කෝටි 300 සංඛ්‍යාත මගඩියට ජනපති මෛත්‍රීත් කොමිසම හමුවටද.. හිටපු ICTA ලොක්කා ඉඟි කරයි..

November 28, 2017 at 10:19 pm | lanka C news
කෝටි 300 සංඛ්‍යාත මගඩියට ජනපති මෛත්‍රීත් කොමිසම හමුවටද.. හිටපු ICTA ලොක්කා ඉඟි කරයි..

රජයට කෝටි 300 අහිමි කළ සංඛ්‍යාත මගඩියටත් විමර්ෂන කොමිෂම් පත් කරන්නේ දැයි ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස සේවය කළ මුහුන්දන් කනකේ මහතා ප්‍රශ්න කරයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ ආන්දෝලාන්තමක ප්‍රකාශය සිදුකර තිබේ.

ඔහුගේ ෆේස්බුක් සටහන..

“Will there be a Commission to investigate the spectrum fraud worth a minimum as Rs. 3 Billion as high as Rs. 10 billion issued to Maharaja’s by an institution under the President?”

මුහුන්දන් මහතා පවසන්නේ සංඛ්‍යාත මගඩිය මහ බැංකු හොරකමටත් වඩා විශාල බවයි.

මුහුන්දන් මහතා වත්මන් රජය යටතේ ICTA ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත් කළත් පසුගිය අගෝස්තු මාසයේ ඔහු සේවයෙන් අස් කෙරිණ.

එකල ඔහු පැවසුවේ ජනාධිපතිවරයා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හරහා කළ දැනුම්දීමකට අනුව තමන් ඉවත් වන බවයිග

කෝටි දහසක සංඛ්‍යාත ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වෙත නිසි ක්‍රමවේදයට පිටින් ලබාදීම හරහා කෝටි 300 ක් රජයට අහිමි කර ඇතැයි දිගින් දිගටම විටින් විට චෝදනා නැගුවත් මෙලෙස සෘජුව ජනාධිපතිවරයා ඉලක්ක කර අභියෝග කිරීම සුවිශේෂී කාරණයකි.

මූලාශ‍්‍ර 01 02

– යටියන ප්‍රදීප් කුමාර

262 views

19 Comments to “කෝටි 300 සංඛ්‍යාත මගඩියට ජනපති මෛත්‍රීත් කොමිසම හමුවටද.. හිටපු ICTA ලොක්කා ඉඟි කරයි..”

  1. හිටං the Backstabber says:

    ෆ්‍රී කොන්සි – දෙනවයි කියල මම හිතුවේ හරින්ගේ බැලුම වගේ නොමිලේ දෙනවා කියල. ෆ්‍රී කිව්වනේ හිටං.

  2. Nalika says:

    Janapathi agamathi ekekuta ekek nodeweni Kamba horu saba wenasak. Me wage buddhimath minissu inna ratak loke wena kohe thiyenawada?

  3. vishnu says:

    අපිත් එක්කම රට කන වල්
    පාහර ගොබ්බසේන

  4. වල් ජගත් says:

    මගේ රිපෝර්ට් වලට අනුව නම් ලංකාවේ තව IT වලින් කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒ හින්ද දැන් අපි සිරිකොතට උපදෙස් දෙනවා. UNP එකට කෙලවෙන්නම. මම උපදෙස් දීලා සන්නස්ගලය ලොවෙත් නැහැ

  5. Sadda says:

    Ane apoi. Owa magadi nove. Danamaya pinkam.

  6. Sarath says:

    What about your acceptance of the Bribe of Singapore tour and women for you By JIT for Household Project.
    You, Himira Ratnayake, Kasun and Kanchana Thudugala went on the tickets purchased by the bidder.
    What if they started investigating that ??

Main News