

රජයට කෝටි 300 අහිමි කළ සංඛ්‍යාත මගඩියටත් විමර්ෂන කොමිෂම් පත් කරන්නේ දැයි ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස සේවය කළ මුහුන්දන් කනකේ මහතා ප්‍රශ්න කරයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ ආන්දෝලාන්තමක ප්‍රකාශය සිදුකර තිබේ.

ඔහුගේ ෆේස්බුක් සටහන..

“Will there be a Commission to investigate the spectrum fraud worth a minimum as Rs. 3 Billion as high as Rs. 10 billion issued to Maharaja’s by an institution under the President?”

මුහුන්දන් මහතා පවසන්නේ සංඛ්‍යාත මගඩිය මහ බැංකු හොරකමටත් වඩා විශාල බවයි.

මුහුන්දන් මහතා වත්මන් රජය යටතේ ICTA ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත් කළත් පසුගිය අගෝස්තු මාසයේ ඔහු සේවයෙන් අස් කෙරිණ.

එකල ඔහු පැවසුවේ ජනාධිපතිවරයා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හරහා කළ දැනුම්දීමකට අනුව තමන් ඉවත් වන බවයිග

කෝටි දහසක සංඛ්‍යාත ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වෙත නිසි ක්‍රමවේදයට පිටින් ලබාදීම හරහා කෝටි 300 ක් රජයට අහිමි කර ඇතැයි දිගින් දිගටම විටින් විට චෝදනා නැගුවත් මෙලෙස සෘජුව ජනාධිපතිවරයා ඉලක්ක කර අභියෝග කිරීම සුවිශේෂී කාරණයකි.

මූලාශ‍්‍ර 01 02

– යටියන ප්‍රදීප් කුමාර

262 views

19 Comments to “කෝටි 300 සංඛ්‍යාත මගඩියට ජනපති මෛත්‍රීත් කොමිසම හමුවටද.. හිටපු ICTA ලොක්කා ඉඟි කරයි..”

  1. Saumya says:

    ඔය තියෙන්නෙ පැණි වරක ගහටත් හෙණ ගහල!

  2. කමල් says:

    ආයතනය තුලත් මගඩි කාරයෝ, රටට අයි සි ටී සාර්ථක වැඩපිලිවෙලක් නැහැ, අයියෝ සල්ලී

    • Lakmal says:

      ICTA එකේ දැන් ඉන්න රොඩුත් එක්ක මොන ICT සන්වර්දනයක්ද ?

      • Desha- Appiriya says:

        එහෙම කියන්නෙපා
        කන්චනයයි හිමිරයි කසුනයි එක්ක මම ගියේ ජිතාගේ ටිකට් වලින් සින්ගපුරු
        එහෙදි අපිට හොඳ බදු ටිකක් සැපයුවා ජිතා. ඒහෙදී අපිට හොඳට සැලකුවා . කන්චනයගේ සීනිත් නැග්ග අම්බානෙට.
        ඒවායේ රහ බලල මෙහෙ එනකොට රීට ට මාට්ටු වුනා නේ ඓර්පොර්ට් එකේදී
        පිටරට යන නිවාඩු දැම්මේ වෙන දවස් වල – අපි ඔක්කොම බොරු කියල ගියේ..
        වසන්ත අයිය දාපු වලිය යටගියා ජිතා නිසා..

      • Desha- Appiriya says:

        එහෙම කියන්නෙපා
        කන්චනයයි හිමිරයි කසුනයි එක්ක මම ගියේ ජිතාගේ ටිකට් වලින් සින්ගපුරු
        එහෙදි අපිට හොඳ බදු ටිකක් සැපයුවා ජිතා. ඒහෙදී අපිට හොඳට සැලකුවා . කන්චනයගේ සීනිත් නැග්ග අම්බානෙට.
        ඒවායේ රහ බලල මෙහෙ එනකොට රීට ට මාට්ටු වුනා නේ ඓර්පොර්ට් එකේදී
        පිටරට යන නිවාඩු දැම්මේ වෙන දවස් වල – අපි ඔක්කොම බොරු කියල ගියේ..
        වසන්ත අයිය දාපු වලිය යටගියා ජිතා නිසා..

        අපි ඉතා සාර්ථක ප්රෝජෙක්ට්ස් කළා හොඳෙයි
        අපි රොඩු නෙවෙයි හරිද අය්යා

  3. gramasevaka brapathi should be put behind bars IMMEDIATELY……Kamba horek 100%

  4. වෙබ් බුවා says:

    ICTA විනාශ කිරීමේ පාප කර්මය සිදු කලේ වසර ගණනාවක් ICTA වැටුපෙන්ම බඩ ගොස්තරය සොයා ගත් මුත්‍රන්ගනී චිබාරක් සහ දෙෂන්ත වාෂප්රියයි.
    කෙනෙක් මංගලගේ නෑනා වීමේ සුදුසු කමින් සබාපතිනිය වූ අතර අනෙකා මැකෝ ගේ සොයුරා වීම නිසා අමාත්‍යංශ ලේකම් විය.
    ඒ අතරට රවීගේ ජාවාරම් කාරයෙකු වූ LTTE නියෝජිත මුහුන්තන් නාගනී ICTA CEO විය.
    ICTA බැබළවූ සුපිරි වැඩ කරුවන් ICTA හැර දමා ගිය අතර ගුගල් බැලුම සමග මෙරට ICT සංවර්දනය සිරිකොත වැසිකිලියට කඩා වැටුණි.

  5. මුහුන්තන් නාගනී says:

    අය්යෝ…. රවීට කෙළවුණේ නැත්නම් මම කොළඹ නගරාධිපති වෙන්න හිටියේ. Shit $&=///#

  6. siri says:

    කානගි ඔය අඩන්නේ සංක්‍යාත ටික ගුගල් බැලුමට මුවාවෙලා මිනිහගේ කොම්පැනියට ගන්න බැරි වෙච්ච නිසා. අපි නොදන්න ජාවාරම්.

  7. මුත්‍රන්ගනී චිබාරක් says:

    හුගක් කාලෙකින් ෆොරින් ට්‍රිප් එකක් ආවේ නැහැ මෙයාල.

  8. අජිත් මදුරුපෙරුම says:

    මම හිමිහිට ඔක්කොමට විද්දා ඩෙංගු හැදෙන්නම. අපි UNP ඇකඩමික්සලා

  9. යහපාලන රීටා says:

    වහ පාලනයට කඩේ ගිය මමත් අද ගෙදර.
    ඉදපන් අපේ මහින්ද මහත්තය එනකං

  10. බුරම්පි සිඤ්ඤෝ says:

    මේක හොරුන්ගේ අසමගිය දැන් එලිදැක්වෙන වැඩක්. මෛත්‍රී බැඳුම්කරේ එලියට ගත්තේ ඇයි? උන්නැහේ කථාව දැන හිටියා. තමන්ට විරුද්ධව රනිල් යටින් කපන බව දැන ගත්තහම තුරුම්පුව ඇද්දා. සංඛ්‍යාත වලට ආසාව මෛත්‍රී-මහරාජා ට විතරක් නෙවෙයි මුහුන්දන්ටත් තිබුණා. නියාමන කොමිසම මෛත්‍රී-මහරාජා ගේ උවමනාව ඉටු කළාට මුහුන්දන් ගේ ආසාව ඉටු කළේ නෑ. (ගූගල් සංඛ්‍යාත පිස්සුව).

Main News