කෝටි 33ත වාහන ගන්න කැබිනට් අනුමැතිය..

February 26, 2020 at 1:20 pm | lanka C news
කෝටි 33ත වාහන ගන්න කැබිනට් අනුමැතිය..

කල් බදු පදනම යටතේ නාගරික සංවර්ධන අධිකාරියට වාහන 28ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.

රුපියල් කෝටි 33ක මුදලක් මේ සඳහා වැය කිරීමට නියමිතය.

මෙම වාහන ලබාගැනීමට බලාපොරොත්තු වන්නේ දැනට අධිකාරියේ නිලධාරින් සඳහා කුලී ගෙවීමේ පදනම මත ලබාගෙන ඇති වාහන වෙනුවට යොදා ගැනීමටයි.

දැනට නාගරික සංවර්ධන අධිකාරියේ භාවිතා වන වාහන වලින් 45 කුලීපදනම මත ලබාගෙන තිබේ.

තම පෞද්ගලික වාහන නිල වාහන ලෙස භාවිත කරන නිලධාරීන් 28 දෙනෙකු සඳහා ප්‍රවාහන දීමනා ලෙස වසරකට රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයක මුදලක් අධිකාරිය වැය කරයි.

34,070 Viewers

12 Comments to “කෝටි 33ත වාහන ගන්න කැබිනට් අනුමැතිය..”

  1. HENA says:

    danata .. park=liment hora haththa gawa thiyena .. pannapu vehicles

    aluth repair karanna puluwan vehicles. , ewa hadala deepiyaw… kalakanni haththa rate salli , sampath kabasiniya karanawa…me deshapalu , sakkili haththath

    • මට තියන ප්‍ර්‍රස්නෙ කෝටි 33 වාහන 28 කට එක වාහනයක් එක්කෝටි 1700000 වෙනවා..මමදන්න. පන්නල යු. ඩී. එකේ මහත්තයෙක් පොලියට දීල තියනවා කෝටි 3 මෙයාලට මෙතරම් මුදල් කොහොමද ලැබුනෙ

    • සිංහල බණ්ඩා says:

      වාහනයි පඩියයි අන්නිමට කරපු ලබ්බක් නෑ.

    • mayithri says:

      මට තියන ප්‍ර්‍රස්නෙ කෝටි 33 වාහන 28 කට එක වාහනයක් එක්කෝටි 1700000 වෙනවා..මමදන්න. පන්නල යු. ඩී. එකේ මහත්තයෙක් පොලියට දීල තියනවා කෝටි 3 මෙයාලට මෙතරම් මුදල් කොහොමද ලැබුනෙ

  2. කොටියගොඩ සුනිල් says:

    රු කෝටි 33ක් වියදම් කර වාහන 28ක් මිලදී ගැනීම නිශ්ඵලයි . වසරකට කුලී පදනම යටතේ වාහන 28ට කෝටි 1.60 වියදම් කලත් අවු 10කටම රුපියල් කෝටි 2 බැගින් වාර්ෂිකව වියදම් කලත් රැ කෝටි20ක් වේ. අලුත් වැඩියා වලට අමතර මුදලක් කුලී පදමින් ගන්නා වාහන සදහා වැය නොවන නිසා මෙය හරසුන් බව පැහැදිලිවේ. ගවපාලන පාරෙම වත්මන් ආණුඩුව ගමන්කරනවාද යන සැකය දැන් දැන් ඇතිවේ.

  3. Raja says:

    ජයවේවා ජයවේවා ජයවේවා
    උනුත් එකයි මුනුත් එකයි

  4. Siriya says:

    This government is spending lavishly.

  5. anura says:

    Yes your correct Mr.Sunil thanks your explanation

  6. Alapaluwa says:

    මේවටද අනුමැතිය ලබාදෙන්නේ මෙතැනින්ම පෙනෙනවා මුන් කොතරම් අත්මාර්තාකමින්ද කියා ඉස්සරහට එනවා අලුත් අවරුදු මිනිස්සුන්ට කන්න බොන්න තිබෙන දේවල්වලට මිළ අඩුකර මුන්ගේ මේ සැප වාහන ගනිල්ලා වහාම නතර කරන්න අවශ්‍ය වනවා.නමුත් පසුගිය දිනවල අතුරු මුදල් පණතට මුදල් වෙන්න කරන්න බෑ කියාපු එවන් දැන් ඔවුන්ගේ සුකවිවරණයට ඉන්න වල වෙසිලාගේ පුතාලාඅත්දෙකයි කකුල් දෙකම උස්සා චන්ද දී තිබෙන හැඩයිමේ වාහන ගැනිල්ලට ශික් නොදකින් අමන අවලං හැත්ත!

  7. Jayampathi says:

    12800000 for 28 vehicles, one will get 456000 per month as vehicle allowance

    What a waste of people’s money

    All are same

    We are stupid who should be shamed on ourselves.

  8. Pubu says:

    Sunil comment is incorrect.1.6mnx28 per year is 44 Mn and save 11 mn per year

Main News