කෝටි 700 දියමන්තිය කොල්ල කෑ පාතාලයාට ප‍්‍රකට ජ්‍යොතිර්වේදියා ලක්‍ෂ 37ක කොංගෝවේ සිංහ තෙල් සුරයක් දාලා.. කිරි ලීටර 50ක් නාවලා..[Video]

March 6, 2019 at 10:00 am | lanka C news
කෝටි 700 දියමන්තිය කොල්ල කෑ පාතාලයාට ප‍්‍රකට ජ්‍යොතිර්වේදියා ලක්‍ෂ 37ක කොංගෝවේ සිංහ තෙල් සුරයක් දාලා.. කිරි ලීටර 50ක් නාවලා..[Video]

මැණික් ව්‍යාපාරිකයකුගෙන් පැහැරගන්නා ලද කෝටි 700 දියන්ති කොල්ලය මෙහෙයවූ කැලුම් ඉන්දික නමැත්තාට සියළු ආරක්‍ෂාව ලබා දීම සදහා මෙරට ප‍්‍රකට ජ්‍යෙතිර්වේදියෙකු විසින් රුපියල් ලක්‍ෂ 37ක් අයර කර සුරයක් දමා තිබූ බව පොලීසිය සදහන් කරයි.

කොංගෝ වනයෙන් ගෙන එන ලද සිංහ තෙල් එම සුරයේ දමා ඇති බව ජ්‍යෙතිර්වේදීයා පවසා ඇති බවත් එය පැලදීමට පෙර සතියක කාලයක් තිස්සේ එලවලු පත් පමණක් ආහාරයට ගන්නා ලෙස උපදෙස් දී තිබූ බවත් සොයාගෙන තිබේ.

ඉන්පසු ගෙඩි පූජාවක්ද පවත්වා කිරි ලීටර 50කින් නහවා සුරය පලන්දවා තිබූ බවත් පොලීසිය කියයි.

64,747 Viewers

14 Comments to “කෝටි 700 දියමන්තිය කොල්ල කෑ පාතාලයාට ප‍්‍රකට ජ්‍යොතිර්වේදියා ලක්‍ෂ 37ක කොංගෝවේ සිංහ තෙල් සුරයක් දාලා.. කිරි ලීටර 50ක් නාවලා..[Video]”

  1. Manoj says:

    කෝටි 700 දියමන්තිය කොල්ල කෑ පාතාලයාට ප‍්‍රකට ජ්‍යොතිර්වේදියා ලක්‍ෂ 37ක කොංගෝවේ සිංහ තෙල් සුරයක් දාලා.. කිරි ලීටර 50ක් නාවලා..

    =======================================================

    MR ta welawal hapa NEKETHTHA da danne nehe 🙂 🙂 🙂

    • Kamal says:

      මහින්දගෙ කාලෙනම් ඉතින් මේ දියමන්තිය අයිතිකාරයටත් නෑ හොරාටත් නෑ.

  2. හිච්චිමහත්තෙයා says:

    කොංගෝ වනේ සිංහයෝ, සහරාවෙ හිම වලස්සු , සිංහරාජෙ කඟවේන්නු!
    🙂

  3. සිරා says:

    සිංහ තෙල් සුර දාලා …කිරි වලින් නාලා???? මරාගේ ජාතියේ ඩයල් එකක්

    • බයියෙක් says:

      ඔය මොනවාක් කලත් තුලාබරම් පූජාව තරම් ගතියක් නෑ 🙂

    • බිල්ල says:

      කන්‍යාවන් 7 දෙනෙකුට කියල කිරිවලින් නෑව්වානම් වැඩේ ගොඩ. 1990 ගණන්වල හිටපු ශ්‍රීමත් තුමා ගොඩගියෙත් එහෙම තමයි.

  4. Manoj says:

    සිංහ තෙල් සුර දාලා …කිරි වලින් නාලා ….. 🙂

    Muuth ara PREMADASA wage mini dahas ganak marala KIRI KALA napu ekek wage. KIRI KALA ලීටර 50ක් newweee KANAYAWIYOOO da danne nehe 🙂 🙂 🙂

  5. KP says:

    ඔය පෙන්නන එක දියමන්තියක් ද? මට නං පේන්නෙ නිකං තිරුවානා කැටයක් වගේ. ඔය ක්ෂේත්‍රය ගැන දන්න කෙනෙක් ඉන්නවනං පහදලා කමෙන්ට් එකක් දාන්න.

  6. Janaka says:

    පොලීසියට තිබුනෙ ඔක චෙක් කරල බලන්න, හන්ගපු දේවල් හොයනව වාගේ

  7. Mangala says:

    ප්‍රේමදාසත් ඔය ඔක්කොම කරලා බෝම්බෙන් කෑලි කෑලි වලට ගියා.

  8. Sekka says:

    දැන් කොහොමත් හොඳ ආරක්ෂාවක් ලැබෙනවා. හොඳ ආරක්ෂාවක් ඇතුව ගමන් යන්න, ආයුධ සන්නද්ධ පොලිස් ආරක්ෂාව ඇතුළු හැම දේම ඒකට ඇතුලත්.

    • වරදට දඬුවම නියතයි says:

      ඇයි යකඩ කූරු සහිත නවාතැනක් කොන්ක්‍රීට් බිත්ති සහිත ආරක්‍ෂිත ප්‍රදේශයක.

  9. Kiriyaa says:

    පොල් ගහෙන් ගත්ත සිංහ තෙල් වල බලය, ඌරු තෙල් තියෙන කිරි වලින් නෑවම කිල්ලට අහු වෙලා වෙන්ටෑති මයේ හිතේ.

  10. කට්ටඩියට දෙයියන්ගේම පිහිටයි<<<<>>>>

Leave a Comment

Main News