කෝටි 8200 ටෙන්ඩරය ඉවතට.. රඹුක්කන-ගලගෙදර අධිවේගය කෝටි 38,000ක ටෙන්ඩරයට.. වැඩිපුර දෙන මුදලින් තෙල් නැවු 40ක් ගත හැකියි..

March 20, 2022 at 11:20 am | lanka C news
කෝටි 8200 ටෙන්ඩරය ඉවතට.. රඹුක්කන-ගලගෙදර අධිවේගය කෝටි 38,000ක ටෙන්ඩරයට.. වැඩිපුර දෙන මුදලින් තෙල් නැවු 40ක් ගත හැකියි..

රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ මාර්ග කොටස ඉදිකිරීම සඳහා කෝටි 38,000 ක ලංසුවක් ඉදිරිපත් කළ සමාගමකට අනුමැතිය ලබා දීමේ සූදානමක් ආණ්ඩුවේ ඇතැයි ඉංජිනේරු සුමේධ රත්නායක මහතා සඳහන් කරයි.

නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකුද වන ඔහු පෙන්වා දෙන්නේ මෙම කොන්ත්‍රාත්තුව ඔවුන්ට ලබා දෙන්න උත්සාහ කරන්නේ කෝටි 8200කට එය ඉදි කළ හැකි බවට පැවසූ දේශීය සමාගමක් නොතකා හරිමින් බවයි.

මේ සම්බන්ධ කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

මෙම වැඩිපුර වියදම් කරන මුදලින් ඉන්ධන නැවු හතළිහක් මිලදී ගත හැකි බව ද හෙතෙම කියා සිටියේය.

43 සේනාංකයේ ජන හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

118,889 views

24 Comments to “කෝටි 8200 ටෙන්ඩරය ඉවතට.. රඹුක්කන-ගලගෙදර අධිවේගය කෝටි 38,000ක ටෙන්ඩරයට.. වැඩිපුර දෙන මුදලින් තෙල් නැවු 40ක් ගත හැකියි..”

  1. Wickrama says:

    මුන් තව තව හොරකම් කරනවා. මිනිස්සුනේ ඉක්මනට මුන් එලවා දාපල්ලා. නැතිනම් අපිට ආයෙ ලෙහෙසියෙන් ගොඩ එන්න ලැබෙන්නෙ නෑ.

  2. සාටක බල්ලො says:

    ඇයි prasanna රණතුංග …e ballath dan horaa කනවා හොඳටම ….anika hora ඔප්පු ලියල අනුන්ගේ idam alla ගන්නවා

  3. ජනජය says:

    පාට පාට පචෝරිස් ගෙ ගෝලයෙක් නෙ….හරියටම හරි ඇති කිව්ව එක…!

  4. gadol says:

    මේ කරන මගඩිවලට මුන්ගේ පරම්පරා 7 කට හෙණගහන්න ඕනේ.

  5. Dengu Nona says:

    Joniyaa Me aanduwe pihiten gahana gahilla komomada?

  6. JR says:

    චීනෙ කියන්නෙ අඩුම ගානෙන් කරන ටෙන්ඩරය ඔවුන්ගෙ කියලයි…. දැන් රටේ වෙන දේවල් මොනවද කියල දන්නෙ දෙයියො තමයි…

  7. NAK says:

    ඔය කියන දේ අැත්ත නම් බොරුවට ප්‍රවෘත්ති සාකච්චා තියන්නේ නැතුව උසාවි ගිහින් ඒක නවත්ත පල්ලා.චීන සමාගම කොහොමත් උසාවි ගිහින් ඉවරයි.

  8. 0.00069 BIYYO says:

    මේ කරන මගඩිවලට මුන්ගේ (Rajapaksha)පරම්පරා 7 කට හෙණගහන්න ඕනේ.!!!

  9. ටෙන්සන් says:

    මේ මිනිහා නියම ඉංජිනේරුවෙක් වෙන්න බෑ.
    එකම පිරිවිතර ට 8200 ට කරන්න හැකි නිර්මාණය 32,000 ට මිළ කරන්න බෑ මොන ලෙසකින් වත්.
    මෙතන වෙනත් ඉංජිනේරු මය රහසක් තිබෙන්න ඕන. එය වහල කියන බව පැහැදිලි යි .

    ඔච්චර කෑ ගහන්නේ නැතුව උසාවි ගිහින් ලේසියෙන් ඔප්පු කරන්න.

  10. පච ඉංජිනේරු says:

    63 සේනාංකය = අතේ පැලවෙන පච ඉංජිනේරු සේනාංකය

    කියන බොරුවක් පිළිගන්න හැකි සීමාවක හදලා කියන්නවත් දන්නේ නැති ගොං ඉංජිනේරුවන් ඉන්න සේනාංකයක්.
    ලොක්කා ටම ගැලපෙන සෙට් එකක්.

Main News