කෝටි 400ක් වංචා චෝදනා.. ඇමති රාජිතට විරුද්දව පැමිණිල්ලක්..

March 9, 2019 at 6:23 am | lanka C news
කෝටි 400ක් වංචා චෝදනා.. ඇමති රාජිතට විරුද්දව පැමිණිල්ලක්..

යහපාලන රජයේ සිදුවූ අසල අක්‍රමිකතා හා වංචා දූෂණ සොයා බැලීමට පත්කල  ජනාධිපති විමර්ෂණ කොමිශන් සභාවට සෞඛ්‍ය ඇමතිවරයාට හා ඖෂධ නිතිගත සංස්ථාවට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් වේ.

මෙරටට ඹෟෂධ ගෙන්වනු ලබන පුද්ගලික සමාගමක් මගින් මෙම පැමිණිල්ල ඊයේ (07) අදාල කොමිසමට භාර දී ඇත.

පියයුරු පිළිකා රෝගින් සදහා දැනට භාවිතා කරන තත්වයෙන් බාල බෙහෙත් වැඩිමිලට ගෙන්වීම සම්බන්දයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර පැමිණිලි කාර සමාගම පවසන්නේ මේ සදහා ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සෘජුවම සම්බන්ධ බවයි.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ආශිර්වාදයද ඔහුට හිමිව ඇතයි අදාල සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ නුවන් චාමර ‍ෆොන්සේකා මහතා සදහන් කරයි.

මේ සම්බන්ධයෙන්  නියමිත පරීක්ෂණයක් සිදුකර සෞඛ්‍ය ඇමතිවරයා හා රාජ්‍ය ඖෂධ සංස්තාවේ සභාපතිවරයාට එරෙහිව පියවර ගන්නැයි නිවුන් චාමර සිල්වා මහතා කොමිසමට කල සිය පැමිණිල්ල ලිඛිත පැමිණිල්ලෙන් ඉල්ලා සිටි.

ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ගිමෙන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාද පාර්ගිමේන්තු අයවැය විවාධයට එක්වෙමින් මේ සම්බන්ධවයෙන් ප්‍රශ්ණ කළේය. ඔහු පෙන්වා දුන්නේ මේ පිටුපස මහා පරිමාණ මුදල් ජාවාරමක් ඇති බවයි.

– GTH

12,398 Viewers

5 Comments to “කෝටි 400ක් වංචා චෝදනා.. ඇමති රාජිතට විරුද්දව පැමිණිල්ලක්..”

  1. අප්පුහාමි says:

    පලමුව මේ වසලයින් 225ම එලවා දමමු.
    මේ වසලයින් 225 සම්බන්ධ නැති පාතාලයක් නැත.
    මේ වසලයින් 225 සම්බන්ධ නැති කුඩු ව්‍යාපාරයක් නැත.
    මේ වසලයින් 225 සම්බන්ධ නැති මහා පරිමාණ හොරකමක්,දූෂණයක්,අවභාවිතාවක් නැත.
    වසලයන් 225 උන්ගෙ පිරිවර සමගම හිස අඩක් මුඩුකොට නැවකට පටවා මේ රටින් නෙරපමු.
    වසලයෙකුට ආශිර්වාද කරන පූජකයාද,වසලයන්ගේ ජයගුහණයට උර දෙන්නද වසලයාටත් පහත් වසලයෙකි.

    • OLU says:

      රටේ පාලකයින් හොරුන් වන්චාකාරයන් නම් රටේ නීතිය පාලනය ගැන තව කවර කථාද ? පුදුමය රටවැසියා මොවුන්ට රට පාලනය කිරීමට ඉඩදී බලා සිටීමයි
      ඇත්තටම අද අපේ රටේ රට ජාතියට ආදරය කරන සිංහලයන් නැද්ද ? අද මුළු රටේම පළාත් දෙමළ කරණය වෙමින් සිදුවේ .. සිංහල භාෂාව මුළු ගැන්වෙමින් පවතී සුළුජාතික දේශපාලකයින් අද මුළු රටේම බලය ඔවුන් යටතට ගෙන ඇත .. ජාතියේත්, ආගමේත් අනන්‍යතාවය බිඳ වැටෙමින් පවතී .බෞද්ධ පන්සල් වෙහෙර විහාර ඩෝසර් කරයි …..සිංහලයෙනි ,මේ නරුමයන් දේශපාලනයෙන් ඉවත් කරව් තම ලේ, රුධිරය, හෙළිය යුත්තේ තමන්ගේ ජාතිය උදෙසා බව අවධාරණය කර ගනිව් …පරගැති සිරිතෙන් වැළකී, දේශීය සංස්කෘතිය සිරිත් විරිත් අගය පෙන්වා දෙමින්, සාරධර්ම අගයමින් හෙළ බසට ප්‍රමුඛස්ථානය දෙමින්, දේශානුරාගය, ජාතිවාත්සල්‍යය, ජාතිකාභිමානය, වර්ධනය කරමින් නිදහස උදෙසා ප්‍රබල හැඟීම් ඇති කරමින් සිංහල රට, බෞද්ධ රට ගැන කැක්කුම අපේ අනාගත දරුවන්ට ,රටවැසියන්ට පහදා දී මේ නරුම දේශපාලකයන් පන්නා දමා අපේ මාතෘ භුමිය හෙළ බස රැකගැනීමට කටයුතු කරව්
      අපේ රටට පිළිමල් වන සතුරු මල
      අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”
      “ඇතොත් රටට ආදරයක්‌ සිතින් සිපා
      අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා
      කතත් කමත් නැහැ බියසුලුගතිය පපා
      අයුක්‌ තියට අත් දෙක ඔසවන්න එපා”

      • Sun says:

        Very soon the ethics and values will disappear due to these stupid people making money by using people’s vote.There is no one to trust but very soon people will find some honest people to run the country.

  2. Nadeesha says:

    We need this type of people to develop this country. God bless and protect you my dear.

  3. Nim says:

    DEEPANKA UTHURA
    RAJITHAYA HORA.
    JAMPARAYA ANDEYA UTHIEE.

Main News