කෝටි 700ක දියමන්තිය කොල්ල කෑමේ සුලමුල හෙලිවේ..

February 25, 2019 at 1:20 pm | lanka C news
කෝටි 700ක දියමන්තිය කොල්ල කෑමේ සුලමුල හෙලිවේ..

පන්නිපිටියේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසින් පැහැර ගන්නා ලද කෝටි 700ක් පමණ වටිනා නිල් දියමන්තිය ඇතුළු මැණික් කොල්ලයේ තවත් හෝඩුවාවක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මාකදුරේ මධුෂ්ගේ වෙඩික්කරුවෙකුගේ කඹුරුපිටිය ප‍්‍රදේශයේ නිවසේ තිබී පොලීසිය විසින් සොයාගෙන ඇත්තේ හමුදා නිල ඇදුම් හා මාංචු යුගලයකි.

අදාල මංකොල්ල සිදු කර ඇත්තේ පොලිස් වෙසින් නිවසට ඇතුළු වී එහි සිටි ඇතැමුන්ට මාංචු දමමින් යයි හෙලිව ඇත.

221 views

3 Comments to “කෝටි 700ක දියමන්තිය කොල්ල කෑමේ සුලමුල හෙලිවේ..”

  1. වටිනව සමාව දිම!! says:

    වටිනව බේරාගන්නට මාකදුරේ මධුෂ් පුතා
    වටිනව තනතුර දෙන්නට රහස් ඔත්තු පුතා
    වටිනව කුඩු මාෆියාව රහස් නම් දුන්න පුතා
    වටිනව සමාව දිලම මතින් රට බේරගං පුතා

  2. Sanath says:

    යකෝ මු මෙච්චර කෙලියක් කරනකම් පොලිසිය මොනවද කලේ. අන්තිමේදී මදුශ්ව ඇල්ලුවේ ඩුබායි පොලිසියෙන්. බලාගෙන ගියාම මු ලබන සැරේ ජනාධිපති කරන්න හොඳයිනේ

    • එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

      පොලෝසිය මොකද කරේ කියලද අහන්නේ? පොලෝසිය කරේ පොලෝසිය භාරව හිටිය හූ ඇන්පී ඇමති තුමා කියපු විදිහට වැඩ කරපු එක. පොලිසිය ජනාධිපති යටතට ගත්තයින් පසු පොලෝසිය , පොලොසියට අවශ්‍ය ලෙස වැඩ කරන්න ගත්තා.

Main News