කෝටි 700 දියමන්ති හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ඩුබායි සිට දුරකතනයෙන් අමතා තර්ජන කරයි..
February 27, 2019 at 9:20 am | lanka C news
මෑතකදී කොල්ල කෑමකට ලක් වූ කෝටි 700ක වටිනාකමකින් යුතු නිල් දියමන්තිය හා මැණික් තොගයේ හිමිකරු වන පන්නිපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයාට ඩුබායි සිට තර්ජනාත්මක ඇමතුමක් ලැබී ඇති බව වාර්තා වෙයි.
පසුගිය 26 වැනිදා එම කෝටිපති ව්යාපාරිකයේගේ ජංගම දුරකතනයට ‘වැඩිය දගලන්න එපා. දැන් දැගලුවා හොදටම ඇති. පරිස්සමින් ඉදපං’ යයි කියමින් ඩුබායි සිට එම ඇමතුම ලැබී ඇති බව පොලීසිය සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි ව්‍යාපාරිකයා විසින් පොලිසියේ පැමිණිල්ලක්ද දමා තිබේ.
අදාල සොරකම මාකදුරේ මධුෂ් ඩුබායිහි සිට මෙහෙයවා ඇති බවත් එම මැණික් තොගය මේ වන විටත් මධුෂ් ලග ඇති බවටත් තොරතුරු වාර්තා විය.
Iwant to buy saree .from srilanka
මත් උවදුරවත් මේ ආන්ඩුව ඉවර කරොත් යුද්දෙ දිනාලා දුන්නාවගේ තමා….