කෝටි 45ක මත්කුඩු සීනි කන්ටේනරයකින් අල්ලයි..
November 9, 2016 at 9:53 pm | lanka C news
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් කල හදිසි මෙහෙයුමකදී රුපියල් කෝටි 45කට ආසන්න වටිනාකමකින් යුතු කොකේන් මත්කුඩු කිලෝ 30ක් සොයාගෙන ඇත.
මෙම තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ බ්‍රසීලයෙන් ආනයනය කරන ලද සීනි කන්ටේනරයක බහා තිිබියදී කැලණිය, පෙතියගොඩ කන්ටේනර් අංගනයේදීය.
කෝ අර රන්ජන් රාමනායක ගොන් හරකා ? ඌ බැඳුම්කර හොරකමෙන් කොටස ලැබී ඇති බවයි පෙනෙන්නේ..
Karuppaiya and gramasevaka will be there
Earlier they blamed the previous govt so who is responsible now