කෝටි 420 නිල්වලා බෝම්බය පිපිරේ.. ආණ්ඩුවෙන් ගියොත් හිරේ.. හිටියොත් සැප..
January 3, 2017 at 1:20 pm | lanka C news
පසුගිය දා මහත් ආන්දෝලනයකට තුඩු නිල්වලා ගග ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් මේ වනවිට සිදු කර ඇති විමර්ශනයන් අනුව වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉල්ලිම පරිදි මුදල් අමාත්‍යාංශයේ මහා භාණ්ඩාගාරය විසින් රුපියල් කෝටි 420 ක මුදල වාරිමාර්ග අමාත්‍යාංශයේ ගිනුමට බැරවී ඇති බැව් හෙලි වී ඇත.
මේ අනුව අවශ්‍ය කට උත්තර මෙයට සම්බන්ධ තීරණයන් ගත් ප්‍රධාන පුද්ගලයින්ගෙන් ලබාගෙන ඇති අතර පරික්ෂණයේ වර්තමාන තත්ත්වය රටේ බලවතෙකු වෙත වාර්තා කොට ඇත.
ඉහළින් ලැබෙන උපදෙස් අනුව ප්‍රධාන පෙලේ දේශපාලන නීයෝජිතයින් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනිමට නියමිතය. එහෙත් රටේ නැගි එන දේශපාලන අර්බුදය හමුවේ මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනිම පමා කිරිම තුලින් රජය රැකගැනීමේ උත්සහයක ද යෙදෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
2015 ජනවාරි 7වෙනිදා රුපියල් මිලියන 3012ක් අත්තිකාරම් ලෙස මුදල් අමාත්‍යාංශයේන් වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යාංශයට නිදහස් කරන අවස්ථාවේදි අමාත්‍යාංශය භාරව සිටි අමාත්‍යවරයා නිමල් සිරිපාල ද සිල්වා විය.
දින 100යේ ආණ්ඩුවේ වාරිමාර්ග හා ජල කලමාණාකරන හා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත් වූයේ ද දුමින්ද දිසානායකයි.2015 අගෝස්තු මහ මැතිවරණය සමඟ අමාත්‍ය මණ්ඩලය වෙනස් වූ අතර වර්තමානයේදි එනම් මේ වනවිට වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ජාතික ලැයිස්තුවෙන් පත්කල ශ්‍රිලනිප මන්ත්‍රී විජිතමුණි සොයිසා අමාත්‍යවරයාය.
මේ වනවිට ඉහත ඇමතිවරුන් තිදෙනාම සම්මුති ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් වන අතර ඔහුන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවය නියෝජනය කරයි.
හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙටලු. දැන් ඉතිං දීපල්ලකෝ ඕවට උත්තර.
aho gramasewaka.
බඩතඩි පාලයො,ගන්ජා දුමියො, මහා කලු ඇර සොයිසො කාලා වරෙන්කො, මග හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී
හිරේ විලන්ඟුවෙ වැටෙන්නේ නැතුව සුර සැප විඳමින් ඉම්මු
විමල්, 😀 FCID එකේ ලොක්කව මොනරාගලට මාරු කරලා තියෙන්නේ “ඩෙංගු මර්දන මෙහෙයුමකට” දන්නේ නැහැ නේද? හැබැයි මොනරාගල නම් මිනිස්සු වැඩිපුර මැරෙන්නේ නයා ගහලා.
hetapu janadipathi thumage putha hadapu chandrikawat mokada une ….
asi dena ganna ape wimal sahodaryagen..
ඔයා යහපාලන පච වලට රැවටුන තවත් එක් බබෙක් ද ?
ලංකා වේ ලියාපදිංචි වූ පුද්ගලික සමාගමක් වන සුප්‍රිම් සැට් එකෙන් යවපු සැටලයිට් එක මහින්ද ගෙ පුතාගෙ කියල මිනිසුන්ව රැවැට්ටුව කපටි යූඑන්පී හොරු.
එම චන් ද්‍රිකාව සුප්‍රිම් සැට් සමාගමත් චීනේ සමාගමකුත් සමග ඒකාබද්ධ ආයෝජනයක්. එම චන් ද්‍රිකාව පලනය කරන්නෙ ලංකාවෙ මද්යස්ථානයේ සිට.
එවැනි චන් ද්‍රිකා වල සේවය ඒ ඒ සමාගමේ කස්ටමර් ලාට තම සමාගමේ නමින් අලෙවි කරනව.
ලංකාවේ සුප්‍රීම් සැට් 1 ම පකිස්ථන් හා චීනයෙ චයිනා සැට් 12 ලෙස මාකට් කරනව.
බලයට කෑදර යූඑන්පී හොරු මෙම චන් ද්‍රිකාව ගැන බොරු කියල මිනිස්සු රැවැට්ටුවා. දැන් කිසි කතාවක් නෑ.
චන් ද්රිකාවනම් ලෝකෙ වටේ කැරෙකෙනව. ආසියාවට අප්‍රිකාව හා යුරෝපයේ කොටසකට ටීවී රේඩියෝ ට්‍රාන්ස්මිට් කරනව.
http://www.supremesat.com/satellites/supremesat-i/
මෙන්න කරන වැඩ:
http://www.supremesat.com/teleport/services/
Appachchi mala. Bappa ammatayi matayi dennatama kelinawo.
SIRIPALA AUSTRALIA WA
COMPANNY AKKA
ELEPHANT DEEL
THIYANAWALU NEEDA ??